දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    matath oya prashne thibuna.
    niwana avashya wanne ipadunu nisa.
    api lamun nohada hitiyoth jeewaya awasan wewi.
    niwan dakinna dagalanna one naha.

    (habai saththu welaa ipadei neda?)
    nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.

    දැන් එකෙක්ව ගඟට තල්ලු කරලා .. පොලිසිය එද්දී එහෙම කව්රුත් ඉපදිලා නෑ.. සම්මුතිය හදාගෙන තියෙන්නේ කියල බේරෙන්න පුළුවන් වෙයිද :dull:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    ඔව් ලංකාව වගේ රටකට නම්

    matath oya prashne thibuna.
    niwana avashya wanne ipadunu nisa.
    api lamun nohada hitiyoth jeewaya awasan wewi.
    niwan dakinna dagalanna one naha.

    (habai saththu welaa ipadei neda?)
    සත්තු ඉපදෙන ක්‍රමයක් ඔ්ප පාතික
    ------ Post added on Jan 1, 2023 at 2:21 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    දැන් එකෙක්ව ගඟට තල්ලු කරලා .. පොලිසිය එද්දී එහෙම කව්රුත් ඉපදිලා නෑ.. සම්මුතිය හදාගෙන තියෙන්නේ කියල බේරෙන්න පුළුවන් වෙයිද :dull:
    Polisiya kiyaneth samutiya ne.okoma drama ekak hadagattu.
     
    AnuradhaRa

    Well-known member
  • නිවන් දක්කවන්න තිබුණ දරුවො නොහද හිටියනං...

    සිරාවට එහෙම වැඩක් බැරිද?

    පිටසක්වල හරි ඉපදෙන්න ඉන්න එවුන් ඉපදෙනව බං.. ඒක නවත්තන්න බෑ නේද..

    දැං ඔය ජාන විකෘති වෙච්ච කලල විනාශ කරල දානව කියනව. ඒ වුණාට කර්මානුරූපව කලලය කොයි ලෝකෙ හරි දරුවෙක් වෙලා ඉපදෙන්න ඕන..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    නිවන් දක්කවන්න තිබුණ දරුවො නොහද හිටියනං...

    සිරාවට එහෙම වැඩක් බැරිද?

    පිටසක්වල හරි ඉපදෙන්න ඉන්න එවුන් ඉපදෙනව බං.. ඒක නවත්තන්න බෑ නේද..

    දැං ඔය ජාන විකෘති වෙච්ච කලල විනාශ කරල දානව කියනව. ඒ වුණාට කර්මානුරූපව කලලය කොයි ලෝකෙ හරි දරුවෙක් වෙලා ඉපදෙන්න ඕන..
    kohewath ipadenne ne.ipaduna kiyala hitan innawa sithakata rewatila.kawuriwath lamai hadalath ne
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    matath oya prashne thibuna.
    niwana avashya wanne ipadunu nisa.api lamun nohada hitiyoth jeewaya awasan wewi.niwan dakinna dagalanna one naha.(habai saththu welaa ipadei neda?)

    ඕපී එකෙන් කතාකරන්න හදන දේම නෙමෙයි මේ රිප්ලයි එක අහන්නෙ නේ ?

    බෞද්ධ දහම තුල "උප්පද්දවන" අයෙක් නැහැ, ඉපැදෙන අය පමණයි ඉන්නෙ. මහානිධාන සූත්‍රය අනුව දෙමව්පියන්ගේ එකතු වීමත් එකතුවීම හා සමපාතව ඉපදෙන්න හේතු සාධක ඇති සත්වයෙකුත් සිටිය යුතුයි. කන්ඩිශන්ස් ගොඩක් බැලන්ස් වීම මත තමා මනුශ්‍ය ගැබක දරුවෙක් පිහිටන්නෙ. ඒ ඉපදීම අම්මා, තාත්තා හෝ ඉපදෙන දරුවාට වත් පාලනයක් නැහැ.

    බෞද්ධ ඉගැන්වීම මතම හිතුවොත් , සියලුම මිනිසුන් ලමයි හදන එක නතර කලොත් ඒ ඉපදෙන්න සුදුසු සත්වයෝ අණ්ඩජ, ජලාබුජ, සංසේජද හෝ ඕපපාතික යන ආකාර හතරෙන් එකකට යටත්ව බිහිවෙයි. ඒ කිව්වෙ මනුශ්‍ය උපත අණ්ඩජ, සංසේජද,ඕපපාතික යන ආකාර වලින් සිදුවෙන්න පටන් ගනීවි.

