දරුවා_ගලවා_ගත්_සුනඛයා

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
දරුවා_ගලවා_ගත්_සුනඛයා

කසළ ගොඩක දමාගිය අලුත උපන් (දින 01 ක් පමණ වයසැති) දරුවකු මිනිසුන් සිටින ස්ථානයකට රැගෙන විත් ඒහි දමා ගිය සුනඛයකු පිළිබද විදේශයකින් වාර්තා වේ. දරුවා මේ වන විට ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටින බව වාර්තා වේ.

(පරිවර්තනය - මම / මෙම ත්‍රෙඩ් ඒකේම තවත් දේශීය මෙන්ම විදේශීය සුනඛ (බලු) පුවත් බලාපොරොත්තු වන්න.)

12187851_540222039480533_5513972228719481621_n.jpg
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,176
    836
    113
    අම්බෝ බලහන් ඒ ළමයා ඉපදුන ගමන්ම වගේ නේ බන් :sorry:

    ආතල් එකට ගහලා හම්බෙනකොට අමාරු එපා නම් හදාගන්න එකෙක්ට වත්
    බලලා දී ඉඳකින් :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,660
    1,044
    113
    මේකටනම් කියන්න වචන නෑ...:sorry:

    සත්තුන්ටත් හිතක් පපුවක් තියනවා. ඒක මං හොඳට දැකල තියනව.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    405
    0
    දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ.

    තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්යාතපාරිකයකු පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු ලැබීය.
    අපරාධ රැසක සැකකරුවන් අල්ලා දීමට සමත් වු මේ සුනඛයා දෙවරක්ම ඉව ඔස්සේ ගියේය.ඒ දෙවාරයේදීම සුනඛයා පැමිණිලිකරුගේ ගෙදරට ගොස් නතර විය.
    රජයේ හා එතෙර ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ගින්න හටගෙන ඇත්තේ ඔහුගේ කඩය පිටුපසිනි. (ලංකාදීප)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    22,849
    8,677
    113
    Colombo
    කාලෙක සිට මිනිස්සු ගැන කලකිරීමෙන් ඉන්නේ බන්. :dull:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    405
    0
    මේ සතාට ලබන ආත්මේ මිනිස් ජිවිතයක් ලැබේව

    :( ballo hodai bn :(

    මිනිස්සු දාල යද්දි බල්ලො රැකල දෙනව :)

    balu unath uthum wedak kale ballo... me pinama athi niwan dakinna

    YAKO ME SATHAA TA BALLA KIYANA WATINNE NAA BAN...

    අම්බෝ බලහන් ඒ ළමයා ඉපදුන ගමන්ම වගේ නේ බන් :sorry:


    මේකටනම් කියන්න වචන නෑ...:sorry:

    සත්තුන්ටත් හිතක් පපුවක් තියනවා.

    math dakala tynwa bn jiwiteta amataka wenne na siddiya


    සත්තුන්ටත් හිතක් පපුවක් තියනවා.


    කාලෙක සිට මිනිස්සු ගැන කලකිරීමෙන් ඉන්නේ බන්. :dull:

    :yes::yes::yes: