දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නිවෙස් සෑදීම
දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ගෙදර ඉන්නකොට ගෙවල් හදන වැඩ කරන්න එපා කියල කතාවක් මම අහල තියෙනවා එකේ ඇති වැරැද්ද මොකක්ද?
ඇත්තම කිවොත් අපේ ගෙදර අත්‍යවශ්‍යම වැඩ වගයක් තියෙනවා කරගන්න. ඒත් මගේ wife pregnant. බබා ඉපදෙන්න ඉස්සෙල්ල ඉවර කරගන්න කියලයි මම බැලුවේ.. ඒත් ඉතින් මේ සමහර අය කියන කතා හින්ද මොනවා කරන්නද කියල හිත ගන්න බැ. මේ ගැන උඹලගේ අදහස මොකක්ද?