දලදාව අසල AI මගින් ත්‍රස්තයන් හදුනා ගැනීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,638
    100,897
    113
    හෙන ලොකු වැඩක් කරා වගේ නෙ කියලා තියෙන්නෙ
    මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,861
    6,151
    113
    Meke facial recognition reddak na ban. Meka nikan computer vision model ekak (godak durata open source) run wenna dala minissu kiyak yanawada kiyala count ekak ganna eka karanne. Campus lamai unge project walata meeta wada sahena advanced wada karanawa. Chathuraya okkoma dannawa wage hena boru godak gahanawa. 🤭

    එහෙනම් තවත් භයානකයි වැඩේ. ඒ කියන්නෙ ත්‍රස්තයෙක් ඇවිල්ල පුපුරවල යනකන් දන්නෙ නැති වෙයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.
    කම්පියුටරේ ඔන් කර ගත්තත් ලොකු වැඩක් ද?

    University studentsල හදනවා ඔයිට හොඳ ඒවා
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    me thread eke himiharu mole deyak nodana iyana ewa aththatama, anthawadiyek kiyala ehema accurately adunaganna baha ai ekakata, thiya hadapu ekkenatawath (special trained yata arenna),. owa athi pentagon wage ewayi nam, mehe palathe naha, tibbath yawth thrasthawadiyek widiyata detetc wewi

    මොන AI ද බන් ඔය python open cv නෙ
    anna hari, nikan source code eka copy paste karala wage.
    ------ Post added on Apr 23, 2025 at 5:50 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,897
    113
    කම්පියුටරේ ඔන් කර ගත්තත් ලොකු වැඩක් ද?

    University studentsල හදනවා ඔයිට හොඳ ඒවා
    Level එකේ හැටියට තමා. Computer එක ඔන් කරගන්න එක අද ලොකු වැඩක් වෙච්ච එකාට හෙට ඇතුලේ වැඩක් කරන එකා ලොකු දෙයක් වෙනවා.

    මට ඔය experience එක තියෙනවා. මම අවුරුදු 10 වගේ ඉදලා සැහෙන කාලයක් self study කරේ computer එකක්වත් ළඟ නැතුව. පළවෙනි H1 tag එක dreamviwer එකෙන් හදන්නේ ol වලදී. ඒ වෙනකං කියවලා විතරයි තිබ්බේ. ඒකාලේ මට ඒක ලොකු වැඩක් වැඩක්.

    මාව කොට් කරලා වැඩක් නෑ ඉතින්. මම කියන්න ඕනි ඒක කිවා. ඔච්චර කල් ඔහොමවත් ඔව්ව use උන් නෑනේ කොච්චර දන්න උන් හිටියත්. 🤷
    ------ Post added on Apr 23, 2025 at 5:53 PM
     
    • Like
    Reactions: wissnshaftler

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.
    කාගෙද දන්නෙ නෑ අයිඩියා එක..නැත්තම් AGA office eke DO කිහිප දෙනෙක් දාලා කරගන්න තිබ්බ වැඩ. රැකියා වලට අබසරණයි. ඊට පස්සෙ කොහෙන්ද මිනිස්සුන්ට රස්සා දෙන්න කියලා උත්ගෝශනය කරද්දී දෙන්න රස්සා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,897
    113
    කාගෙද දන්නෙ නෑ අයිඩියා එක..නැත්තම් AGA office eke DO කිහිප දෙනෙක් දාලා කරගන්න තිබ්බ වැඩ. රැකියා වලට අබසරණයි. ඊට පස්සෙ කොහෙන්ද මිනිස්සුන්ට රස්සා දෙන්න කියලා උත්ගෝශනය කරද්දී දෙන්න රස්සා
    ඔන්න මේවාට තමා හරි නන් රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණ කරන්න ඕනි. උනුත් තාක්ෂණය එක්ක අප්ඩේට් වෙන්න ඕනි.
     
