දරු කළලය හා පිලිසිඳගැනීම

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දරු කළලය හා පිලිසිඳගැනීම

    Email :- [email protected]
    දරු කළලය හා පිලිසිඳගැනීම
    විද්යාව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරැන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත වනවිට මවිතයට පත්ව පිලිගැනීමයි. නමුත් මීට සියවස් 14 කට පෙර තමා ශුද්ධත්වයෙන් ගරැකරන කුර්ආනය තුල මෙම කරැණු අන්තර්ගත යන්න බහුතර මුස්ලීම් ප්‍රජාවට අවබෝධයක් නැත. උදාහර්ණයක් ලෙස පවසනවා නම්,

    දරු කළලය හා පිලිසිඳගැනීම
    අතීතයේ පටන් මනුෂ්‍යාගේ බිහිවීම පිලිබදව මනුෂ්‍යාටම පැවතුනේ විශාල කුතුහලයන් හා
    2months.gif
    ගැටළු රාශියකි. මේ පිලිබදව විවිධ වූ පරියේශණවල නිරත විද්‍යාඥයින් අතුරින් ආචාර්‍ය කෙයිත් මුර්
    , (Dr Keith Moore)හා , ආචාර්ය රොබට් එඞ්වඞ්, (Dr Robent Edwand) (මොහු නල දරුවන් බිහිකිරීම ලොවට හඳුන්වා දුන් විද්යාඥයකි) යන දෙදෙනාගේ සොයා ගැනීම් ශුද්ධ වූ කුර්ආනයේ කළලය පිලිබදව පවසන බොහෝ වාක්‍යයන් සමඟ ගැලපෙන්නට විය. එනම්,

    • කළලයේ විවිධ අවස්ථා,
    • එහි කාල පරාසයන්,
    • එහි වර්ධන වේගය,
    • එය පිහිටන ආකාරය,
    • එය නිර්මාණය වන ආකාරය,
    • එහි ස්වභාවය,

    යනාදී කරැණු මීට වසර 1430 කට පමණ පෙර ශුද්ධ වූ කුර්ආනය පැහැදිලිව පියවරින් පියවර පවසා තිබුණද විද්‍යාවට මෙය පැවසීමට හැකි වුයේ 1940 දී පමණය. විද්‍යාවට මෙය ඔප්පුකර පෙන්වීම‍ට හැකි වුයේ මීට වසර 30කට පමණ පෙරය. මෙහි වැදගත්ම කාරණය වන්නේ මෙම සත්‍ය ලොවට පවසන විද්‍යාඥ කෙයිත් මුර්, (Dr Keith Moore) ඒ වන විටත් කිතුණු භක්තිකයෙකු වන අතර මෙම්බර් ඔෆ් යුනයිටඞ් චර්චී හි සාමාජිකයකු ද වේ. ඔහු මෙම විෂය පිලිබදව කිතුණු දහම තුල දීර්ඝ අධ්‍යනයක් කාලයක් මුලුල්ලේ සිදුකර ඇත. එහි පැරණි ගිවිසුම (Old Testament) හා නව ගිවිසුම (New Testament) අධ්‍යනය කල ඔහු පවසා සිටියේ,
     
    • Like
    Reactions: MuslimLankan

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කුර්ආනය පවසන ආකාරයට පැහැදිලි හා නිරවුල් එමෙන්ම විස්තරාත්මක බව එහි නොමැත යයි පවසන විද්‍යාඥ කෙයිත් මුර් කළලය සම්බන්ධව ඔහු කල පරියේෂණ හා කළලය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පවසන කරැනු පදනම් කරගෙන ඔහුගේ පරියේෂණ ප්‍රථිපලය අවසානයට ලොවට හෙලික‍ෙල් මෙසේය,

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    “18 වන සියවසය වනතුරු දරුවකු පිලිසිඳ ගැනීම සඳහා පුරුෂ ශුක්‍රණු මෙන්
    keithmoore08.jpg
    ගැහැණු ඩිම්බද අත්‍ය අවශ් බව විද්යාඥයින්ට ඔප්පු කිරීමට නොහැකි විය. 18 වන සියවසයේ දී ස්පෙලන් සානි, (Spallanzani) නැමැත්තා විසිනි මෙය ඔප්පු කර පෙන්වන ලද්දේ. එමනිසා ,මිශ්‍ර බිංදු මගින්, Mixed drops යයි කුර්ආනය පැවසීම වටහා ගැනීම දුෂ්කර නොවේ දල වශයෙන් 7 වන සියවසේදී කුර්ආනය මගින් පවසන ලද මෙම සත්යයය සියවස් 11 පසුවයි විද්යාවට ඔප්පු කිරීමට හැකිවුයේ තවද කළලයේ මුල් දවස් 28 හි කළලයේ වැඞීම සම්බන්ධයෙන් හා තුන්තිඹිරිය හෙවත් දරුවා ආරක්ෂා වී ඇති පටලයන් තුන එනම්,
    · මවගේ කුසල - Abdominal wall
    · ගර්භාෂය ආවරණය කොට ඇති පටලය - wall of Vtexus
    · බිලින්දා ආවරණය වී ඇති පටලය - Amniotic Membxane
    සම්බන්ධ කුර්ආන් වාක් දැක මා මවිතයට පත්වුයෙමි. මෙතරම් පැහැදිලිව හා අවුරුදු 1400 කට ප්‍රථම මෙම කරුණු කෙසේ පැවසුවාද?

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉහත ආකාරයට විද්‍යාඥ කෙයිත් මුර්, (Dr Keith Moore) මහතා මවිතයෙන් මවිතයට පත්කල ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් කුමක්ද? පටු ආකල්පවල නොහිද බුද්ධි යොදවා ඒ වාක්‍යයන් පිලිබදව මොහොතක් සිතන්න! මෙන්න ඒ වාක්‍යයන් අතුරින් කිහිපයක්, · ඇත්තෙන්ම අප මිනිස් කළලය බීජ මිශරණයකින් නිර්මාණය කළෙමු ,
    ශුද්ධ වූ කුර්ආනය 76-2
    · පනින්නාක් මෙන් (ජවයකින්) නික්මෙන දිය බිඳකින් (මනුෂ්‍යයා) නිර්මාණය කරන ලද්දේය එය පිට කොදුනාරටිය හ‍ා ඉලඇට අතරින් නික්මෙන්නේය
    ශුද්ධ වූ කුර්ආනය :86-6,7
    · ඔහු නිර්මාණයෙන් පසු නිර්මාණයෙන් තුන්තිඹිරියක් තුල නුඹ නිර්මාණය කලේය , :
    ශුද්ධ වූ කුර්ආනය 39-6

    · පසුව අපි කළලය ලෙස ස්ථාවර වු ගර්භාෂයෙහි තැබුවෙමු පසුව අපි කළලය ආසක්ත ව්‍යුහයක් කලෙමු, පසුව ආසක්ත ව්‍යුහය මාංශ පිණ්ඩයක් කලෙමු, පසුව මාංශ පිණ්ධය අස්ථි කලෙමු, පසුව ඇට මාංශයෙන් වැසුවෙමු පසුව එය වෙනම නිර්මාණයක් කලෙමු,

    ශුද්ධ වූ කුර්ආනය 23-13,14
    විද්‍යාඥයන් පවා මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකි වේද?. ඉහත කරැණූවලින් මනාව පැහැදිලි වන්නේ මෙම කුර්ආනය දිව්‍යමය වාක්‍ය යන්න නොවේද?
     
    අහෝ සිරාජ්! කොපි පේස්ට් කලාව හා කුරාන් නොමැතිව ඔබ කිසිවක්ම නොහිතන-සිතන්නට නොදන්නා-එමෙන්ම ගතානුගතික (අන්ධානුකරණීය)මිනිසෙක් කියා අපි ගන්නවාට කැමතිද?
     
    Hitcha

    Banned
    Jun 19, 2010
    45
    17
    0
    අහෝ...අල්ලා දෙවියනි ( එහෙම කෙනෙක් සිටී නම් ) මේ සිරාජ් නැමැති පකිස් බූරැවාට මොළයක් හා බුද්ධිය බිඳක් ලබා දෙනු මැනවි....

