දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වැදගත් මචන් ඇත්තටම... ගොඩක් වටිනවා
ලියපු ඒකාටයි උඹටයි දෙන්නටම ස්තුතියි.
REP +
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං නං පණ යනකං බලං ඉන්නව :yes: :yes:
හුස්ම ගන්න බැරි වෙද්දි ටික ටික මූණ එහෙම නිල් වෙනවලු :yes: :yes:
ඔය වගේ හිර වෙලා මැරෙන්න ගිය එකෙක් නං කියල තිබ්බ මුල හරියෙ ටිකක් අමාරුයිලු ඒත් ටිකක් වෙලා යද්දි මොකවත් දැනෙන්නෑලු මුලු ඇඟම නෑ වගේ මාර සැහැල්ලුවක් දැනෙනවලු උට හිතාගන්න බැරිවුනාලු ඇයි මේ වටේ ඉන්න උන් මෙච්චර කලබල වෙලා කියල එහෙම්මම නින්ද ගියා වගේලු :yes: :yes:
තමන්ගෙම ලමයෙක්ට වගේ ඕව කලාට කමක් නෑ ඒත් ක්‍රමේ දැනගත්තත්ත වෙන කාගෙ හරි ලමෙක් මැරෙන්න ගියොත් මැරෙනව බලං බොරුවට අඬල ඇවිත් තියෙන දෙයක් කාල කැරම් අතක් ගහල එන්න මලගෙදර යනව මිසක් බේරන්න යන්න නාකයි :no: :no:
ඔහොම කලත් මැරෙන්න ඉඩ තියෙනව ඊට පස්සෙ ගමේ උන් කියන්නෙ අපි කරපු දෙයින් තමා මැරුණෙ කියල ගමේ වසන්න හම්බවෙන්නෑ මිනිස්සුන්ට ප්‍රථමාධාර ගැන අවබෝධයක් නෑ නිකං කතා හදාගන්න වෙන්නෙ ඊට පස්සෙ උගෙ ලමයව මැරුව කියයි පාරෙ දකින දකින සැරේට බනියි මූනට කෙල ගහයි ඔය කාලකන්නින්ගෙ ලමයි මැරිල යන තරමට හොඳයි පුලුවන්නං ඔය වගේ ඒව ලමයව වදපු උන්ගෙත් උගුරෙ හිරවෙය :angry: :angry:
ලමයි ඉන්න අයට ප්‍රයෝජනවත් වෙයි ඒ හින්ද REP :yes: :yes:
මගෙ නං අවවාදෙ තමන්ගෙ ලමෙක් ඇරෙන්න වෙන කාගෙවත් ලමයි ඔහොම බේරන්න යන්න එපා :no: :no: