"අ" කියන්නෙ නැත්ද ?
හෝඩිය කියවන්න් සුභ අකුරු කියෙව්වට පස්සේ..
"අ" කියන්නෙ නැත්ද ?
ඔය කිවුවේ...අපි ළමයෙක් හැදුවොත් බ්ලාස්ට් ද???![]()

ලමයෙක් හදන්න නම් බැදල ඉන්න ඕනෙ කෙල්ලෙඑළකිරි ත්‍රෙඩ් ඒක....මගේ ළමයටත් මෙහෙම දාන්න ඕන කවදා හරි....![]()

බුක් මාක් කරගත්තා බබෙක් ලැබුනු කාලෙක බලන්න.
Thanks Bro
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.



නැකැත් රාලේ මම දන්න විදියට බෞද්ධ අයෙක් නම් කල යුත්තේ
ගණපති - සරස්වදී වෙනුවට සැරියුත් හා මුගලන් මහා තෙරවරුන්ගේ රූප සඳහාත් ආනන්ද හාමුදුරුවන්ගේ රූපත් සඳහා පූජා තැබීමයි. ඒත් සරළ පූජා - දෙවියන් මෙන් නොව මහරහතුන් පැහැදෙන්නේ ආහාර හෝ වෙනත් පූජා මත නොවේ........ කාමයෙන් හා ආශාවෙන් පිරි දෙව්වරුන්ට වඩා ඔවුන් උතුම් නිසාත් කුඩා කල සිටම අන්ධ ලෙස දේව භක්තියත් ඇති නොකල යුතු නිසාත්....
ඇතැම් ජ්‍යෝතීශ්‍යවේදීන් පවා ඒක අනුමත කරනව......
ඒක ගැනත් උඹේ මතය පොඩ්ඩක් කියපන්![]()
නැකැත් රාල;17040014 said:සාමාන්‍ය ක්‍රමය දේව අක්ෂර කියන එක. හඳහ් බලන සමහර අය දරුවා උපන් වෙලාවට අදාලව අකුර තෝරලා දෙනවා එහෙම දුන්නොත් සයන්නට ඉස්සෙල්ලා ඒ අකුර කියවලා සයන්නේ ඉඳලා ඊලඟට කියවන්න..![]()