    කැෆේ සිරාජයාට ඇති ලොකුම ප්‍රශ්ණය මීට අවුරැදු 1430කට කලින් කළලය හා පිහිටීම ගැන කුරාණය කෙසේ පැවසුවාද යන්නයි.
    එහි ඇති ප්‍රශ්ණයක් මට නම් නැත. මන්ද යත් මීට අවුරැදු 1430 කට කලින්ද කළලය ගැබ තුල පිහිටියේ මේ අයුරින්ම වීමයි. ඉතින් කුරාණය ලියූ මැජික්කරැවන් සෙට් එකට ගැබක් තුල කළලය පිහිටන අයුරැ ගැන සෙවීම එතරම් අපහසු නොවන්නට ඇත. ( දැන් මුන් අහයිද දන්නේ නෑ කළලය පරිණාමය වුනේ නැද්ද කියලත්. යම් දෙයක් හොඳින්ම අනුවර්තනය වූ පසු තවදුරටත් පරිණාමය නවතින බව විතරක් දැනට දැනගනින් ).

    මට නම් මේ කියවීමෙන් කුරාණය ගැනත්, අල්ලහ් ගැනත් සෑහෙන ගැටළු ප්‍රමාණයක් පැන නගී ( කොහොමත් ඒකෙ ගැටපු නැති තැනක් නෑනෙ )

    දිය බිඳකින් මිනිසා මවා ඇත:lol: ඒ දිය බිඳ සුෂුම්නාව තුල ඇත.

    ඇත්ත මෂ්තිෂ්ක සුෂුම්නා තරලය සුෂුම්නාව ඇතුලේ තියනවා. හැබැයි ඒක මොලේ ( මෂ්තිෂ්කය ) ඇතුලෙත් තියනවා කියලා දන්නේ නැද්ද ?

    සුෂුම්නාව යනු ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකින් එකකි. ශරීරයේ කඳ කොටසේ ස්නායු සම්බන්ධ වී ඇත්තේ සුෂුම්නාවටයි. සරලවම කියනවානම් ශරීරයේ සිට මොළය දක්වා සංවේදන අරන් යන්නේ සුෂුම්නාව. ඒත් මේ මහා දක්ෂ අල්ලාහ් කියනවා ' සත්තු මරනකොට බෙල්ලේ ප්‍රධාන රැධිර නාලය ( ශීර්ෂ පෝෂී ධමනිය ) කපන්න, එතකොට සතාට දැනෙන්නේ නෑ" කියලා.

    අල්ලහ් දන්නේ නැද්ද ඇඟේ සංවේදන ගමන් කරන්නේ කොහොමද කියලා?.

    ඔය වගේ ප්‍රශ්න කෙල කෝටියක් උඹලගේ ඔය හපුටු ආගමක් යැයි කියාගන්න එකේ තියනවා. දිය බිඳකින් කොහොමද ඌරෝ මිනිහෙක් මවන්නේ. එතකොට සත්තු මැව්වෝ හුජ්ජා වලින්ද ?. තම්බියෝ මැව්වේ අසූචි වලින්ද ?.

    මං එළකිරි වගේ වැඩක් කියන්නද ?. උඹ කසාදයක් බැදපු දවසට දවසම පල්ලියට ගිහින් අල්ලට කියපං උඹ වගේම බූරැ පුතෙක් උඹට මවලා දෙන්න කියලා. උඹ දෙන විදිහට අල්ලා ඇහුම්කන් නොදී ඉන්න එකක් නෑ.
    ( ගෙදරින් එන්න කලින් අල්ලපු ගෙදර එකාට කියලා පලයං , උඹ පල්ලියට යනවා යාඥා කරන්න කියලා ) ඌරැ මොටා
     
    • Like
    Reactions: Nalindax and M@D$

    Wal Bada

    Well-known member
  • “18 වන සියවසය වනතුරු දරුවකු පිලිසිඳ ගැනීම සඳහා පුරුෂ ශුක්‍රණු මෙන්
    keithmoore08.jpg
    ම ගැහැණු ඩිම්බද අත්‍ය අවශ්‍ය බව විද්‍යාඥයින්ට ඔප්පු කිරීමට නොහැකි විය. 18 වන සියවසයේ දී ස්පෙලන් සානි, (Spallanzani) නැමැත්තා විසිනි මෙය ඔප්පු කර පෙන්වන ලද්දේ. එමනිසා ,මිශ්‍ර බිංදු මගින්, Mixed drops යයි කුර්ආනය පැවසීම වටහා ගැනීම දුෂ්කර නොවේ දල වශයෙන් 7 වන සියවසේදී කුර්ආනය මගින් පවසන ලද මෙම සත්‍යයය සියවස් 11 ට පසුවයි විද්‍යාවට ඔප්පු කිරීමට හැකිවුයේ තවද කළලයේ මුල් දවස් 28 හි කළලයේ වැඞීම සම්බන්ධයෙන් හා තුන්තිඹිරිය හෙවත් දරුවා ආරක්ෂා වී ඇති පටලයන් තුන එනම්,
    · මවගේ කුසල - Abdominal wall
    · ගර්භාෂය ආවරණය කොට ඇති පටලය - wall of Vtexus
    · බිලින්දා ආවරණය වී ඇති පටලය - Amniotic Membxane
    සම්බන්ධ කුර්ආන් වාක්‍ය දැක මා මවිතයට පත්වුයෙමි. මෙතරම් පැහැදිලිව හා අවුරුදු 1400 කට ප්‍රථම මෙම කරුණු කෙසේ පැවසුවාද?”
    පව් අප්පා. මේ කතාව බුදු හාමුදුරුවො අවුරුදු 2600කට නලින් දේශනා කරල තියෙන බව සිරාජ් ගොයිය දන්නෙ නෑ! ඒ මදිවට අවුරුදු 4000 කට කලින් ලියවෙච්ච ආයුර්වේද පොත් වලත් මේ ගැන සදහන් වෙනව. කුරානය කලේ මේ කරුණු කොපි කරන එක
     
    kingrawana

    Member
    Jan 17, 2009
    100
    15
    0
    සිංහලේ
    අහෝ...අල්ලා දෙවියනි ( එහෙම කෙනෙක් සිටී නම් ) මේ සිරාජ් නැමැති පකිස් බූරැවාට මොළයක් හා බුද්ධිය බිඳක් ලබා දෙනු මැනවි....

    කැෆේ සිරාජයාට ඇති ලොකුම ප්‍රශ්ණය මීට අවුරැදු 1430කට කලින් කළලය හා පිහිටීම ගැන කුරාණය කෙසේ පැවසුවාද යන්නයි.
    එහි ඇති ප්‍රශ්ණයක් මට නම් නැත. මන්ද යත් මීට අවුරැදු 1430 කට කලින්ද කළලය ගැබ තුල පිහිටියේ මේ අයුරින්ම වීමයි. ඉතින් කුරාණය ලියූ මැජික්කරැවන් සෙට් එකට ගැබක් තුල කළලය පිහිටන අයුරැ ගැන සෙවීම එතරම් අපහසු නොවන්නට ඇත. ( දැන් මුන් අහයිද දන්නේ නෑ කළලය පරිණාමය වුනේ නැද්ද කියලත්. යම් දෙයක් හොඳින්ම අනුවර්තනය වූ පසු තවදුරටත් පරිණාමය නවතින බව විතරක් දැනට දැනගනින් ).

    මට නම් මේ කියවීමෙන් කුරාණය ගැනත්, අල්ලහ් ගැනත් සෑහෙන ගැටළු ප්‍රමාණයක් පැන නගී ( කොහොමත් ඒකෙ ගැටපු නැති තැනක් නෑනෙ )

    දිය බිඳකින් මිනිසා මවා ඇත:lol: ඒ දිය බිඳ සුෂුම්නාව තුල ඇත.

    ඇත්ත මෂ්තිෂ්ක සුෂුම්නා තරලය සුෂුම්නාව ඇතුලේ තියනවා. හැබැයි ඒක මොලේ ( මෂ්තිෂ්කය ) ඇතුලෙත් තියනවා කියලා දන්නේ නැද්ද ?

    සුෂුම්නාව යනු ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකින් එකකි. ශරීරයේ කඳ කොටසේ ස්නායු සම්බන්ධ වී ඇත්තේ සුෂුම්නාවටයි. සරලවම කියනවානම් ශරීරයේ සිට මොළය දක්වා සංවේදන අරන් යන්නේ සුෂුම්නාව. ඒත් මේ මහා දක්ෂ අල්ලාහ් කියනවා ' සත්තු මරනකොට බෙල්ලේ ප්‍රධාන රැධිර නාලය ( ශීර්ෂ පෝෂී ධමනිය ) කපන්න, එතකොට සතාට දැනෙන්නේ නෑ" කියලා.

