දරුවා ගෙනත් දෙන කොස් ගෙඩිය කාලා තමයි අපි ඉන්නේ...

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    නැද්ද බන් ඔහෙ පවුල් සෞඛය නිලධාරිනියො ඔකුන් මොන ලබ්බක්ද කරන්නෙ අප්ප..
    උන් කිව්වට වැඩක් නෑ බන්...,අපේ පැත්තෙ එකෙට්ට ඔහොම පහදල දෙන්න ගිහින් ඌ බැනල තිබ්බ ඒ ආපු මිනිස්සුන්ට...ඔය මිනිස්සු නූගත් වගේම එච්චර දුර දිග හිතන්නෑ....එදාවේල ටයිප්...

    "සමෘද්ධි ලාභීන් ට සෑම මසකම කොන්ඩම් පැකට්ටුවක් නොමිලේ" වගේ project එකක් කලා නම් ප්‍රතිථලයක් තියෙනවා.
    යම් සාර්ථකත්වයක් තියෙන්න පුළුවන්...ඒත් බොහෝදුරට ප්‍රගතිය අඩුයි...
    ------ Post added on Mar 16, 2022 at 7:33 PM