දරුවා කිරි ඉල්ලා හඬද්දී එක්‌දරු මවට අතවර

monson

Well-known member
  • May 7, 2007
    25,670
    28,703
    113
    දරුවා කිරි ඉල්ලා හඬද්දී එක්‌දරු මවට අතවර

    දරුවා කිරි ඉල්ලා හඬද්දී එක්‌දරු මවට අතවර කළැයි දසදෙනෙක්‌ රිමාන්ඩ්

    ගම්පොල - සුරංග දිල්හාන්

    ගම්පොල සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචි එක්‌ දරුමවකට රංචු ගැසී සමුහ දුෂණයකට හා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කළ දස දෙනකු ලබන මාර්තු මස 3 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

    මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත වූවන් දස දෙනාම සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ගෙන් 9 දෙනකුම විවාහකයෝ වෙති.

    මොවුන් අතර යුද හමුදා සෙබළෙක්‌ ගම්පොල නගරයේ හා සිංහපිටිය ප්‍රදේශයේ ත්‍රිවිල් හයර් කරන 7 දෙනෙකු හා මේසන් බාස්‌ලා දෙදෙනකු ද සිටින බව පොලිස්‌ පරීක්‌ෂණ වලින් අනාවරණය වී තිබේ.

    31 හැවිරිදි මෙම මවට මාස 7 ක අත දරුවකු සිටින අතර ඇගේ සැමියා යුද හමුදා සේවයේ සිටියදී බිම් බෝම්බයක්‌ පුපුරා පාදයක්‌ ඉවත් කොට තිබේ.

    මොහු නිවසේ නොසිටි අවස්‌ථා 3 කදී මෙම සැකකරුවන් එක්‌ව ඇය හා දරුවා මරණ බවට තර්ජනය කොට ඇය දූෂණය කළ බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    නිවස පිටුපස ජල නළයෙන් මෙම කාන්තාව දිය නෑමට සූදානම් වූ අවස්‌ථාවේ මෙම සැකකරුවන් පැමිණ ඇය දූෂණය කළ අවස්‌ථාවේ නිවසේ සිටි අත දරුවා කිරි ඉල්ලා හඬා වැටී ඇති බවත් මොවුන්ගේ ග්‍රහණයට නතු වී සිටි කාන්තාව ඒ බව පවසා දරුවාට කිරි දීමට යන ලෙස ඉල්ලුවද සැකකරුවන් තමාට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කොට දූෂණය කළ බව පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

    පසුව ඇය සිහිසුන්ව බොහෝ වේලා එම ස්‌ථානයේ සිට නිවස තුළට පැමිණි බවත් ඉන්පසු කිසි දෙයක්‌ සිදු කර ගැනීමට නොහැකිව නිවසේ සිටියදි සැමියා පැමිණ ඇති බවත් සැමියා මේ පිළිබඳව විමසුවද තම දරුවා හා සැමියා මරණ බවට මොවුන් තර්ජනය කළ නිසා මේ සම්බන්ධව කිසිවක්‌ නොපවසා සිටින විට සැමියා තමාට පහරදී විමසීමේදී සිදු වූ සියල්ල පැවසූ බවද පැමිණිල්ලේ සඳහන් වේ.

    මෙම සැකකරුවන් දස දෙනා අතර අවුරුදු 24 වයසේ දෙදෙනකු ද 25 වයසේ දෙදෙනකුද 28 වයසේ දෙදෙනකුද 36 වයසේ දෙදෙනකුද සිටින අතර අනෙක්‌ සැකකරුවන් අවුරුදු 26 හා 37 ක පසු වූවන්ය.

    මෙම සැකකරුවන් සියලු දෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ගම්පොල රෝහල වෙත ඇතුළත් කළ අතර අතවරයට ලක්‌වූ කාන්තාව ගම්පොල රෝහලින් පේරාදෙණිය රෝහල වෙත යවා ඇත.

    මෙම සමුහ දුෂණය නිසා ගම්පොල ප්‍රදේශය තුළ මහත් අන්දොaලනයක්‌ සිදුව ඇත.

    ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මන, ගම්පොල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පොලිස්‌ පරීක්‌ෂක යාපා බණ්‌ඩාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති ඩී. එන්. කන්නන්ගර උ.පො.ප. රංගන, උ.පො.ප. ධනුෂ්ක ළමා හා කාන්තා අංශ ස්‌ථානාධිපති කා.පො.සැ. 1718 රෝහිණි, පො.සැ. 6371 බණ්‌ඩාර, කා.පො.කො. 7540 නිරෝෂා යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කළහ


    - http://www.divaina.com/2016/02/24/provin03.html
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකවේ දුෂණ වලට මරණිය දණ්ඩනය දෙන්න පුළුවන් නේද :)
    සෙට් එකම එල්ලුම් ගහට නියම කරොත් හරි හොඳ විනිශ්‍යකාරයෙක් හිටියොත් හරි
    media නැත් fb එකෙන් හරි මුන්ගේ පවුල් වල විස්තර එක්කම share කරන්න ඕන
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,670
    28,703
    113
    ලංකවේ දුෂණ වලට මරණිය දණ්ඩනය දෙන්න පුළුවන් නේද :)
    සෙට් එකම එල්ලුම් ගහට නියම කරොත් හරි හොඳ විනිශ්‍යකාරයෙක් හිටියොත් හරි

    Owa kathawa witharai passe okkotama amathakai.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මටත් පොඩි දරුවෙක් ඉන්නවා, මේවා අහද්දී නම් එපාම වෙනවා බොලව්. පය්යවල් ටික කපන්න ඕනා, එල්ලුම් ගහ ඕනේ නැහැ පකවල් ටික කපල ඇටදෙකට අළු පුරවන්න ඕනා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Owa kathawa witharai passe okkotama amathakai.

    සමහර ඒවාට දුන්න මරණ දඬුවම නඩු අවරුදු ගානක් ඇදීලත් , වින්ශ්‍යකරන කෙනා අනුව තමයි ගොඩක් වෙලාවට
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ගමේ අනිත් උන්ට කොන්දක් තියෙනවා නම් එකතු වෙලා ගහන්න තියෙන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදා සෙබලෙක් තවත් (ආබාධිත ) හමුදා සෙබලෙකුගෙ බිරිඳව දූෂනය කරල. මුන් මෙහෙම හැසිරෙනකොට දෙමලු කියන කතා ලෝකෙ පිලිගන්නවනෙ:dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හමුදා සෙබලෙක් තවත් (ආබාධිත ) හමුදා සෙබලෙකුගෙ බිරිඳව දූෂනය කරල. මුන් මෙහෙම හැසිරෙනකොට දෙමලු කියන කතා ලෝකෙ පිලිගන්නවනෙ:dull:

    Owa kohomat wenawa ban yudda karaddi koi rate unat. Dan oya manawa himikam gana katha karana ewunuth owa ona tharam kala anunge ratawal walata ringa ringa.

    Yudda kale burutha pitin ape ewun mareddi, recruit karanawa sawal pitin, awurudu ganan train kara kara discipline hadanna ba ikmanata danawa. ehema ewun tamai hoda ewungu nambuwath kanne
     

    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    Owa kohomat wenawa ban yudda karaddi koi rate unat. Dan oya manawa himikam gana katha karana ewunuth owa ona tharam kala anunge ratawal walata ringa ringa.

    Yudda kale burutha pitin ape ewun mareddi, recruit karanawa sawal pitin, awurudu ganan train kara kara discipline hadanna ba ikmanata danawa. ehema ewun tamai hoda ewungu nambuwath kanne


    sampurna aththa kathawa...