මවගේ සහ පියාගේ ධාතු සංසේචනයේ කලලයේ වැඩීම බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරත් විඥ්ඥාණයේ පැමිණීම සහ ඒ හරහා සිදුවන තණ්හාව මූලික කරගත් කලලයේ විකසනය පැහැදිලි කර හැක්කේ නිර්මල බුදු දහමින් පමණි...
මෙලොව වසන සියලුම දෙනා මම මාගේය කියා දැඩිව අල්ලාගෙන සිටින්නේ මවගේ සහ පියාගේ ශුක්‍ර ශ්‍රොණිත ධාතු කොටසක් වූ පටවි ආපො තේජො වායො සතර මහ භූතයන්ගෙන් සැදුම් ලත් ඇට මස් ගොඩකි.