දරු සුරතල්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    dark_man_by_cellar_fcp.jpg


    ඉපදුනා වූ දවසේ සිටම

    ආදරය මහ මෙරක් උසකට
    තම දරුවනට හැර
    ලෙන්ගතු බව වෙන කවර අයෙකුටද

    හඩමින් පවසනා සියලු දෙය
    ගෙනදෙන්නේ දරුවන්ගේ තුරුලටම
    හොද නොහොද ගැන සැලකීමක් නැතිව
    සිදුවන්නේ හුරතලේ වැඩි කමට

    නැත සිටිනු හැම විටම දරුවෙක් විලස
    නැගී එයි තෙම මහා මිනිසෙකු මතු දිනක
    වුවහොත් හෙතෙම නපුරෙකු සමාජයකට වින කරන
    වග කිව යුතුය දෙමාපිය හරි ඉහලින්ම

     
    • Like
    Reactions: --dimandi--

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හැමදාම වගේ හොද අදහසක් සහෝ
    හිතන්න යමක් ඉතිරි කරලා
    :)
     
    සමාජයට හොඳ පණිවිඩ්ඩයක් දෙන නිර්මාණයක්........
    ගොඩාක් වෙලාවට වෙන්නේ ඔය දේ තමයි.....
    වරද නිවැරදි කරගන හැදුවනම් කටත් හොදයි, අහවලාට බැන බැනම ඉන්නේ නැතුව.......ඔක නොතේරෙන එක තමයි ප්‍රශ්ණය
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම වැදගත් පණිවිඩයක් කසුන්......... සාර්ථක නිර්මාණයක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සමාජයට හොඳ පණිවිඩ්ඩයක් දෙන නිර්මාණයක්........
    ගොඩාක් වෙලාවට වෙන්නේ ඔය දේ තමයි.....
    වරද නිවැරදි කරගන හැදුවනම් කටත් හොදයි, අහවලාට බැන බැනම ඉන්නේ නැතුව.......ඔක නොතේරෙන එක තමයි ප්‍රශ්ණය

    ow kuda kala sitama lamain hari thenata yomu kala uthui pehediliwama