නලවලා හදන්න බැරි උන් ඉන්නවානේ ගෙදර යැව්වත්,මහ එවුන්ටත් අතක් තියන්න බැරි නීති තියෙනවානේ.ඩෙඟා නටන්න දෙයක් නෑ. ඉස්කෝලෙ විදිහට ඉන්නෙ නැත්තං ඩිටෙන්ෂන්, නැත්තං පන්ති තහනම්.. එතකොට ඒක දෙමව්පියො බලාගනී් ආයෙ පිස්සු නොකෙලින තාලෙට ළමයව හදාගන්න
නලවලා හදන්න බැරි උන් ඉන්නවානේ ගෙදර යැව්වත්,මහ එවුන්ටත් අතක් තියන්න බැරි නීති තියෙනවානේ.ඩෙඟා නටන්න දෙයක් නෑ. ඉස්කෝලෙ විදිහට ඉන්නෙ නැත්තං ඩිටෙන්ෂන්, නැත්තං පන්ති තහනම්.. එතකොට ඒක දෙමව්පියො බලාගනී් ආයෙ පිස්සු නොකෙලින තාලෙට ළමයව හදාගන්න
Hari mata Badu thama .mage podi ekata mama gahanne nathuwama oo uge teacher ta kiala tibba mama belt eken gahuwa kiala . Me tikema oo kianawa maay mage wife uy oowa stress karanawalu .uge wayasa 7

9 ,10 years old.
වේවැලේ අග කොටසේ කම්බියක් ඔතලා තිබ්බේ.... තට්ටම පැළුනා... රිදුනා දවස් ගාණක්. ටික දවසකින් පැසවලා සැරව ගලන්න ගත්තා. අම්මා එක්ක ගියා ඩොක්ටර් කෙනෙක් ගාවට. එයා නහය වහ ගත්තා.
පොඩි සිත තැළුනා රත්තරනේ...... මම නො.1 චන්ඩියෙක් වුණා. ඉගෙන ගත්තු හින්දා මිනිස්සු සැලකුවා.
උඹල කොච්චර සමානයි කියන්න හැදුවත් හැම මිනිහම එක සමාන නෑමටත් 6 දි එකියක් ගැහුවා ලීයකින් බෙල්ල නිල් වෙන්න. දවස් දෙකක් ඇඩ්මිට් වෙලත් හිටියා. ඒ දවස්වල ඕවගේ නීති සීන් දන්නෙ නැති නිසා අපේ තාත්තා ඉස්කෝලෙට ගිහිල්ලා ප්‍රින්සිපල් ඉස්සරහා ඒ ගෑනිට අමතලා ආවා.
පස්සේ මේ ගෑනි ඔය සීන් එකෙන් මාව සෑහෙන්න කොං කරා. හෙන මානසික වදයක් දුන්නා 11 ට යනකල්ම. 11 දි මම කොල්ලෝ එක්ක ඔය ගෑනිව දකින දකින තැන නෝන්ඩි කරා. ගෑනි අපේ පංති තහනම් කරන්නත් ට්‍රයි කරා. තව ඒකිගේ කාර් එකේ හුලං ඇරියා. අන්තිමට ගෑනිම ඉස්කෝලෙන් මාරුවෙලා ගියා. ඔය වගේ බැල්ලියෝ ඉන්නවා.
ළමයින්ට ගහන්ඩ කාටවත් බලය දෙන්න ඕනෙ නෑ. ළමයින්ව බය කරලා කන්ට්‍රෝල් කරන එක නවත්වන්න ඕනේ. බය කරලා තියා ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ ඕනෙම තැනකදි බය වෙන එකෙක්. ඌ ඔෆිස් එකකින් වැඩක් කර ගන්න ගියාම පියන්ටත් දෙකට නැමෙනවා, බස් එකේ කොන්දටත් බයයි. එහෙම බය ගුල්ලෝ අලුත් දෙයක් ගැන හිතන්නෙ නෑ.
මේක හොද වැඩක්
ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
මුන් තැලුවා අල්ලගෙන
විසිල් එකක් ගැහුවා කියලා
වෙන එකෙක් පිඹපු මගුලක්
ලමයිට දඩුවම් කරන්න ඔන
වැරැද්දක් කරාම
හැබැයි ඒක මොලෙන් කරන්න
ඔන දඩුවමක්
අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
සත්තු වගේ ගුරුවරු
අපේ ඉස්කෝලවල් කරන්නේ
පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
කොච්චර මිලේච්ඡද බලපන්
මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
වෙන කොල්ලෙක්ගේ
අම්මයි තාත්තයි ගෙනල්ලා
උන් ඉස්සර ඒක ප්ලේ කරලා
කොල්ලෝ කතා වුනා..සිද්දියක්
බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා
පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
ගුරුවරුන්ට විතරයි
ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
බුද්ධි අංශය වගේ...
කොණ්ඩේ කොටට කැපුවොත්
උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ
දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
කොල්ලෝ ටික හූ කිව්වා
අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා
ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
ado ube lyrics da me ethakotaමේක හොද වැඩක්
ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
මුන් තැලුවා අල්ලගෙන
විසිල් එකක් ගැහුවා කියලා
වෙන එකෙක් පිඹපු මගුලක්
ලමයිට දඩුවම් කරන්න ඔන
වැරැද්දක් කරාම
හැබැයි ඒක මොලෙන් කරන්න
ඔන දඩුවමක්
අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
සත්තු වගේ ගුරුවරු
අපේ ඉස්කෝලවල් කරන්නේ
පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
කොච්චර මිලේච්ඡද බලපන්
මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
වෙන කොල්ලෙක්ගේ
අම්මයි තාත්තයි ගෙනල්ලා
උන් ඉස්සර ඒක ප්ලේ කරලා
කොල්ලෝ කතා වුනා..සිද්දියක්
බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා
පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
ගුරුවරුන්ට විතරයි
ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
බුද්ධි අංශය වගේ...
කොණ්ඩේ කොටට කැපුවොත්
උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ
දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
කොල්ලෝ ටික හූ කිව්වා
අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා
ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි

අඩෝ කවියක් නෙමෙයිද එතකොට.කවි පන්තියක් කියලා හිතල තාලෙට කියවන්න ගියා![]()
