දරුවන්ගේ අද්‍යාපනය කඩාකප්පල් වීමෙන් වාසි කාටද?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දරුවන් පාසල් නොගොස් අද්‍යාපනය කඩාකප්පල් උනාම කාටද වාසි?
    කාටද එහි පල ප්‍රොයෝජන තියෙන්නේ?
    හිතන්න බැරි, බුද්දියෙන් හීන, උගත්කමින් මද, ලෝකය නොදකින, දැක්කත් තේරුම් ගැනීමට බැරි බුද්දීහීන මාරි මොට්ටලයන් ටිකක් සාදා ගත්තම කාටද වාසි?
     
    • Like
    Reactions: wawula

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    දරුවන් පාසල් නොගොස් අද්‍යාපනය කඩාකප්පල් උනාම කාටද වාසි?
    කාටද එහි පල ප්‍රොයෝජන තියෙන්නේ?
    හිතන්න බැරි, බුද්දියෙන් හීන, උගත්කමින් මද, ලෝකය නොදකින, දැක්කත් තේරුම් ගැනීමට බැරි බුද්දීහීන මාරි මොට්ටලයන් ටිකක් සාදා ගත්තම කාටද වාසි?
    Politicians
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෙප්පන්ට තමයි ,උන් කියන ටොන් පච පිලිගන්ඩ නම් මොලේ නැති ඉගෙනීමක් නැති මීහරක් වෙන්ඩම ඕන ..🤣🤣🤣🤣
    හොදට බලපන්කො ස්කෝල පටන් ගන්නව කියන වචනෙටත් බුරන්නෙ කවුද ???ගුපියොයො ජෙප්පොයි උන්ට ඕන මීහරක් ඉගෙන ගත්ත එකෙක් ඔකුන්ට පේන්ඩ බැ පට්ට කුහකයි
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    වෙන කාටද දේශපාලකයන්ට තමා කැපුවත් රතු කැපුවත් නිල කැපුවත් කොල සෙට් එකක් හැදුනාම උන්ටමයි වාසි දැන් ස්කෝලෙ යන අවුරුදු 15/16 ලමයිනුත් ජෙප්පො වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: navinnuwan

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Monaa unath budget eken meeta wada percentage ekak denna one education and research walata...pahu giya awurudu 20 ma meka adu una witharai :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,372
    47,315
    113
    මේ යන විදිහටනම් ලබන අවුරුද්දෙත් ළමයි ගෙදර.
     
    • Like
    Reactions: fdk

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සෑම දේශපලුවෙක්ටම....

    මොකද විරැකියාව වැඩි වෙද්දී උන් දේශපාලුවෝ පස්සේ යනවා රස්සාවල් හොයාගෙන.... චන්දෙ කාලේ දේශපාලුවන්ගේ සපොටස්ලගේ 95% ම රැකියාවක් බලාපොරොත්තුවෙන් එන්නේ... අද්‍යාපනය හරියට කරගෙන රස්සාවක් හෝ තමාගේම ව්‍යාපාරයක් කරන අය උං පස්සේ යනවා අඩුයි.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ යන විදිහටනම් ලබන අවුරුද්දෙත් ළමයි ගෙදර.
    මම කිවෙ බොරුද ස්කෝල පටන් ගන්නව තියා ස්කෝල කියන වචනෙටත් ගුපියො කැමති කුහකයි, තව අවුරුදක්ම ළමයි ගෙදර තියන්ඩ කතාව..කුහකකමේ උපරිමය..🤣🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    දරුවන් පාසල් නොගොස් අද්‍යාපනය කඩාකප්පල් උනාම කාටද වාසි?
    කාටද එහි පල ප්‍රොයෝජන තියෙන්නේ?
    හිතන්න බැරි, බුද්දියෙන් හීන, උගත්කමින් මද, ලෝකය නොදකින, දැක්කත් තේරුම් ගැනීමට බැරි බුද්දීහීන මාරි මොට්ටලයන් ටිකක් සාදා ගත්තම කාටද වාසි?
    Igena ganna eka komath igena ganawa. Nathi eka komath igena ganna ne.

    The other thing is meeta kalin hondata igena gaththa un gatha decision wala hondak tiyenawada? eg: WiyathMaga :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,372
    47,315
    113
    මම කිවෙ බොරුද ස්කෝල පටන් ගන්නව තියා ස්කෝල කියන වචනෙටත් ගුපියො කැමති කුහකයි, තව අවුරුදක්ම ළමයි ගෙදර තියන්ඩ කතාව..කුහකකමේ උපරිමය..🤣🤣🤣🤣

    අනේ ඔව් තොගෙ බලු අාණ්ඩුව ළමයි ඉස්කෝලෙ යවන්න ඕන හින්ද තමා කොරන්ටීන් නොකර ටුවරිස්ට්ල රටට අරන් කොවින් ටෙස්ට් කරේ.වැක්සීන් ගැහුවහම ඔක්කොම හරි...:lol:

    1631168566857.png
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Igena ganna eka komath igena ganawa. Nathi eka komath igena ganna ne.