    එහෙමත් නැතිනම් මනුශ්‍ය උපතක් සඳහා අවශ්‍ය කරුණු සම්පූර්ණ නොවීම නිසා (සුදුසු දෙමාපියන් නොසිටීම) වෙනත් උපතක් සඳහා අවශ්‍ය කරුණු සියලල්ම සම්පූර්ණ නම් (දේව, තිරිසන් අපාය) එතනට යාවි කර්මානුරූපව. හරියට කාල විපත්තියකට අහුවුනා වගේ. මනුශ්‍ය උපතකට සුදුසුකම් තිබුනත් ඒ කාලයේ මනුෂ්‍යයින් අතර "දෙමව්පිය එක්වීම" සිදු නොවෙන නිසා ඒ කර්මයට බලවත් වෙලා ප්‍රතිඵල දෙන්න අවස්ථාව ඇහිරී යනවා. එම නිසා වෙනත් කර්මයක් විපාකයක් විදිහට ඉදිරියට ඒවි.

    ඉහත දෙකම අනුමාන, ඕකෙන් කෝක හරි වෙන්න ඉඩ තියනවා.
     
    AnuradhaRa

    Well-known member
  • ඕපී එකෙන් කතාකරන්න හදන දේම නෙමෙයි මේ රිප්ලයි එක අහන්නෙ නේ ?

    @dilann මොකද කියන්නෙ :)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    මන් දකින විදියට නම් බුදුදහමේ නැවත ඉපදීම කියලා අදහස් වෙන්නේ සිත ගැන. ඇත්තටම වෙන දෙයක් ගැන වෙන්න බෑ. මොකද බුදු දහමේ තියෙන හැමදේම ලෝජිකල් මේ නැවත ඉපදීම කියන concept එක විතරක් කිසිම ලෝජීකල් පදනමක් නැතුව දාපු විශ්වාසයක්.
     
    AnuradhaRa

    Well-known member
  • මන් දකින විදියට නම් බුදුදහමේ නැවත ඉපදීම කියලා අදහස් වෙන්නේ සිත ගැන. ඇත්තටම වෙන දෙයක් ගැන වෙන්න බෑ. මොකද බුදු දහමේ තියෙන හැමදේම ලෝජිකල් මේ නැවත ඉපදීම කියන concept එක විතරක් කිසිම ලෝජීකල් පදනමක් නැතුව දාපු විශ්වාසයක්.
    නැවත ඉදපදීම කියන එක මටනං හෙන ලොජිකල්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.
    fine. so what caused all this? if everything is illusion why illusion happened? Why we need to work towards get rid of it?
     
    • Like
    Reactions: SHAN_22

    AnuradhaRa

    Well-known member
  • Please Explain
    මට එහෙම ලොකුවට විස්තර කරන්න තේරෙන්නෙ නෑ
    මේ ගැන මිනිස්සු හිතන විදි තුනක් විතර තියෙනව නේද..

    1 මැරුණට ප්සසෙ ඔක්කොම ඉවරයි
    2 කතෝලික ආගමේ කියනව වගේ එක්කො ස්වර්ගෙට නැත්තං අපායට
    3. නැවත නැවත ඉපදිම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,722
    113
    එකමත් එක රටක
    @dilann මොකද කියන්නෙ :)
    මොනවා කියන්නද . මම ඔය උඩ කියල තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. මිනිස්සු ටික මරල දැම්මනම් උන් දුකෙන් මුදවා ගන්න තිබ්බ. තිරිසන් සත්තු ටික මරුවන්ම් උන්ව තිරිසන් අපායෙන් මුදවාගන්න තිබ්බ. කොටින්ම පරමාණු බෝම්බයක් ගහල ඔක්කොම ඉවර කරලා දැම්මනම් හරි ඔය ලොජික් වලට අනුව. කවුරුත් දුක් විදින්නේ නෑ .

    ඔය විදියට හිතුවොත් ගබ්සාව හරි වෙන්න ඕනේ.
    ආතල් එකක් අරගෙන ළමය බිහි කරන්නේ නැතුව දුකක් දෙන්නේ නැතුව මරල දානව 🤭