දරුවන්ට ඔන්ලයින් කරන්න ගෙට ලයිට් ගන්න දඟලන මවක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    image_b21b79e7ce.gif

    තම දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් සිය කුඩා පැල්පතට වසර විදුලිය ලබා ගැනීමට අටක් තිස්සේ වෙරදරන මවක වැලිඔයෙන් අපට හමු විය.

    ඇය නමින් ඒ.රෝහිණීය. සැමියා අහිමි වූ දා සිට වසර අටක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය බාධක මධ්‍යයේ ඉටු කරන්නීය.

    විදුලිය ලබා ගැනීමට කොතෙක් උත්සාහ කළ ද එය ද අසාර්ථක වූ බවත් බැරිම තැන මෙම ඉල්ලීම කරන බවත් ඇය පවසන්නීය.

    මගේ මහත්තයා නැතිව දරුවන් හතර දෙනාම පුලූවන් විදිහට රැකබලා ගන්නවා. උගන්වනවා ලොකූ දෙදෙන්නාට හරි හැටි උගන්වන බැරි වුණා. ඒ ගැන කණගාටුවක් තියෙනා.දැන් එක පුතෙක් 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.

    අනික් දුව හතේ පංතියේ. දුව හරිම ආසයි ඉගෙන ගන්න.එයාට "ඔන්ලයින්" ඉගෙන ගන්න විදියක් නෑ. ඊට අවශ්‍ය පහසුකම් අපට නෑ. ඒ ගැන දරුවන් හරිම දුකෙන් ඉන්නේ. නමුත් දුව තනිවම පොත්පත්වල වැඩ කළා.

    දරුවන් කුප්පි ලාම්පුව එලියන් පාඩම්කරන්නේ. ඒක දරුවන්ගේ ආරක්ෂාව හොඳ මදි විදුලි එලිය තිබුණ නම් මගේ දුවට හොදට ඉගෙන ගන්න තිබුණා.

    මේ සම්බන්ධව අප මෙම දරුවන් ඉගෙනුම ලබන වැලිඔය කිරිඉබ්බන්වැව විදුහලේ විදුහල්පති එන්.එල්.අනුර විජේසිංහ නාරංගොඩ මහතාගෙන් ද විමසීමක් කළෙමු.

    "මේ දරුවගේ අම්මා හොදට මහන්සි වෙලා දරුවන් රැක බලා ගන්නවා. එදිනෙදා කුලීවැඩ කරමින් තමයි දරුවන් පොෂණය කරන්නේ. දුව ඉගෙනුමට දක්ෂයි.නමුත් හරිම අසරණ ජීවිත ගත කරන්නේ.යම් අයෙක් යම් උදව්වක් කරනවනම් හරිම වටිනවා.ඒ පැත්තෙන්ම විදුලිය නැත්තේ ඔය දරුවන්ගේ ගෙදරට විතරයි .

    මෙම නිවසට විදුලිය ගැනීම සදහා විදුලි බලමණ්ඩලයට පමණක් රුපියල් 23,000 පමණ මුදලක් වැය වෙන බව දැනගන්නට ලැබිණි. නිවසට විදුලි උපකරණ සදහා ද රුපියල් පනස් දහසකින් පමන 50,000 සියල්ල නිම කර ගත හැකි බවද දැනගන්නට හැකි විය.

    image_0dd7f55d97.gif

    image_f18d4e9ce4.gif

    image_bd34789b64.gif

    Source: lankadeepa.lk
    https://www.lankadeepa.lk/latest_news/දරුවන්ට-ඔන්ලයින්-කරන්න-ගෙට-ලයිට්-ගන්න-දඟලන-මවක්/1-604286
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288

    Ratak widiyata api deshapaluwo gana adambara wemu haaa daaaa
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    no husband,
    no such income,
    but have 4 kids... 🤔
    කරන්ට් නැති ගෙදරක ඔච්චර ළමයි හැදුනා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
    පව් පොඩි එවුන් හතර දෙනා අම්මලා අප්පලගේ ආතල් නිසා උන් හතර දෙනා සෆර් වෙවී ඉන්නවා.