දලදාව අසල AI මගින් ත්‍රස්තයන් හදුනා ගැනීම

tarson

Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    මේකෙ කියන්නෙ මිනිස්සු ගනන් කරනව කියල.
    පොලීසියට පිස්සු තියෙන්න විදිහක් නෑ ඔය වගේ සිස්ටම් එකක් සෙට් කරල ඕකුන් ගනන් කරන්න.

    මට නම් හිතෙන්නෙ මේ කරන්නෙ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එහෙම ආවොත් කියල කලින් හදුනාගත් ත්‍රස්තයන් සහ හදුනාගැනීමට නොහැකි අය ට්‍රැක් කරන එක. බලහන් ඉතින් මේ සිස්ටම් එක වැඩ කරන්න අපේ මූනු වල කොච්චර තොරතුරු ප්‍රමානයක් රජය ගාව තියෙනවද නේ. ප්‍රයිවසි ෆක්ඩ්. ඒත් ඉතින් ඔතන බෝම්බයක් පිපිරෙනවට වඩා ඒක හොදයි.

    ඒත් ඉතින් දන්නවනෙ ලන්කාවෙ වැඩ ගැන, ඕක කොච්චර දුරට සාර්තකද කියල පුපුරනකන් කියන්න බැරිවෙයි.

    මතකනෙ පාස්කුව. පිපුරුවොත් එහෙම ක්ලස්ටර් ෆක් වෙනව.

    උබල යනව නම් කෝකටත් පරිස්සමින්. ඉන්දියාවෙත් පුපුරවල. ශ්‍රද්දාව සවලෙන් තමයි එකතු කරන්න වෙන්නෙ.

    ටී වී එකේ ඉතින් හරියට කවදාවත් උබලට කියන්නෙ නෑ කොහොමත්. මොලේ පාවිච්චි කරපල්ල.

     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔය පිටවීමේ දොරටුවනේ. ඔච්චර දුර එන්න ඕනේ නෑ බෝම්බයක් ගහනවානම්. දියවඩන නිළමේගේ සරම අස්සටත් රිංගලා එන්න පුළුවන් ඔතනට එන්න කලින්
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,087
    4,746
    113
    Sri Lanka
    Meke facial recognition reddak na ban. Meka nikan computer vision model ekak (godak durata open source) run wenna dala minissu kiyak yanawada kiyala count ekak ganna eka karanne. Campus lamai unge project walata meeta wada sahena advanced wada karanawa. Chathuraya okkoma dannawa wage hena boru godak gahanawa. 🤭
    Ow meka hena simple wadak. Habai ape ewun ohoma ekak hari use karana eka sathutui.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    එකම කෙනා දෙපාරක් ඇතුලට ගියොත් දෙපාරක් කවුන්ට් වෙනවද ? ස්ටාෆ් එකේ එකෙක් ගියා කියමුකෝ
     
    • Haha
    Reactions: Cypress

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,087
    4,746
    113
    Sri Lanka
    එකම කෙනා දෙපාරක් ඇතුලට ගියොත් දෙපාරක් කවුන්ට් වෙනවද ? ස්ටාෆ් එකේ එකෙක් ගියා කියමුකෝ
    Harima count eka wadak na neda ban? Nikan rough count ekak tibbama ati munta. Facial templates tiyaganneth na
     
    • Like
    Reactions: techhelpme

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර