දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නිවෙස් සෑදීම

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබ හෝ ඔබේ බිරිද මේ පිළිබද චකිතයකින් සිටින්නේ නම් එය නොකිරීම වඩා හොදය.
    එමෙන්ම ඇතින දුවිල්ල සහ අනෙකුත් අන්තරායක දේවල් නිසාද එවැන්නක් කිරීම නුසුදුසුයැයි වැඩිහිටි මතයයි.
    අනෙක අධික ශබ්ද සහිත කම්පනද මවට හා දරුගැබට සුදුසු නොවනු ඇත.
    නමුත් එය කිරීමට අවශ්‍යම දෙයක් නම් ඒ කාලය තුල ඇය එම ස්ථානයෙන් දුරස් කර තැබීම උචිතය.

    අප්පච්චී ජ්‍යොතීර්වේදියෙක් නිසා අහලා බලලයි කිව්වේ.!!
     
    Last edited:

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    MEHEMAI MACHO
    OYA GEWAL HADANNA EPA KIYANNE
    OWA HADANAKOTA SATHEKTA HARI THUWALA WEI KIYALA NATHUWA WENA MIKATAWATH NEWEI
    EKA AMMA DAKKOTH EYAGE MANASIKATHWAYATA HODA NATHI NISA
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔබ හෝ ඔබේ බිරිද මේ පිළිබද චකිතයකින් සිටින්නේ නම් එය නොකිරීම වඩා හොදය.
    එමෙන්ම ඇතින දුවිල්ල සහ අනෙකුත් අන්තරායක දේවල් නිසාද එවැන්නක් කිරීම නුසුදුසුයැයි වැඩිහිටි මතයයි.
    අනෙක අධික ශබ්ද සහිත කම්පනද මවට හා දරුගැබට සුදුසු නොවනු ඇත.
    නමුත් එය කිරීමට අවශ්‍යම දෙයක් නම් ඒ කාලය තුල ඇය එම ස්ථානයෙන් දුරස් කර තැබීම උචිතය.

    අප්පච්චී ජ්‍යොතීර්වේදියෙක් නිසා අහලා බලලයි කිව්වේ.!!

    mekath atta wage
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔබ හෝ ඔබේ බිරිද මේ පිළිබද චකිතයකින් සිටින්නේ නම් එය නොකිරීම වඩා හොදය.
    එමෙන්ම ඇතින දුවිල්ල සහ අනෙකුත් අන්තරායක දේවල් නිසාද එවැන්නක් කිරීම නුසුදුසුයැයි වැඩිහිටි මතයයි.
    අනෙක අධික ශබ්ද සහිත කම්පනද මවට හා දරුගැබට සුදුසු නොවනු ඇත.
    නමුත් එය කිරීමට අවශ්‍යම දෙයක් නම් ඒ කාලය තුල ඇය එම ස්ථානයෙන් දුරස් කර තැබීම උචිතය.

    අප්පච්චී ජ්‍යොතීර්වේදියෙක් නිසා අහලා බලලයි කිව්වේ.!!

    :rolleyes::rolleyes::rolleyes:
    mehema wenna athi :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    mama nam heduwa 2 weni putha lebenna kalin. hebei lebenna masa 3 kata kalin hadala iwara kala. ube hithe wishwasaya tama ban...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    උඹේ වයිෆ් ප්‍රෙග්නන්ට් නම් එයාව ඔය ගෙවල් හදන අස්සෙ තියන්න එපා. සද්දබද්ද, කම්පන වහේ දේවල් එයාට හිරිහැරයක් වෙන්න පුළුවන්.
    ඒ වගේම උඹේ අතමිට සරු නැත්තන් ඔය අස්සෙම ගෙදර වැඩ පටන් ගත්තොත් නෝනට තියෙන සැලකිල්ල අඩු වේවි.
    ඒ වගේම, උඹ ගෙදර හදන වැඩට මිඩoගු වෙනකොට උඹේ නෝන වෙනුවෙන් ගතකරන කාලෙ අඩු වේවි. ඒක එයාට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. හැකි හැම වෙලාවෙම නෝන ලඟින් ඉන්නවා නම් තමා මේ කාලෙට සුදුසු.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අම්මෝ හොද නැහැ මචන් අලුතින් උපදින්න ඉන්න පැටියට සම්පුර්ණ වුන ලස්සන ගෙදරක තියෙන වටපිටාව හොද නැහැ ඔවා කියන උන්ට ඇහේ වැලි ඇනෙනවා වගේ.... මොකද උන අසයි දරුවා ලබුනහම ගෙවල් හඩන්න කල් යනවා දරුවගේ වැඩ එක්ක අනික අයාට දුව්ල්ල වදී එ වගෙ දෙවල් වල්ට අනික් උන් අසයි කරඩරයක් වෙන එක..
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Pixuda yako,...mamath haduwa...kisi aulak na..oya dust eka sadda set wenakota wife wa tikak eth karala tiyahan etakota hari..man macho ape master bedroom ekema full complete kale pregnent kale..ema kisi aulak na e nisa eka eka hu***la kiyana magulawal ganan ganna epa..

    Teruwan saranai
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    උඹේ වයිෆ් ප්‍රෙග්නන්ට් නම් එයාව ඔය ගෙවල් හදන අස්සෙ තියන්න එපා. සද්දබද්ද, කම්පන වහේ දේවල් එයාට හිරිහැරයක් වෙන්න පුළුවන්.
    ඒ වගේම උඹේ අතමිට සරු නැත්තන් ඔය අස්සෙම ගෙදර වැඩ පටන් ගත්තොත් නෝනට තියෙන සැලකිල්ල අඩු වේවි.
    ඒ වගේම, උඹ ගෙදර හදන වැඩට මිඩoගු වෙනකොට උඹේ නෝන වෙනුවෙන් ගතකරන කාලෙ අඩු වේවි. ඒක එයාට ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. හැකි හැම වෙලාවෙම නෝන ලඟින් ඉන්නවා නම් තමා මේ කාලෙට සුදුසු.

    :yes::yes::yes::yes: