දරුවොත් එක්ක ආපු තාත්තලා තව ඉන්නවද ?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දරුවොත් එක්ක ආපු තාත්තලා තව ඉන්නවද ?

    12036440_10153577835044030_2427396245530830265_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්න හැටියට මලා මදැ.. ඉස්සෙලා එකා මෙලො රහකට නැතුව බේබිලා පිම්බුව එකේ, මේයා සිල්ලරේට ඔහේ එක්ක ගියාට මොකො.. එක පාරටම යකා සුදු වෙන එකක්යැ. ටික ටික සුදුම සුදු වෙයි.. මහින්ද ගේ කලු යකා වෙනුවට, සිරිසේනගේ අලු යකා හොදා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උන්න හැටියට මලා මදැ.. ඉස්සෙලා එකා මෙලො රහකට නැතුව බේබිලා පිම්බුව එකේ, මේයා සිල්ලරේට ඔහේ එක්ක ගියාට මොකො.. එක පාරටම යකා සුදු වෙන එකක්යැ. ටික ටික සුදුම සුදු වෙයි.. මහින්ද ගේ කලු යකා වෙනුවට, සිරිසේනගේ අලු යකා හොදා..

    පටන් ගන්නේ ඔහොම තමා බං. බලන් හිටපන් යකා සුදු වෙනකං. මහින්දත් සුදු පාටට තමා පටන් ගත්තේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පටන් ගත්තෙ ටෙලිකොම් එකෙන් මල්ලිව සභාපති කරල
    එදා කිව්වෙ පවුලෙ ඉගෙනගත්ත එකම එකා කියල.
    ඊට පස්සෙ බැණට,හමුදාවෙ ඩීල් සේරම අල්ලල දුන්න.
    දුව අටෙන්ශන් සීකින් පිස්සු හු#%යෙක්.රෙන්න ගියත් මීඩියා අරන් යන්නෙ.
    ඩඩ්ලි සල්ලි එකතුකරනව හිගන්නෙක් වගේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පටන් ගන්නේ ඔහොම තමා බං. බලන් හිටපන් යකා සුදු වෙනකං. මහින්දත් සුදු පාටට තමා පටන් ගත්තේ.
    වැඩේ වැරදියි.. ඒකේ දෙකක් නැ. ඒත් මම කිව්වේ, අග්‍ර ප්‍රතිපල පුස්සක් වෙච්ච මහින්ද බුරුතු පිටින් රට ගිහින් රට හැදිගැවලා ආව එකට වඩා. රටේ නම බේරලා මේ ආන්ඩුව වැඩ කරන නිසා. මේ වගේ සුලු කාරනාවක් ගනන් ගත යුතු නැතැයි කියලා..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඇයි මොකක්ද අවුල? ඔන්න මහින්ද කරපුවනම් වැරදි. ඔතන නාමල් හිටියනම් ඒත් වැරදි. මේකෙනම් කිසි වැරද්දක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පටන් ගත්තෙ ටෙලිකොම් එකෙන් මල්ලිව සභාපති කරල
    එදා කිව්වෙ පවුලෙ ඉගෙනගත්ත එකම එකා කියල.
    ඊට පස්සෙ බැණට,හමුදාවෙ ඩීල් සේරම අල්ලල දුන්න.
    දුව අටෙන්ශන් සීකින් පිස්සු හු#%යෙක්.රෙන්න ගියත් මීඩියා අරන් යන්නෙ.
    ඩඩ්ලි සල්ලි එකතුකරනව හිගන්නෙක් වගේ.

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. අනික්වා නම් ඇත්ත.. ඒත් මේක ඇත්ත උනත් උබට කියන්න සදාචාරත්ම අයිතියක් තියනවද බන්, මහින්දගේ පුතාලා හැසිරෙච්ච විදිය රටම දන්නකොට. :lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වැඩේ වැරදියි.. ඒකේ දෙකක් නැ. ඒත් මම කිව්වේ, අග්‍ර ප්‍රතිපල පුස්සක් වෙච්ච මහින්ද බුරුතු පිටින් රට ගිහින් රට හැදිගැවලා ආව එකට වඩා. රටේ නම බේරලා මේ ආන්ඩුව වැඩ කරන නිසා. මේ වගේ සුලු කාරනාවක් ගනන් ගත යුතු නැතැයි කියලා..

    පක්ශ දෙකක බල තුලනයක් තියෙන නිසා.ශ්‍රී ලන්කන් මිහින් දෙකම අතේ නැහැ.plane උස්සන්න තිබ්බනම් බලාගන්න තිබ්බ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. අනික්වා නම් ඇත්ත.. ඒත් මේක ඇත්ත උනත් උබට කියන්න සදාචාරත්ම අයිතියක් තියනවද බන්, මහින්දගේ පුතාලා හැසිරෙච්ච විදිය රටම දන්නකොට. :lol::lol::lol::lol:

    ඇයි හුත්තො මට නැත්නම් තොටද තියෙන්නෙ
    අද නාමල් බේබිල නීතිවිබාගෙ පාස් වෙන හැටි කියල දෙන පොත් ලියන්නෙ මම නිසා:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි හුත්තො මට නැත්නම් තොටද තියෙන්නෙ
    අද නාමල් බේබිල නීතිවිබාගෙ පාස් වෙන හැටි කියල දෙන පොත් ලියන්නෙ මම නිසා:P

    උරොත් එක්ක කෙල්ගත්තොත් මඩ ගැවෙන බව නොදත් මට බූවල්ලෙන් තලන්න ඔනේ.. :(:(