ලමා අකවුන්ට් වෙන්කරගන්න තමා සිස්ටම් එකට බැරුව ඇති. මතක් කරලා පොඩි චන්දෙදීත් මාලිමාවට ගහන්න හොඳේ
පැතූ වෙනස ඉටුවෙමින් ඇත.. ඉතසිතින් පිලිගන්න මේ සහන..
දැන් හාඩ්කෝ ජෙප්පෙක් ඇවිත් කියයි.
ආ දෙරණද - ok bye.
බැරි වෙලාවත් රිවර්ස් වෙන්නේ නැති ගැසට් බන් මේවා...මහා මැතිවරනයේ දී ආසන 159ක ජනවරමක් කරන දේවල් ආසාදාරන නෑ නෙඅවුරුදු 5ක් කට පුක වහන් ඉදපන් දෙමව්පියෝ තමා වෙන්නෙ.
බැරි වෙලාවත් රිවර්ස් වෙන්නේ නැති ගැසට් බන් මේවා...
ලොනතයන් එන්න කලින් කිව්වෙ බදු ඕන නෑ, අරෙහෙන් බිලියනයයි, මෙහෙන් බිලියනයි, උක්වගාවෙන් නය ටික ගෙවන්නයි, වැට් ඕන නෑයි වගේ කතා. ආවට පස්සෙ ranilaගේම බදු ටික දියන් දුවනවා.බැරි වෙලාවත් රිවර්ස් වෙන්නේ නැති ගැසට් බන් මේවා...
උන් එන්න කලින් මවපු හීන ලෝක සැබෑ කරන්න බෑ කියලා මිනිස්සුන්ට අවුරුදු 5ක් යන්න කලින් තෙරෙන එක හොදයි. හිටපු විදියට ඉන්නෙ නැතිව අමුතුවෙන් ලෝක හදා ගන්න 159ක් එක්ක බලය දුන්න එකට හොදයි.
මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...![]()
ගොඩ බානකොට මෙච්චරයි.බද්ද මෙච්චරයි ..අපි මේ නිකන් පෙන්නලා දුන්නා විතරයි .අපේ ආණ්ඩුවකින් ඔය බද්ද අයින් කරනවා කියලා කියපු තැනක් පෙන්නන්න.ලොනතයන් එන්න කලින් කිව්වෙ බදු ඕන නෑ, අරෙහෙන් බිලියනයයි, මෙහෙන් බිලියනයි, උක්වගාවෙන් නය ටික ගෙවන්නයි, වැට් ඕන නෑයි වගේ කතා. ආවට පස්සෙ ranilaගේම බදු ටික දියන් දුවනවා.![]()
මේවලින් ඇරෙන්න කොහෙන්ද බන් උන් සල්ලි හොයන්නෙ? ඇඟ විකුනන්න තමා වෙන්නෙ. එකෙක් දෙන්නෙක්නම් හොඳට ඒ වැඩේ කරනවා වගේ![]()
Daruwange account walata dana salli 18 years wenakan apahu ganna be,නැත්තම් එතකොට කොහොමද අපි දරුවන්ගෙ account වල සල්ලි දාල පොලී කැපෙන එක නවත්තගන්නෙ

ගොඩ බානකොට මෙච්චරයි.බද්ද මෙච්චරයි ..අපි මේ නිකන් පෙන්නලා දුන්නා විතරයි .අපේ ආණ්ඩුවකින් ඔය බද්ද අයින් කරනවා කියලා කියපු තැනක් පෙන්නන්න.
හොරකම් බදුවලින් රිප්ලේස් වුනා..ඕකුන් තව ටික කාලෙකින් හොරකම් නවත්තන එකටත් ඕක තමා කියන්නෙ. " අපි ඉතින් හොරකම් වෙනවා කියලා පෙන්නුවා විතරයි. කරන්නෙ නෑ කිව්වෙ නෑනේ"![]()
![]()
දන්නෙ නෑ බන්, ජෙප්පන්ගෙන් තමා අහන්න වෙන්නෙ ඕක,ළමා ගිණුම්වලට බදු ගහන්නෙ මේ ආණ්ඩුව ආවට පස්සෙද? @tharakaf
උඹට multiple personality disorderද හුත්තො? උදේට දෙකට නැවිලා කටට ගන්නවා, හවසට ඌට වේසිගෙ පුතා කියලා බනිනවා.ජනාධිපති සහෝදරයා ට මොංගල් . අස්වැසුම වැඩි කරලා කවුරුත් ඉල්ලුවෙ නැහැ මූ ඒක වැඩි කරලා. ඒකයි, නිකං දෙන 6000යි එකතු කරලා පාසල් උපකරණ වල වැට් එක අඩු කරන්න තිබ්බා. මූත් නිකං කන්න බලං ඉන්න උන්ට හොදයි.