දරුවා_ගලවා_ගත්_සුනඛයා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මිනිසුන්ට වඩා ඇත්තෙන්ම දැන් කාලේ සත්තු හොදයි බන් :yes:
    බලපංකො පාරතොටේ මිනිස්සු හරක් වගේ පයිනකොට කරක් මිනිස්සු වගේ කහ ඉරෙන් පයිනවා :frown:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පොලිස් සුනඛයා සරසවි සිසුවියගේ මරුවා කොටුකරගත් හැටි

    කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ තල්ගස්‌වල පදිංචිව සිටි 22 හැවිරිදි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමාන ඝාතනය කල පුද්ගලයා සොයා එම ස්ථානයේ පොලිස් මෙහෙයුමක් එම ස්ථානයේදීම පසුගිය දිනක ක්‍රියාත්මක වූ අතර ඒ අවස්ථාවේදී මියගිය සරසවි සිසුවිය සිටි ප්‍රදේශය ඉව කල පොලිස් සුනඛ "රොනී" විසින් ඒ අසලම සිට ඝාතකයා කොටුකරගත් ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.


     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මේ සතාට ලබන ආත්මේ මිනිස් ජිවිතයක් ලැබේව
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    සොහොන;19218208 said:
    ගෑනුන්ට වඩා සත්තුන්ට ආදරය කරම් මා

    පොමනේරියන් එකෙක් ඉන්නවා :)

    :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19218208 said:
    ගෑනුන්ට වඩා සත්තුන්ට ආදරය කරම් මා

    පොමනේරියන් එකෙක් ඉන්නවා :)

    සිරාවාට බන්.
    සත්තුන්ට එක පාරක් ආදරේ කරා නම්,උදව්වක් කරා නම් උන්ට ජිවිතේට අපිව අමතක වෙන්නේ නෑ.
    ඒ ගුනේ තියනවා බන්.
    ගෑනු වගේ දාලා යන්නේ නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය සතා කරගත්තා වු පින් බලෙන් මේ සසරෙන් ඉක්මනින්ම එතෙර වෙන්න හැකියාව ලැබෙත්වා.