godak wadagath banz
lahirufx+ Well-known member Oct 13, 2008 9,340 3,131 113 6°54′N 79°54′E May 8, 2017 #21 godak wadagath banz
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 May 8, 2017 #22 වැදගත් මචන් ඇත්තටම... ගොඩක් වටිනවා ලියපු ඒකාටයි උඹටයි දෙන්නටම ස්තුතියි. REP +
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... May 8, 2017 #28 ela ela...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 8, 2017 #31 මං නං පණ යනකං බලං ඉන්නව හුස්ම ගන්න බැරි වෙද්දි ටික ටික මූණ එහෙම නිල් වෙනවලු ඔය වගේ හිර වෙලා මැරෙන්න ගිය එකෙක් නං කියල තිබ්බ මුල හරියෙ ටිකක් අමාරුයිලු ඒත් ටිකක් වෙලා යද්දි මොකවත් දැනෙන්නෑලු මුලු ඇඟම නෑ වගේ මාර සැහැල්ලුවක් දැනෙනවලු උට හිතාගන්න බැරිවුනාලු ඇයි මේ වටේ ඉන්න උන් මෙච්චර කලබල වෙලා කියල එහෙම්මම නින්ද ගියා වගේලු තමන්ගෙම ලමයෙක්ට වගේ ඕව කලාට කමක් නෑ ඒත් ක්රමේ දැනගත්තත්ත වෙන කාගෙ හරි ලමෙක් මැරෙන්න ගියොත් මැරෙනව බලං බොරුවට අඬල ඇවිත් තියෙන දෙයක් කාල කැරම් අතක් ගහල එන්න මලගෙදර යනව මිසක් බේරන්න යන්න නාකයි ඔහොම කලත් මැරෙන්න ඉඩ තියෙනව ඊට පස්සෙ ගමේ උන් කියන්නෙ අපි කරපු දෙයින් තමා මැරුණෙ කියල ගමේ වසන්න හම්බවෙන්නෑ මිනිස්සුන්ට ප්රථමාධාර ගැන අවබෝධයක් නෑ නිකං කතා හදාගන්න වෙන්නෙ ඊට පස්සෙ උගෙ ලමයව මැරුව කියයි පාරෙ දකින දකින සැරේට බනියි මූනට කෙල ගහයි ඔය කාලකන්නින්ගෙ ලමයි මැරිල යන තරමට හොඳයි පුලුවන්නං ඔය වගේ ඒව ලමයව වදපු උන්ගෙත් උගුරෙ හිරවෙය ලමයි ඉන්න අයට ප්රයෝජනවත් වෙයි ඒ හින්ද REP මගෙ නං අවවාදෙ තමන්ගෙ ලමෙක් ඇරෙන්න වෙන කාගෙවත් ලමයි ඔහොම බේරන්න යන්න එපා
මං නං පණ යනකං බලං ඉන්නව හුස්ම ගන්න බැරි වෙද්දි ටික ටික මූණ එහෙම නිල් වෙනවලු ඔය වගේ හිර වෙලා මැරෙන්න ගිය එකෙක් නං කියල තිබ්බ මුල හරියෙ ටිකක් අමාරුයිලු ඒත් ටිකක් වෙලා යද්දි මොකවත් දැනෙන්නෑලු මුලු ඇඟම නෑ වගේ මාර සැහැල්ලුවක් දැනෙනවලු උට හිතාගන්න බැරිවුනාලු ඇයි මේ වටේ ඉන්න උන් මෙච්චර කලබල වෙලා කියල එහෙම්මම නින්ද ගියා වගේලු තමන්ගෙම ලමයෙක්ට වගේ ඕව කලාට කමක් නෑ ඒත් ක්රමේ දැනගත්තත්ත වෙන කාගෙ හරි ලමෙක් මැරෙන්න ගියොත් මැරෙනව බලං බොරුවට අඬල ඇවිත් තියෙන දෙයක් කාල කැරම් අතක් ගහල එන්න මලගෙදර යනව මිසක් බේරන්න යන්න නාකයි ඔහොම කලත් මැරෙන්න ඉඩ තියෙනව ඊට පස්සෙ ගමේ උන් කියන්නෙ අපි කරපු දෙයින් තමා මැරුණෙ කියල ගමේ වසන්න හම්බවෙන්නෑ මිනිස්සුන්ට ප්රථමාධාර ගැන අවබෝධයක් නෑ නිකං කතා හදාගන්න වෙන්නෙ ඊට පස්සෙ උගෙ ලමයව මැරුව කියයි පාරෙ දකින දකින සැරේට බනියි මූනට කෙල ගහයි ඔය කාලකන්නින්ගෙ ලමයි මැරිල යන තරමට හොඳයි පුලුවන්නං ඔය වගේ ඒව ලමයව වදපු උන්ගෙත් උගුරෙ හිරවෙය ලමයි ඉන්න අයට ප්රයෝජනවත් වෙයි ඒ හින්ද REP මගෙ නං අවවාදෙ තමන්ගෙ ලමෙක් ඇරෙන්න වෙන කාගෙවත් ලමයි ඔහොම බේරන්න යන්න එපා
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa May 8, 2017 #33 Good One machan
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! May 8, 2017 #34 Ammo!!! Thank you so much machn.
navinnuwan Well-known member Sep 19, 2006 7,835 3,862 113 USA May 8, 2017 #35 thanks for the share +13 Added