දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කිරීමට නව නීතියක්..⛔

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩෙඟා නටන්න දෙයක් නෑ. ඉස්කෝලෙ විදිහට ඉන්නෙ නැත්තං ඩිටෙන්ෂන්, නැත්තං පන්ති තහනම්.. එතකොට ඒක දෙමව්පියො බලාගනී් ආයෙ පිස්සු නොකෙලින තාලෙට ළමයව හදාගන්න
    නලවලා හදන්න බැරි උන් ඉන්නවානේ ගෙදර යැව්වත්,මහ එවුන්ටත් අතක් තියන්න බැරි නීති තියෙනවානේ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,152
    2,289
    113
    Hari mata Badu thama .mage podi ekata mama gahanne nathuwama oo uge teacher ta kiala tibba mama belt eken gahuwa kiala . Me tikema oo kianawa maay mage wife uy oowa stress karanawalu .uge wayasa 7

    A situation to sort sensibly, perhaps involving a children's counsellor.

    These are the important steps that make a country a developed country.
    ------ Post added on May 1, 2024 at 12:40 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    Mental disorders are coming soon baby
    These african DNA s cannot be tamed without proper and "just" punishment. They will be good or become freaking psychopaths. Most of the kids these days are thinking like savages. a girl is just a toy for them. they use it and throw around
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    honda wadak, apey skole hitapu upali wage ponsiyo anathai, 730 ta gate eka gawata enawa pakaya wewal 2 aran, 731 idan passe ena okkogema pukawal palenna gahala athulata ganne, math kaala athi ananthawath, e ponnayage gaani dala gihin pawule case ui hena scene, ewa yawagatte lamayinge pitin hena gahanna one oya ponnayata :sorry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    හරක්ට වගේ ගහන එක නම් නවත්වන්න ඕන.. ගහපූහම ළමයාගේ පෞර්ෂය කුඩුපට්ටම් වෙනවා. ආයේ හදන්න බැරි වෙන්නම වගේ .
     

    Sen-lu

    Well-known member
  • ඕකට සාපේක්ෂව පොඩිකාලෙ ලමයින්ට දෙන ප්‍රථමික අධ්‍යාපනයත් වෙනස් කරන්න ඕන. නැත්නම් ප්‍රශ්න වෙන්න පුළුවන්.

    කොච්චර උනත් අපි දන්නවනෙ ගුටියට බයේ හැදිච්ච උං කීදෙනෙක් අපේ ඉස්කෝලවලම හිටියද කියල. හැබැයි ඔහොම ගුටිගහන බහුතර ගුරුවරුන්ටනම් තියෙන්නෙ බලය පෙන්නන්න ඕන ආසාවක් විතරයි. ඒක නිසා දඬුවම් දෙන එක ගුරුවරුන්ගෙන් අයින්කරන එක හොඳයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    9 ,10 years old.
    වේවැලේ අග කොටසේ කම්බියක් ඔතලා තිබ්බේ.... තට්ටම පැළුනා... රිදුනා දවස් ගාණක්. ටික දවසකින් පැසවලා සැරව ගලන්න ගත්තා. අම්මා එක්ක ගියා ඩොක්ටර් කෙනෙක් ගාවට. එයා නහය වහ ගත්තා.

    පොඩි සිත තැළුනා රත්තරනේ...... මම නො.1 චන්ඩියෙක් වුණා. ඉගෙන ගත්තු හින්දා මිනිස්සු සැලකුවා.

    me lagin giyapu ekak matat una
    8-10 years old
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Hoda wadak, ponna prefect ekek remand karanna ona me law eka yatathe

    Ethakota oya okkoma hari yai
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    මටත් 6 දි එකියක් ගැහුවා ලීයකින් බෙල්ල නිල් වෙන්න. දවස් දෙකක් ඇඩ්මිට් වෙලත් හිටියා. ඒ දවස්වල ඕවගේ නීති සීන් දන්නෙ නැති නිසා අපේ තාත්තා ඉස්කෝලෙට ගිහිල්ලා ප්‍රින්සිපල් ඉස්සරහා ඒ ගෑනිට අමතලා ආවා.

    පස්සේ මේ ගෑනි ඔය සීන් එකෙන් මාව සෑහෙන්න කොං කරා. හෙන මානසික වදයක් දුන්නා 11 ට යනකල්ම. 11 දි මම කොල්ලෝ එක්ක ඔය ගෑනිව දකින දකින තැන නෝන්ඩි කරා. ගෑනි අපේ පංති තහනම් කරන්නත් ට්‍රයි කරා. තව ඒකිගේ කාර් එකේ හුලං ඇරියා. අන්තිමට ගෑනිම ඉස්කෝලෙන් මාරුවෙලා ගියා. ඔය වගේ බැල්ලියෝ ඉන්නවා.

    ළමයින්ට ගහන්ඩ කාටවත් බලය දෙන්න ඕනෙ නෑ. ළමයින්ව බය කරලා කන්ට්‍රෝල් කරන එක නවත්වන්න ඕනේ. බය කරලා තියා ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ ඕනෙම තැනකදි බය වෙන එකෙක්. ඌ ඔෆිස් එකකින් වැඩක් කර ගන්න ගියාම පියන්ටත් දෙකට නැමෙනවා, බස් එකේ කොන්දටත් බයයි. එහෙම බය ගුල්ලෝ අලුත් දෙයක් ගැන හිතන්නෙ නෑ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මටත් 6 දි එකියක් ගැහුවා ලීයකින් බෙල්ල නිල් වෙන්න. දවස් දෙකක් ඇඩ්මිට් වෙලත් හිටියා. ඒ දවස්වල ඕවගේ නීති සීන් දන්නෙ නැති නිසා අපේ තාත්තා ඉස්කෝලෙට ගිහිල්ලා ප්‍රින්සිපල් ඉස්සරහා ඒ ගෑනිට අමතලා ආවා.

