ඔබ හෝ ඔබේ බිරිද මේ පිළිබද චකිතයකින් සිටින්නේ නම් එය නොකිරීම වඩා හොදය.
එමෙන්ම ඇතින දුවිල්ල සහ අනෙකුත් අන්තරායක දේවල් නිසාද එවැන්නක් කිරීම නුසුදුසුයැයි වැඩිහිටි මතයයි.
අනෙක අධික ශබ්ද සහිත කම්පනද මවට හා දරුගැබට සුදුසු නොවනු ඇත.
නමුත් එය කිරීමට අවශ්‍යම දෙයක් නම් ඒ කාලය තුල ඇය එම ස්ථානයෙන් දුරස් කර තැබීම උචිතය.
අප්පච්චී ජ්‍යොතීර්වේදියෙක් නිසා අහලා බලලයි කිව්වේ.!!

Last edited: