nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.matath oya prashne thibuna.
niwana avashya wanne ipadunu nisa.
api lamun nohada hitiyoth jeewaya awasan wewi.
niwan dakinna dagalanna one naha.
(habai saththu welaa ipadei neda?)
nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.

සත්තු ඉපදෙන ක්‍රමයක් ඔ්ප පාතිකmatath oya prashne thibuna.
niwana avashya wanne ipadunu nisa.
api lamun nohada hitiyoth jeewaya awasan wewi.
niwan dakinna dagalanna one naha.
(habai saththu welaa ipadei neda?)
Polisiya kiyaneth samutiya ne.okoma drama ekak hadagattu.දැන් එකෙක්ව ගඟට තල්ලු කරලා .. පොලිසිය එද්දී එහෙම කව්රුත් ඉපදිලා නෑ.. සම්මුතිය හදාගෙන තියෙන්නේ කියල බේරෙන්න පුළුවන් වෙයිද![]()
kohewath ipadenne ne.ipaduna kiyala hitan innawa sithakata rewatila.kawuriwath lamai hadalath neනිවන් දක්කවන්න තිබුණ දරුවො නොහද හිටියනං...
සිරාවට එහෙම වැඩක් බැරිද?
පිටසක්වල හරි ඉපදෙන්න ඉන්න එවුන් ඉපදෙනව බං.. ඒක නවත්තන්න බෑ නේද..
දැං ඔය ජාන විකෘති වෙච්ච කලල විනාශ කරල දානව කියනව. ඒ වුණාට කර්මානුරූපව කලලය කොයි ලෝකෙ හරි දරුවෙක් වෙලා ඉපදෙන්න ඕන..
matath oya prashne thibuna.
niwana avashya wanne ipadunu nisa.api lamun nohada hitiyoth jeewaya awasan wewi.niwan dakinna dagalanna one naha.(habai saththu welaa ipadei neda?)
@dilann මොකද කියන්නෙඕපී එකෙන් කතාකරන්න හදන දේම නෙමෙයි මේ රිප්ලයි එක අහන්නෙ නේ ?
බෞද්ධ දහම තුල "උප්පද්දවන" අයෙක් නැහැ, ඉපැදෙන අය පමණයි ඉන්නෙ. මහානිධාන සූත්‍රය අනුව දෙමව්පියන්ගේ එකතු වීමත් එකතුවීම හා සමපාතව ඉපදෙන්න හේතු සාධක ඇති සත්වයෙකුත් සිටිය යුතුයි. කන්ඩිශන්ස් ගොඩක් බැලන්ස් වීම මත තමා මනුශ්‍ය ගැබක දරුවෙක් පිහිටන්නෙ. ඒ ඉපදීම අම්මා, තාත්තා හෝ ඉපදෙන දරුවාට වත් පාලනයක් නැහැ.
බෞද්ධ ඉගැන්වීම මතම හිතුවොත් , සියලුම මිනිසුන් ලමයි හදන එක නතර කලොත් ඒ ඉපදෙන්න සුදුසු සත්වයෝ අණ්ඩජ, ජලාබුජ, සංසේජද හෝ ඕපපාතික යන ආකාර හතරෙන් එකකට යටත්ව බිහිවෙයි. ඒ කිව්වෙ මනුශ්‍ය උපත අණ්ඩජ, සංසේජද,ඕපපාතික යන ආකාර වලින් සිදුවෙන්න පටන් ගනීවි.
එහෙමත් නැතිනම් මනුශ්‍ය උපතක් සඳහා අවශ්‍ය කරුණු සම්පූර්ණ නොවීම නිසා (සුදුසු දෙමාපියන් නොසිටීම) වෙනත් උපතක් සඳහා අවශ්‍ය කරුණු සියලල්ම සම්පූර්ණ නම් (දේව, තිරිසන් අපාය) එතනට යාවි කර්මානුරූපව. හරියට කාල විපත්තියකට අහුවුනා වගේ. මනුශ්‍ය උපතකට සුදුසුකම් තිබුනත් ඒ කාලයේ මනුෂ්‍යයින් අතර "දෙමව්පිය එක්වීම" සිදු නොවෙන නිසා ඒ කර්මයට බලවත් වෙලා ප්‍රතිඵල දෙන්න අවස්ථාව ඇහිරී යනවා. එම නිසා වෙනත් කර්මයක් විපාකයක් විදිහට ඉදිරියට ඒවි.
ඉහත දෙකම අනුමාන, ඕකෙන් කෝක හරි වෙන්න ඉඩ තියනවා.

නැවත ඉදපදීම කියන එක මටනං හෙන ලොජිකල්මන් දකින විදියට නම් බුදුදහමේ නැවත ඉපදීම කියලා අදහස් වෙන්නේ සිත ගැන. ඇත්තටම වෙන දෙයක් ගැන වෙන්න බෑ. මොකද බුදු දහමේ තියෙන හැමදේම ලෝජිකල් මේ නැවත ඉපදීම කියන concept එක විතරක් කිසිම ලෝජීකල් පදනමක් නැතුව දාපු විශ්වාසයක්.
Please Explainනැවත ඉදපදීම කියන එක මටනං හෙන ලොජිකල්
fine. so what caused all this? if everything is illusion why illusion happened? Why we need to work towards get rid of it?nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.
මට එහෙම ලොකුවට විස්තර කරන්න තේරෙන්නෙ නෑPlease Explain
මොනවා කියන්නද . මම ඔය උඩ කියල තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. මිනිස්සු ටික මරල දැම්මනම් උන් දුකෙන් මුදවා ගන්න තිබ්බ. තිරිසන් සත්තු ටික මරුවන්ම් උන්ව තිරිසන් අපායෙන් මුදවාගන්න තිබ්බ. කොටින්ම පරමාණු බෝම්බයක් ගහල ඔක්කොම ඉවර කරලා දැම්මනම් හරි ඔය ලොජික් වලට අනුව. කවුරුත් දුක් විදින්නේ නෑ .@dilann මොකද කියන්නෙ![]()