නිකන් හිතන්න කවුරු හරි කෙනෙක් සියළුම ගෑනි දරුවන් වඳ වෙන බෙහෙතක් හොයාගෙන එක දුන්නනම් ඒක පවක්ද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද ප්‍රානයක් එතන නෑ, ප්‍රානය නැති වෙන්නෙත් නෑ. එම නිසා ප්‍රානඝාත අකුසලය වෙන්නේ නෑ. එතකොට ඔය කියන සංසාර ගමනේ ගැටළුවක් වෙනවා නේද ?
දරුවෝ හදන එක පිනක් හෝ පවක්ද කියන එක කෙසේ වෙතත් දරුවෝ ලැබීමෙන් අපි තවත් සසරේ බැඳෙනවා, තවත් ප්‍රශ්න, කරදර ගොඩක, නිදහස නැතිවීම ඔක්කොම වෙනවා. හැබැයි අපේ ළමයනේ, ළමයගේ හිනාවට ඔක්කොම අමතකයි කියන මුලාවට අපි රැවටෙනවා. එකෙක් මදිවට තව තව හදලා ගිලිලා එරෙනවා, අයිත් ගොඩ ඒමක් නෑ.
හැමදේම අතහැරියම ඉතින් නිවන තමා. එක තම බෞද්ද දර්ශනය. නමුත් ස්වභාවදර්මය හැදිලා තියෙන්නේම තම වර්ගයා බෝ කරන්න. අපි මොනා කරන්න හිතුවත් නැතත් අවසානයේ ස්වභාවදර්මයට අපි යටත් වෙනවා
------ Post added on Jan 2, 2023 at 9:14 AM

උබ සයන්ස් ගැන දන්නව නම් දෙවියන් වහන්සේ ලෝකය මැවූසේක කියන ආර්ම්භයම බොරු ආගම් මෙච්චර කල් පැවතුනේ කොහොමද කියපන්කෝමේවා මගේ හිතට එන නිසා කියන ඒවා නෙවේ. අනික මන් කතෝලික. මන් බුදු දහම ගැන වැඩිය දන්නේ නැහැ. හැබැයි මන් අභිදර්මය වගේ ඒවා ටිකක් ෆලෝ කරනවා. සහ මන් මේ නෙට් එකෙන් කියවපු දේවල් පැහැදිලි කලේ.