දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴

Solar For You

Member
Jul 21, 2014
93
5
0
machan i have read ur blogs..!! api hithamu apita mokak hari yaogayak ho mokak hari apalayak thiyenawa kiyala..!!
ethakota oya jyothishya eken owata wisandumuth denawada machan??
 
AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Thread ekata adala nathi prashnayak tynawa macho. Kendraye yam kotuwaka grahayek inne durwalawa da balawath wa da kiyala dana gnne kohomada bn. Mage lagne wrushchika
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Thread ekata adala nathi prashnayak tynawa macho. Kendraye yam kotuwaka grahayek inne durwalawa da balawath wa da kiyala dana gnne kohomada bn. Mage lagne wrushchika

    ඒ ඒ තැන් වල ග්‍රහයගේ උච්ච නීච ස්වාභාවයයි ග්‍රහයට වැටිලා තියන දෘෂ්ඨියි ඒ ග්‍රහයා ඉන්න භාවයයි බලලා.. උච්ච නීච ස්වාභාවයයි ග්‍රහ දෘෂ්ඨියි ගැන මම ත්‍රෙඩ් දාලා තියන්නේ.. ත්‍රෙඩ් වලින් හොයාගන්න බැරිනම් මගේ බ්ලොග් එකෙන් බලන්න..