උන්න හැටියට මලා මදැ.. ඉස්සෙලා එකා මෙලො රහකට නැතුව බේබිලා පිම්බුව එකේ, මේයා සිල්ලරේට ඔහේ එක්ක ගියාට මොකො.. එක පාරටම යකා සුදු වෙන එකක්යැ. ටික ටික සුදුම සුදු වෙයි.. මහින්ද ගේ කලු යකා වෙනුවට, සිරිසේනගේ අලු යකා හොදා..
වැඩේ වැරදියි.. ඒකේ දෙකක් නැ. ඒත් මම කිව්වේ, අග්ර ප්රතිපල පුස්සක් වෙච්ච මහින්ද බුරුතු පිටින් රට ගිහින් රට හැදිගැවලා ආව එකට වඩා. රටේ නම බේරලා මේ ආන්ඩුව වැඩ කරන නිසා. මේ වගේ සුලු කාරනාවක් ගනන් ගත යුතු නැතැයි කියලා..පටන් ගන්නේ ඔහොම තමා බං. බලන් හිටපන් යකා සුදු වෙනකං. මහින්දත් සුදු පාටට තමා පටන් ගත්තේ.
පටන් ගත්තෙ ටෙලිකොම් එකෙන් මල්ලිව සභාපති කරල
එදා කිව්වෙ පවුලෙ ඉගෙනගත්ත එකම එකා කියල.
ඊට පස්සෙ බැණට,හමුදාවෙ ඩීල් සේරම අල්ලල දුන්න.
දුව අටෙන්ශන් සීකින් පිස්සු හු#%යෙක්.රෙන්න ගියත් මීඩියා අරන් යන්නෙ.
ඩඩ්ලි සල්ලි එකතුකරනව හිගන්නෙක් වගේ.




වැඩේ වැරදියි.. ඒකේ දෙකක් නැ. ඒත් මම කිව්වේ, අග්ර ප්රතිපල පුස්සක් වෙච්ච මහින්ද බුරුතු පිටින් රට ගිහින් රට හැදිගැවලා ආව එකට වඩා. රටේ නම බේරලා මේ ආන්ඩුව වැඩ කරන නිසා. මේ වගේ සුලු කාරනාවක් ගනන් ගත යුතු නැතැයි කියලා..
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. අනික්වා නම් ඇත්ත.. ඒත් මේක ඇත්ත උනත් උබට කියන්න සදාචාරත්ම අයිතියක් තියනවද බන්, මහින්දගේ පුතාලා හැසිරෙච්ච විදිය රටම දන්නකොට.![]()

ඇයි හුත්තො මට නැත්නම් තොටද තියෙන්නෙ
අද නාමල් බේබිල නීතිවිබාගෙ පාස් වෙන හැටි කියල දෙන පොත් ලියන්නෙ මම නිසා![]()


උරොත් එක්ක කෙල්ගත්තොත් මඩ ගැවෙන බව නොදත් මට බූවල්ලෙන් තලන්න ඔනේ..![]()