    අල්ලහ් දන්නේ නැද්ද ඇඟේ සංවේදන ගමන් කරන්නේ කොහොමද කියලා?.

    ඔය වගේ ප්‍රශ්න කෙල කෝටියක් උඹලගේ ඔය හපුටු ආගමක් යැයි කියාගන්න එකේ තියනවා. දිය බිඳකින් කොහොමද ඌරෝ මිනිහෙක් මවන්නේ. එතකොට සත්තු මැව්වෝ හුජ්ජා වලින්ද ?. තම්බියෝ මැව්වේ අසූචි වලින්ද ?.

    මං එළකිරි වගේ වැඩක් කියන්නද ?. උඹ කසාදයක් බැදපු දවසට දවසම පල්ලියට ගිහින් අල්ලට කියපං උඹ වගේම බූරැ පුතෙක් උඹට මවලා දෙන්න කියලා. උඹ දෙන විදිහට අල්ලා ඇහුම්කන් නොදී ඉන්න එකක් නෑ.
    ( ගෙදරින් එන්න කලින් අල්ලපු ගෙදර එකාට කියලා පලයං , උඹ පල්ලියට යනවා යාඥා කරන්න කියලා ) ඌරැ මොටා

    :D:D:D:D:D:D:D:D
     
    ..................ඇත්තෙන්ම අප මිනිස් කළලය බීජ මිශරණයකින් නිර්මාණය කළෙමු,
    ශුද්ධ වූ කුර්ආනය 76-2
    · පනින්නාක් මෙන් (ජවයකින්) නික්මෙන දිය බිඳකින් (මනුෂ්‍යයා) නිර්මාණය කරන ලද්දේය එය පිට කොදුනාරටිය හ‍ා ඉලඇට අතරින් නික්මෙන්නේය
    ශුද්ධ වූ කුර්ආනය :86-6,7
    · ඔහු නිර්මාණයෙන් පසු නිර්මාණයෙන් තුන්තිඹිරියක් තුල නුඹ නිර්මාණය කලේය , :
    ශුද්ධ වූ කුර්ආනය 39-6............
    :Pඅය්යෝ හිනා කාලා ඉළ ඇදෙනවා මේ අටපට්ටම් දැකලා...:lol::lol::lol::lol::lol:

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    අහෝ...අල්ලා දෙවියනි ( එහෙම කෙනෙක් සිටී නම් ) මේ සිරාජ් නැමැති පකිස් බූරැවාට මොළයක් හා බුද්ධිය බිඳක් ලබා දෙනු මැනවි....

    කැෆේ සිරාජයාට ඇති ලොකුම ප්‍රශ්ණය මීට අවුරැදු 1430කට කලින් කළලය හා පිහිටීම ගැන කුරාණය කෙසේ පැවසුවාද යන්නයි.
    එහි ඇති ප්‍රශ්ණයක් මට නම් නැත. මන්ද යත් මීට අවුරැදු 1430 කට කලින්ද කළලය ගැබ තුල පිහිටියේ මේ අයුරින්ම වීමයි. ඉතින් කුරාණය ලියූ මැජික්කරැවන් සෙට් එකට ගැබක් තුල කළලය පිහිටන අයුරැ ගැන සෙවීම එතරම් අපහසු නොවන්නට ඇත. ( දැන් මුන් අහයිද දන්නේ නෑ කළලය පරිණාමය වුනේ නැද්ද කියලත්. යම් දෙයක් හොඳින්ම අනුවර්තනය වූ පසු තවදුරටත් පරිණාමය නවතින බව විතරක් දැනට දැනගනින් ).

    මට නම් මේ කියවීමෙන් කුරාණය ගැනත්, අල්ලහ් ගැනත් සෑහෙන ගැටළු ප්‍රමාණයක් පැන නගී ( කොහොමත් ඒකෙ ගැටපු නැති තැනක් නෑනෙ )

    දිය බිඳකින් මිනිසා මවා ඇත:lol: ඒ දිය බිඳ සුෂුම්නාව තුල ඇත.

