දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුක් මාක් කරගත්තා බබෙක් ලැබුනු කාලෙක බලන්න.
    Thanks Bro
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නැකැත් රාලේ මම දන්න විදියට බෞද්ධ අයෙක් නම් කල යුත්තේ

    ගණපති - සරස්වදී වෙනුවට සැරියුත් හා මුගලන් මහා තෙරවරුන්ගේ රූප සඳහාත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපත් සඳහා පූජා තැබීමයි. ඒත් සරළ පූජා - දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ........ කාමයෙන් හා ආශාවෙන් පිරි දෙව්වරුන්ට වඩා ඔවුන් උතුම් නිසාත් කුඩා කල සිටම අන්ධ ලෙස දේව භක්තියත් ඇති නොකල යුතු නිසාත්....

    ඇතැම් ජ්‍යෝතීශ්‍යවේදීන් පවා ඒක අනුමත කරනව......

    ඒක ගැනත් උඹේ මතය පොඩ්ඩක් කියපන් :oo::oo:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    නැකැත් රාලට පින්සිද්ද වෙන්න මමත් මගේ දුවට අකුරු කියවුවා ජූනි මාසේ. අකුරු කියවන එක ගැන මම උඹට මීට කලින් PM එකක් දාලා විස්තර අහ ගත්තා.. ඒ විදියටම වැඩේ කරා...මේ කරන වැඩේට උබට ගොඩක් පින් නැකැත් රාලේ :yes::yes: REP+5
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Ekenma watinawaa..Mage kollatath akuru kiyawanakota wedagath wei...namuth aurudu 3 k tiyenawa..

    but aniwa wedagath wei...

    Thnkz for sharing...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාලේ මම දන්න විදියට බෞද්ධ අයෙක් නම් කල යුත්තේ

    ගණපති - සරස්වදී වෙනුවට සැරියුත් හා මුගලන් මහා තෙරවරුන්ගේ රූප සඳහාත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපත් සඳහා පූජා තැබීමයි. ඒත් සරළ පූජා - දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ........ කාමයෙන් හා ආශාවෙන් පිරි දෙව්වරුන්ට වඩා ඔවුන් උතුම් නිසාත් කුඩා කල සිටම අන්ධ ලෙස දේව භක්තියත් ඇති නොකල යුතු නිසාත්....

    ඇතැම් ජ්‍යෝතීශ්‍යවේදීන් පවා ඒක අනුමත කරනව......

    ඒක ගැනත් උඹේ මතය පොඩ්ඩක් කියපන් :oo::oo:

    මේකයි සහෝ අපි බුදු දහම අදහන්නේ සිංහල කමත් එක්ක. අපේ අතීතයේ තිබුනු යක්ෂ නාග ගෝත්‍ර වලින් අපිට ලැබුනු දේවල් අපිට සහමුලින්ම බැහැර කරන්න බෑනේ. හැම රටකම බුදු දහම අදහන්නේ ඒ විදිහටයි.ඒ කියන්නේ තමන්ගේ රටේ ජාතියේ තිබුනු දේවල් එක්ක. මේ ගැන මගේ අදහස නම් ඕකයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැදගත් පොස්ට්
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    නැකැත් රාල;17040014 said:
    සාමාන්‍ය ක්‍රමය දේව අක්ෂර කියන එක. හඳහ් බලන සමහර අය දරුවා උපන් වෙලාවට අදාලව අකුර තෝරලා දෙනවා එහෙම දුන්නොත් සයන්නට ඉස්සෙල්ලා ඒ අකුර කියවලා සයන්නේ ඉඳලා ඊලඟට කියවන්න.. :D

    thanks :yes: