දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    නිකන් හිතන්න කවුරු හරි කෙනෙක් සියළුම ගෑනි දරුවන් වඳ වෙන බෙහෙතක් හොයාගෙන එක දුන්නනම් ඒක පවක්ද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද ප්‍රානයක් එතන නෑ, ප්‍රානය නැති වෙන්නෙත් නෑ. එම නිසා ප්‍රානඝාත අකුසලය වෙන්නේ නෑ. එතකොට ඔය කියන සංසාර ගමනේ ගැටළුවක් වෙනවා නේද ?

    දරුවෝ හදන එක පිනක් හෝ පවක්ද කියන එක කෙසේ වෙතත් දරුවෝ ලැබීමෙන් අපි තවත් සසරේ බැඳෙනවා, තවත් ප්‍රශ්න, කරදර ගොඩක, නිදහස නැතිවීම ඔක්කොම වෙනවා. හැබැයි අපේ ළමයනේ, ළමයගේ හිනාවට ඔක්කොම අමතකයි කියන මුලාවට අපි රැවටෙනවා. එකෙක් මදිවට තව තව හදලා ගිලිලා එරෙනවා, අයිත් ගොඩ ඒමක් නෑ.

    හැමදේම අතහැරියම ඉතින් නිවන තමා. එක තම බෞද්ද දර්ශනය. නමුත් ස්වභාවදර්මය හැදිලා තියෙන්නේම තම වර්ගයා බෝ කරන්න. අපි මොනා කරන්න හිතුවත් නැතත් අවසානයේ ස්වභාවදර්මයට අපි යටත් වෙනවා

    මේවා මගේ හිතට එන නිසා කියන ඒවා නෙවේ. අනික මන් කතෝලික. මන් බුදු දහම ගැන වැඩිය දන්නේ නැහැ. හැබැයි මන් අභිදර්මය වගේ ඒවා ටිකක් ෆලෝ කරනවා. සහ මන් මේ නෙට් එකෙන් කියවපු දේවල් පැහැදිලි කලේ.
    උබ සයන්ස් ගැන දන්නව නම් දෙවියන් වහන්සේ ලෝකය මැවූසේක කියන ආර්ම්භයම බොරු ආගම් මෙච්චර කල් පැවතුනේ කොහොමද කියපන්කෝ
    ------ Post added on Jan 2, 2023 at 9:14 AM
     
    • Like
    Reactions: Jack_Sparrow

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,657
    113
    උබ සයන්ස් ගැන දන්නව නම් දෙවියන් වහන්සේ ලෝකය මැවූසේක කියන ආර්ම්භයම බොරු ආගම් මෙච්චර කල් පැවතුනේ කොහොමද කියපන්කෝ
    ------ Post added on Jan 2, 2023 at 9:14 AM
    මන් කතෝලික උනේ මගේ ඕන කමට නෙවේ. පොඩි කාලේ ඉදන් කතෝලික ඉස්කෝලෙකට ගියේ. එකෙන් මන් කතෝලික උනා මිසක් මන් ඕව පිලිගන්නවා කිව්වේ නැහැ. මන් කිව්වේ මන් කියවපු දේවල්. කතෝලික ආගම් පැවතුනේ අයි කියන එක ටිකක් පොලිටිකල් පැත්තට බර දෙයක්. මහින්ද රාජපක්ෂ බුදුදහම යුස් කළා වගේ යුරෝපය විශේෂයෙන් බ්‍රිතාන්‍ය පල්ලිය මුල් කරගෙන දේශපාලනය කළා. එකෙන් මේ දෙකම ඇත්තද බොරුද කියන්න බැහැ. හැබැයි මන් අභිදර්මය ෆලෝ කරන්නේ එකේ මට තියෙන ත්‍රිල් එකට. කතෝලික කිව්වට මන් නත්තලට පල්ලි ගියේ නැහැ. හැබැයි පන්සල් යන්නෙත් නැහැ. මට අනුව ඒවා නිකන් මිනිස්සු දැන් ගොඩක්ම අයි කරන්නේ කියල වත් දන්නේ නැතුව කරන දේවල්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕපී එකෙන් කතාකරන්න හදන දේම නෙමෙයි මේ රිප්ලයි එක අහන්නෙ නේ ?