    ඇත්ත මෂ්තිෂ්ක සුෂුම්නා තරලය සුෂුම්නාව ඇතුලේ තියනවා. හැබැයි ඒක මොලේ ( මෂ්තිෂ්කය ) ඇතුලෙත් තියනවා කියලා දන්නේ නැද්ද ?

    සුෂුම්නාව යනු ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකින් එකකි. ශරීරයේ කඳ කොටසේ ස්නායු සම්බන්ධ වී ඇත්තේ සුෂුම්නාවටයි. සරලවම කියනවානම් ශරීරයේ සිට මොළය දක්වා සංවේදන අරන් යන්නේ සුෂුම්නාව. ඒත් මේ මහා දක්ෂ අල්ලාහ් කියනවා ' සත්තු මරනකොට බෙල්ලේ ප්‍රධාන රැධිර නාලය ( ශීර්ෂ පෝෂී ධමනිය ) කපන්න, එතකොට සතාට දැනෙන්නේ නෑ" කියලා.

    අල්ලහ් දන්නේ නැද්ද ඇඟේ සංවේදන ගමන් කරන්නේ කොහොමද කියලා?.

    ඔය වගේ ප්‍රශ්න කෙල කෝටියක් උඹලගේ ඔය හපුටු ආගමක් යැයි කියාගන්න එකේ තියනවා. දිය බිඳකින් කොහොමද ඌරෝ මිනිහෙක් මවන්නේ. එතකොට සත්තු මැව්වෝ හුජ්ජා වලින්ද ?. තම්බියෝ මැව්වේ අසූචි වලින්ද ?.

    මං එළකිරි වගේ වැඩක් කියන්නද ?. උඹ කසාදයක් බැදපු දවසට දවසම පල්ලියට ගිහින් අල්ලට කියපං උඹ වගේම බූරැ පුතෙක් උඹට මවලා දෙන්න කියලා. උඹ දෙන විදිහට අල්ලා ඇහුම්කන් නොදී ඉන්න එකක් නෑ.
    ( ගෙදරින් එන්න කලින් අල්ලපු ගෙදර එකාට කියලා පලයං , උඹ පල්ලියට යනවා යාඥා කරන්න කියලා ) ඌරැ මොටා

    :lol::lol::lol::lol:
     
    (උපුටා ගැනිමHitcha)..........මං එළකිරි වගේ වැඩක් කියන්නද ?. උඹ කසාදයක් බැදපු දවසට දවසම පල්ලියට ගිහින් අල්ලට කියපං උඹ වගේම බූරැ පුතෙක් උඹට මවලා දෙන්න කියලා. උඹ දෙන විදිහට අල්ලා ඇහුම්කන් නොදී ඉන්න එකක් නෑ.
    ( ගෙදරින් එන්න කලින් අල්ලපු ගෙදර එකාට කියලා පලයං , උඹ පල්ලියට යනවා යාඥා කරන්න කියලා ) ඌරැ මොටා.........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හුම්ම්ම්ම්ම්ම්...
    අහිංසක සිරා ගොයියා අදත් ඉල්ලන් කාල වගේ....
    RIP
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අහෝ...අල්ලා දෙවියනි ( එහෙම කෙනෙක් සිටී නම් ) මේ සිරාජ් නැමැති පකිස් බූරැවාට මොළයක් හා බුද්ධිය බිඳක් ලබා දෙනු මැනවි....

    කැෆේ සිරාජයාට ඇති ලොකුම ප්‍රශ්ණය මීට අවුරැදු 1430කට කලින් කළලය හා පිහිටීම ගැන කුරාණය කෙසේ පැවසුවාද යන්නයි.
    එහි ඇති ප්‍රශ්ණයක් මට නම් නැත. මන්ද යත් මීට අවුරැදු 1430 කට කලින්ද කළලය ගැබ තුල පිහිටියේ මේ අයුරින්ම වීමයි. ඉතින් කුරාණය ලියූ මැජික්කරැවන් සෙට් එකට ගැබක් තුල කළලය පිහිටන අයුරැ ගැන සෙවීම එතරම් අපහසු නොවන්නට ඇත. ( දැන් මුන් අහයිද දන්නේ නෑ කළලය පරිණාමය වුනේ නැද්ද කියලත්. යම් දෙයක් හොඳින්ම අනුවර්තනය වූ පසු තවදුරටත් පරිණාමය නවතින බව විතරක් දැනට දැනගනින් ).

    මට නම් මේ කියවීමෙන් කුරාණය ගැනත්, අල්ලහ් ගැනත් සෑහෙන ගැටළු ප්‍රමාණයක් පැන නගී ( කොහොමත් ඒකෙ ගැටපු නැති තැනක් නෑනෙ )

    දිය බිඳකින් මිනිසා මවා ඇත:lol: ඒ දිය බිඳ සුෂුම්නාව තුල ඇත.

    ඇත්ත මෂ්තිෂ්ක සුෂුම්නා තරලය සුෂුම්නාව ඇතුලේ තියනවා. හැබැයි ඒක මොලේ ( මෂ්තිෂ්කය ) ඇතුලෙත් තියනවා කියලා දන්නේ නැද්ද ?

    සුෂුම්නාව යනු ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකින් එකකි. ශරීරයේ කඳ කොටසේ ස්නායු සම්බන්ධ වී ඇත්තේ සුෂුම්නාවටයි. සරලවම කියනවානම් ශරීරයේ සිට මොළය දක්වා සංවේදන අරන් යන්නේ සුෂුම්නාව. ඒත් මේ මහා දක්ෂ අල්ලාහ් කියනවා ' සත්තු මරනකොට බෙල්ලේ ප්‍රධාන රැධිර නාලය ( ශීර්ෂ පෝෂී ධමනිය ) කපන්න, එතකොට සතාට දැනෙන්නේ නෑ" කියලා.

    අල්ලහ් දන්නේ නැද්ද ඇඟේ සංවේදන ගමන් කරන්නේ කොහොමද කියලා?.

    ඔය වගේ ප්‍රශ්න කෙල කෝටියක් උඹලගේ ඔය හපුටු ආගමක් යැයි කියාගන්න එකේ තියනවා. දිය බිඳකින් කොහොමද ඌරෝ මිනිහෙක් මවන්නේ. එතකොට සත්තු මැව්වෝ හුජ්ජා වලින්ද ?. තම්බියෝ මැව්වේ අසූචි වලින්ද ?.

    මං එළකිරි වගේ වැඩක් කියන්නද ?. උඹ කසාදයක් බැදපු දවසට දවසම පල්ලියට ගිහින් අල්ලට කියපං උඹ වගේම බූරැ පුතෙක් උඹට මවලා දෙන්න කියලා. උඹ දෙන විදිහට අල්ලා ඇහුම්කන් නොදී ඉන්න එකක් නෑ.
    ( ගෙදරින් එන්න කලින් අල්ලපු ගෙදර එකාට කියලා පලයං , උඹ පල්ලියට යනවා යාඥා කරන්න කියලා ) ඌරැ මොටා

    :lol::lol::lol: paw ban....
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Now, what siraj says is that all scientists - geneticists, biologists, endocrinologists, obstetricians, embryologists, gynecologists, anatomists, physiologists, ....., ....., ..., .., .., all must first refer to Koran before referring to any other text book.

    Fine, siraj.

    You and the Koran deserve the noble prize for the great discovery.
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    Historical situation about embryology before Quran

    HIPPOCRATES

    We will start with Hippocrates. According to the best evidence, he was born on the Greek island of Cos in 460 BC. His stages are as follows with the references in the text.
    Semen

    Sperm is a product which comes from the whole body of each parent, weak sperm coming from the weak parts, and strong sperm from the strong parts. Section 8, p 321
    Coagulation of Mother's blood

    The seed (embryo), then, is contained in a membrane ... Moreover, it grows because of its mother's blood, which descends to the womb. For once a woman conceives, she ceases to menstruate... Section 14, p. 326
    Flesh

    At this stage, with the descent and coagulation of the mother's blood, flesh begins to be formed, with the umbilicus. Section 14, p. 326
    Bones

    As the flesh grows it is formed into distinct members by breath ... The bones grow hard ... moreover they send out branches like a tree ... Section 17, p. 328

    This information is clearly summarized in the following chart.

    STAGES OF PRENATAL DEVELOPMENT ACCORDING TO HIPPOCRATES

    STAGE 1. sperm
    STAGE 2. mother's blood descends around the membrane
    STAGE 3. flesh, fed through umbilicus
    STAGE 4. bones

    Clearly this shows that 1000 years before the Qur'an the development of the embryo was divided into stages.

    Last edited:

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    ARISTOTLE​

    Next we will look at Aristotle. In his book On the Generation of Animals, (Aristotle, On the Generation of Animals, Trans. by Arthur Platt, Vol. 9 of Great Books of the Western World, Encyclopædia Britannica, Inc., 1952.) sometime about 350 BC, Aristotle gives his stages of embryology. (The section numbers are in the text.)
    Semen and menstrual blood

    In this section, 728a, Aristotle speaks of the male semen as being in a pure state ... "It follows that what the female would contribute to the semen of the male would be material for the semen to work upon." In other words the semen clots the menstrual blood.

    Then he continues, "Nature forms from the purest material the flesh ... and from the residues thereof bones, sinews, hair, and also nails ... and lastly, round about the bones, and attached to them by thin fibrous bands, grow the fleshy parts. ..." 654b

    Clearly the Qur'an follows this exactly, sperm clotting the menstrual blood which forms meat. Then the bones are formed and lastly "round about the bones ... grow the fleshy parts" as we see in the following chart.

    STAGES OF PRENATAL DEVELOPMENT ACCORDING TO ARISTOTLE

    STAGE 1. sperm

    STAGE 2. catamenia -- menstrual blood

    STAGE 3. flesh

    STAGE 4. bones

    STAGE 5. around the bones grow the fleshy parts

    Last edited:

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows

    NOW WE SHALL LOOK AT GALEN

    Galen was born in 131 AD in Pergamum (modern Bergama in Turkey).

    Our knowledge of his book, De Semine, depends on two Greek manuscripts of the 15th and 16th century and two Arabic copies from the 12th and 13th century of the same translation made in about 840 AD, i.e. 700 years after Galen lived. Galen's work was considered so important that copies were still being made in 1500 AD. Secondly, although the Arabic copies reflect a translation made 700 years after Galen's life, no one doubts their essential accuracy.

    I mention this because in comparison we Christians have 75% of the Greek Gospel-New Testament in papyrus copies from only 150 years after Christ ascended into heaven, and we have 2 complete Greek copies from 350 AD. Therefore, there is no reason to doubt the essential accuracy of the Gospel-New Testament either. It has not been changed.
    Galen - On Semen

    Galen says, "The substance from which the fetus is formed is not merely menstrual blood, as Aristotle maintained, but menstrual blood plus the two semens." p 50.

    The Qur'an agrees with Galen here when it says in Sura 76:2, "We created man from a drop of mingled sperm."
    Embryological Development

    Concerning Embryological development, Galen also taught that the embryo developed in stages.

    He wrote, "the first is that in which ... the form of the semen prevails. At this time Hippocrates too, the all marvelous, ... still calls it semen (geniture)."

    The next stage is "when it has been filled with blood, and heart, brain and liver are (still) unarticulated and unshaped ... this is the period ... that Hippocrates (called) foetus."

    (The Quranic Sura 22:5 reflects this when it says, "... Then out of a morsel of flesh, partly formed and partly unformed ...")

    "And now the third period of gestation has come ... Thus it (nature) caused flesh to grow on and around all the bones."

    We saw above that the Qur'an agrees with this in Sura 23:14 where it says, "And we clothed the bones (with) meat."

    "The fourth and final period (puer or child - verse 9) is at the stage when all the parts in the limbs have been differentiated." (Galen, op.cit. I 9, verses 1-9, p. 92-95.)

    GALEN'S STAGES OF PRENATAL DEVELOPMENT

    STAGE 1. The two semens

    STAGE 1b. plus menstrual blood

    STAGE 2. unshaped flesh

    STAGE 3. bones
    STAGE 3b. flesh grows on and around the bones
    Thus we see that Galen also has stages. He divides them differently, but the sequence is the same.​

    THE XVI BOOKS OF GALEN AS THE BASIS OF MEDICAL STUDIES
    Galen was so important in medicine that just about the time of the Hejira, four leading medical men in Alexandria, Egypt decided to form a medical school using 16 books of Galen as the basis of the studies. This continued up to and including the 13th century. (LeClerc, op. cit., p. 41.)

    Last edited: