දරුවෙක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,965
    2,145
    113
    12-16-14baby.gif
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මවගේ සහ පියාගේ ධාතු සංසේචනයේ කලලයේ වැඩීම බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරත් විඥ්ඥාණයේ පැමිණීම සහ ඒ හරහා සිදුවන තණ්හාව මූලික කරගත් කලලයේ විකසනය පැහැදිලි කර හැක්කේ නිර්මල බුදු දහමින් පමණි...

    මෙලොව වසන සියලුම දෙනා මම මාගේය කියා දැඩිව අල්ලාගෙන සිටින්නේ මවගේ සහ පියාගේ ශුක්‍ර ශ්‍රොණිත ධාතු කොටසක් වූ පටවි ආපො තේජො වායො සතර මහ භූතයන්ගෙන් සැදුම් ලත් ඇට මස් ගොඩකි.