    The other thing is meeta kalin hondata igena gaththa un gatha decision wala hondak tiyenawada? eg: WiyathMaga :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එහෙම නැ ස්කෝල නැතුව, පන්ති නැතුව කොහොමද ඉගෙන ගන්නෙ??? ගෙදරට ගෙන්නල උගන්නන සල්ලි තියෙන අය නෙමේ, අනුත් ළමයි ඔක්කොම අනාතයි.

    උබලගෙ හද්ද මෝඩ තියරි බන් තියෙන්නෙ ගුපියෙක් නේද ඒකයි ඔච්චරම මෝඩ, වියත්මග පෙන්නල ස්කෝල වහන් ඉන්ඩද ඕන මොන මීහරක්ද බන් උබල, සුවර් a/l ෆේල්

    අනේ ඔව් තොගෙ බලු අාණ්ඩුව ළමයි ඉස්කෝලෙ යවන්න ඕන හින්ද තමා කොරන්ටීන් නොකර ටුවරිස්ට්ල රටට ගන්නෙ..:lol:

    View attachment 143097
    උන් ස්කෝලෙටද එන්නෙ පොන්නයො???ස්කෝල අරිනව කියන වචනෙටත් බුරන තොපි වගේ සක්කිලි නොදකින් කුහක කාලකන්නි
    ------ Post added on Sep 9, 2021 at 11:54 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,372
    47,315
    113
    එහෙම නැ ස්කෝල නැතුව, පන්ති නැතුව කොහොමද ඉගෙන ගන්නෙ??? ගෙදරට ගෙන්නල උගන්නන සල්ලි තියෙන අය නෙමේ, අනුත් ළමයි ඔක්කොම අනාතයි.

    උබලගෙ හද්ද මෝඩ තියරි බන් තියෙන්නෙ ගුපියෙක් නේද ඒකයි ඔච්චරම මෝඩ, වියත්මග පෙන්නල ස්කෝල වහන් ඉන්ඩද ඕන මොන මීහරක්ද බන් උබල, සුවර් a/l ෆේල්

    උන් ස්කෝලෙටද එන්නෙ පොන්නයො???ස්කෝල අරිනව කියන වචනෙටත් බුරන තොපි වගේ සක්කිලි නොදකින් කුහක කාලකන්නි
    ------ Post added on Sep 9, 2021 at 11:54 AM

    අනේ තෝ වගේ හරකෙක්.පුන්නක්කු ගණන් ගියේ නැති හේතුව දැනුයි තේරුණේ..මරි මෝඩ ගොන් හරකා...:lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    එහෙම නැ ස්කෝල නැතුව, පන්ති නැතුව කොහොමද ඉගෙන ගන්නෙ??? ගෙදරට ගෙන්නල උගන්නන සල්ලි තියෙන අය නෙමේ, අනුත් ළමයි ඔක්කොම අනාතයි.

    උබලගෙ හද්ද මෝඩ තියරි බන් තියෙන්නෙ ගුපියෙක් නේද ඒකයි ඔච්චරම මෝඩ, වියත්මග පෙන්නල ස්කෝල වහන් ඉන්ඩද ඕන මොන මීහරක්ද බන් උබල, සුවර් a/l ෆේල්

    උන් ස්කෝලෙටද එන්නෙ පොන්නයො???ස්කෝල අරිනව කියන වචනෙටත් බුරන තොපි වගේ සක්කිලි නොදකින් කුහක කාලකන්නි
    ------ Post added on Sep 9, 2021 at 11:54 AM
    Machan don't judge people based on your stupidity. You probably will shit your pants if you actually know who and where I am ;-)

    Yeah I agree that idiots like you need someone to guide you to learn properly. But that isn't the case all the time.

    The wiyath maga logic was to say that just because you have studied doesn't mean that you can make informed decisions. Knowledge and intelligence are 2 different things. Umba wage gon hukannekta oka terena ekak ne.
     
    • Like
    Reactions: beziques

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කුහක ජෙප්පොන්ට තමයි වාසි. එතකොට ඒ නූගත් ළමයින් ලොකු වෙලා උන්ගේ පක්ෂේ සාමාජිකයන් වෙනවා.
    උන් පොඩි එවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුන එකේ වැරැද්ද දාන්නේ රාජපක්ෂලාගේ පැත්තට.
    ජෙප්පෙක්ගේ ගෑණියෙක් බඩ වුනත් වැරදි රාජපක්ෂලා.
     
    • Like
    Reactions: erozan