    බෞද්ධ දහම තුල "උප්පද්දවන" අයෙක් නැහැ, ඉපැදෙන අය පමණයි ඉන්නෙ. මහානිධාන සූත්‍රය අනුව දෙමව්පියන්ගේ එකතු වීමත් එකතුවීම හා සමපාතව ඉපදෙන්න හේතු සාධක ඇති සත්වයෙකුත් සිටිය යුතුයි. කන්ඩිශන්ස් ගොඩක් බැලන්ස් වීම මත තමා මනුශ්‍ය ගැබක දරුවෙක් පිහිටන්නෙ. ඒ ඉපදීම අම්මා, තාත්තා හෝ ඉපදෙන දරුවාට වත් පාලනයක් නැහැ.

    බෞද්ධ ඉගැන්වීම මතම හිතුවොත් , සියලුම මිනිසුන් ලමයි හදන එක නතර කලොත් ඒ ඉපදෙන්න සුදුසු සත්වයෝ අණ්ඩජ, ජලාබුජ, සංසේජද හෝ ඕපපාතික යන ආකාර හතරෙන් එකකට යටත්ව බිහිවෙයි. ඒ කිව්වෙ මනුශ්‍ය උපත අණ්ඩජ, සංසේජද,ඕපපාතික යන ආකාර වලින් සිදුවෙන්න පටන් ගනීවි.

    එහෙමත් නැතිනම් මනුශ්‍ය උපතක් සඳහා අවශ්‍ය කරුණු සම්පූර්ණ නොවීම නිසා (සුදුසු දෙමාපියන් නොසිටීම) වෙනත් උපතක් සඳහා අවශ්‍ය කරුණු සියලල්ම සම්පූර්ණ නම් (දේව, තිරිසන් අපාය) එතනට යාවි කර්මානුරූපව. හරියට කාල විපත්තියකට අහුවුනා වගේ. මනුශ්‍ය උපතකට සුදුසුකම් තිබුනත් ඒ කාලයේ මනුෂ්‍යයින් අතර "දෙමව්පිය එක්වීම" සිදු නොවෙන නිසා ඒ කර්මයට බලවත් වෙලා ප්‍රතිඵල දෙන්න අවස්ථාව ඇහිරී යනවා. එම නිසා වෙනත් කර්මයක් විපාකයක් විදිහට ඉදිරියට ඒවි.

    ඉහත දෙකම අනුමාන, ඕකෙන් කෝක හරි වෙන්න ඉඩ තියනවා.
    👆👍

    ...........................
    PS: @sahases මෝඩයො එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා බං.
    උඹගෙ දැනගැනීමට මම කරුණක් කියන්නම්. උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය, චිත්ත නියාමය අනුව තමයි දේවල් සිදු වෙන්නෙ. සාමාන්‍යයෙන් අපි "වැස්ස" කියන්නෙ "උතු" නියාමයෙන් ඇති වෙන වැස්ස ගැන. ඊට අමතරව මිනිසුන් විසින් කෘතිමව ඇති කරන වැසිත් වහින එකේ දෙවියන්ගේ දේවානුභාවය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ. (මං හිතන විදිහට ඒවා අයිති වෙන්නෙ බීජ නියාමයට. මම වැරදි නම් ධර්මය දන්න කෙනෙක් නිවැරදි කරයි.)
     
    Last edited:

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    කළුවරේ ද උබ හිටියේ ?? ඇස් ඇරලවත් නැති ළමයෙක් ට කළුවර එලිය තියා පෙනීම වත් මොකද්ද බන් ?
    From around 27-28 weeks gestation babies do open their eyes. It can be seen during a 4d baby scan and we are able to see babies moving their eyes and looking around. It is said, that they are able to see dark, light and movement, but they aren't yet able to focus properly quite yet.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,943
    167,733
    113
    එකමත් එක රටක
    From around 27-28 weeks gestation babies do open their eyes. It can be seen during a 4d baby scan and we are able to see babies moving their eyes and looking around. It is said, that they are able to see dark, light and movement, but they aren't yet able to focus properly quite yet.
    ඔය බන් සති 27-28ක් ගියාම ටික ටික එලියට එන්න හුරු වෙන්ව. එහෙම නැතුව මාස 10ක් බඩක් ඇතුලේ ගදක් උහුලා ගෙන කළුවරේ අත පය එහෙට මෙහෙට කරන්න බැරුව හිර වෙලා ඉන්න්ව නෙවෙයි නේ.. මාස ගානක් ගියාමයි ඔක්කොම කොටස් වැඩිලා තියෙන්නේ..