    පස්සේ මේ ගෑනි ඔය සීන් එකෙන් මාව සෑහෙන්න කොං කරා. හෙන මානසික වදයක් දුන්නා 11 ට යනකල්ම. 11 දි මම කොල්ලෝ එක්ක ඔය ගෑනිව දකින දකින තැන නෝන්ඩි කරා. ගෑනි අපේ පංති තහනම් කරන්නත් ට්‍රයි කරා. තව ඒකිගේ කාර් එකේ හුලං ඇරියා. අන්තිමට ගෑනිම ඉස්කෝලෙන් මාරුවෙලා ගියා. ඔය වගේ බැල්ලියෝ ඉන්නවා.

    ළමයින්ට ගහන්ඩ කාටවත් බලය දෙන්න ඕනෙ නෑ. ළමයින්ව බය කරලා කන්ට්‍රෝල් කරන එක නවත්වන්න ඕනේ. බය කරලා තියා ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ ඕනෙම තැනකදි බය වෙන එකෙක්. ඌ ඔෆිස් එකකින් වැඩක් කර ගන්න ගියාම පියන්ටත් දෙකට නැමෙනවා, බස් එකේ කොන්දටත් බයයි. එහෙම බය ගුල්ලෝ අලුත් දෙයක් ගැන හිතන්නෙ නෑ.
    උඹල කොච්චර සමානයි කියන්න හැදුවත් හැම මිනිහම එක සමාන නෑ
    උන්ගේ ළමයිනුත් එහෙමයි
    හැම එකාටම ඕන ඕන විදිහට නටන්න වල් බූරු නිදහසක් දෙනවා කියන්නේ බඩුම තමා
    ගොඩක් Europe රටවලට කෙළවෙන්න හේතුවක් ඕක
    හොයල බලහන් ඒ රටවල සමහර ඉස්කෝල වල තත්වේ


    ඔන්න අද NEWS
    "නාවලපිටිය මොන්ටක්‍රිස්ටො ප්‍රදේශයේ පැවති ක්‍රිකට් තරඟයකින් අනතුරුව සිදුවූ බහින්බස්වීමක් සමඟ 14 හැවිරිදි පාසල් සිසුවකු 13 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට ක්‍රිකට් පිත්තකින් පහර දී ඔහු මරා දමා ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි."
    ------ Post added on May 1, 2024 at 7:47 PM
     
    • Like
    Reactions: NRTG and Any.key

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    5 වසරේ ඉංග්‍රීසි ගුරුවරිය හරියට ගහනවා. අපි කොල්ලෝ ඔක්කොම ආමි එකට ගිහින් අරකිව මරන්න ප්ලෑන් එකක් ගැහුවා. ටයර් දාලා පුච්චන්න එකෙක් බාර ගත්තා. ඒ කාළේ අහපු දැකපු එව්වාගේ ආභාශය.

    ආයේ 9 විතර ඉද්දී ඉංග්‍රීසි ගුරුවරියක් හිටියා. මවක් වගේ අපට .. හැබැයි රූලකින් අතේ ඇඟිලි වල නියපොතු පැත්තට ගහනවා. දවසක් තියුණු දාර සහිත රූලකින් ගහලා ඇඟිලි වල හම පිහියෙන් කැපුවා වගේ ලේ ආවා 4,5 පොලකින්....


    ඔහොම ගිහින් මම හෙණ දරුණු වුණා. එකෙක් ගේ ඔලුව පැලිවා මැහුම් 10 ක් විතර දාන සයිස් එකට. චැලේන්ජ් කරලා ගහගන්නවා. 10 කට වුණත් ගහනවා. කට්ටිය මට වට කරලා ගහලත් තියෙනවා ...හැබැයි ඉතින් දෙතුන් දෙනෙක්ට නිල් වෙන්න දෙනවා, මට ඩැමේජ් අඩුයි. තව පොරක් PT & Displine sir මගේ කණට ගැහුවා, මාස 6 විතර හරියට කණ ඇහුණේ නෑ... දැනුත් ඒ කන අවුල් වගේ. ..මම කැම්පස් ගිහිනුත් ගැහුවා එකෙක්ට තොල් දෙකම පැලෙන්න.තව බස් ඩ්‍ර්යිවර් කෙනෙක් ට ගහපු එකෙක් ට දුන්නා පයින් පාරක් බස් එකෙන් ඒළියට විසිවෙන්න.

    කොහොමත් ඉස්කෝලේ ගුරුවරු කිව්වේ...මම කොහොමත් හිරේ යන එක ශුවර් කියලා.

    තව ගුටි කාපුවා නම් නිමක් නෑ.

    ජොබ් ට්‍රේනින් ගිහින් ඉද්දී ටෝල්ක් ඉශූ කරපු මැනේජර් ලා මා ගාවින් වත් යන්නේ නැහැ.... කණට කරලා කියනවා ගේට්ටුවෙන් එළියෙදී ෆෙස් ටු ෆේස් ගහගමු කියලා.

    දැන් නම් සාමයෙන් ඉන්නවා. දෙපාරක් ආමි එවුන් එක්ක ගහගත්තා පාරේ වලි දාගෙන. දැන් කටින් භය කරගෙන ඉන්නවා, ඉස්සර තරම් ෆිට්නෙස් නෑ.
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,570
    113
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි




    Happy Dance GIF by SWR3
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
    ado ube lyrics da me ethakota

    https://fastupload.io/5m9i
     
    • Like
    Reactions: NRTG