    • Like
    Reactions: windows_ubuntu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    කාගෙද දන්නෙ නෑ අයිඩියා එක..නැත්තම් AGA office eke DO කිහිප දෙනෙක් දාලා කරගන්න තිබ්බ වැඩ. රැකියා වලට අබසරණයි. ඊට පස්සෙ කොහෙන්ද මිනිස්සුන්ට රස්සා දෙන්න කියලා උත්ගෝශනය කරද්දී දෙන්න රස්සා
    ටෞකන්ඩ එකක් දුන්නනම් හැමෝටම ඉතුරු වෙලා තියන ටෞකන් ටික ගැනලා ටෝටල් එකෙන් අඩුකරලා ගාන හදාගන්න තිබ්බා ලේසියෙන්ම
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මිනිසුන්ගේ අවසර අරන් ද මුනවල් ස්කෑන් කරන්නේ?
    රජයකට ඔවා කරන්න වැසියන්ගෙන් අවසර ගන්ට ඔනී නැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ටෞකන්ඩ එකක් දුන්නනම් හැමෝටම ඉතුරු වෙලා තියන ටෞකන් ටික ගැනලා ටෝටල් එකෙන් අඩුකරලා ගාන හදාගන්න තිබ්බා ලේසියෙන්ම
    ටෞකන් හදන්න/ප්‍රින්ට් කරන්න යන සල්ලි?
    කඩදාසි/කාඩ්බෝඩ් නම් ඒක වෙනුවෙන් කැපෙන ගස් ප්‍රමානය කොච්චරද?
    ටෝකන් නිකුත් කරන්න එක නිලදාරියෙක්, මේක ට්ටොකන් එකක්. පිටවීම වෙනකන් ලග ට්ගබා ගන්ඩ කියලා මිනිස්සු දැනුවත් කරන්න තව නිලදාරියෙක්, ටෝකන් එකට්ගු කරන්න තව නිලදාරියෙක්. ඔවා ගනන් කරන්න තව නිලදාරියෙක්. වීශෙශයෙන් කක්කා දාලා හෝදපු නැති අත්වලින් ඔවා දෙද්දි නිලදාරීන්ට හැදෙන්න පුලුවන් රෝග. ඒ රෝග වලට නිදහස් සෞක්‍ය නිසා වැයවෙන රජයෙ සල්ලි. බ්ලා....බ්ලා....බ්ලා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ටෞකන් හදන්න/ප්‍රින්ට් කරන්න යන සල්ලි?
    කඩදාසි/කාඩ්බෝඩ් නම් ඒක වෙනුවෙන් කැපෙන ගස් ප්‍රමානය කොච්චරද?
    ටෝකන් නිකුත් කරන්න එක නිලදාරියෙක්, මේක ට්ටොකන් එකක්. පිටවීම වෙනකන් ලග ට්ගබා ගන්ඩ කියලා මිනිස්සු දැනුවත් කරන්න තව නිලදාරියෙක්, ටෝකන් එකට්ගු කරන්න තව නිලදාරියෙක්. ඔවා ගනන් කරන්න තව නිලදාරියෙක්. වීශෙශයෙන් කක්කා දාලා හෝදපු නැති අත්වලින් ඔවා දෙද්දි නිලදාරීන්ට හැදෙන්න පුලුවන් රෝග. ඒ රෝග වලට නිදහස් සෞක්‍ය නිසා වැයවෙන රජයෙ සල්ලි. බ්ලා....බ්ලා....බ්ලා
    ඒක තමයි බන් කිව්වෙ ඉතුරු වෙච්ච ටෞකන් ටික ගැනලා ගහපු මුලු ටෞකන් ගානින් අඩුකරාම හරි කියල
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    අපේ technology හෙන ප්‍රාථමිකයි බන්, මං දැක්කා වෑන් එකක් තියෙනවා "CCTV division" කියලා
    literal CCTV දෙකක් වහලේ හයි කරලා 😂

    ඇමෙරිකාවේ police department එකක ride along video එකක් බලන්න... උන්ගේ නිකන් patrol car එකකත් තියෙනවා මීට වඩා surveillance
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපේ technology හෙන ප්‍රාථමිකයි බන්, මං දැක්කා වෑන් එකක් තියෙනවා "CCTV division" කියලා
    literal CCTV දෙකක් වහලේ හයි කරලා 😂

    ඇමෙරිකාවේ police department එකක ride along video එකක් බලන්න... උන්ගේ නිකන් patrol car එකකත් තියෙනවා මීට වඩා surveillance
    හෙළු රාවනා තාක්සනයට එහෙම අපහාස කරන්න එපා. 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,861
    6,151
    113
    මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.

    උබ කියන එකත් හරි 😌 මම දැකල තියෙනව එහෙම වෙනව.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Meke facial recognition reddak na ban. Meka nikan computer vision model ekak (godak durata open source) run wenna dala minissu kiyak yanawada kiyala count ekak ganna eka karanne. Campus lamai unge project walata meeta wada sahena advanced wada karanawa. Chathuraya okkoma dannawa wage hena boru godak gahanawa. 🤭

    Facial recognize karanna baha kalin e data db ekaka naththan. ehenan wenne aluthin record fetch karala db ekata insert karanna witharayi. ithin ethanadi recognition ekak wenne na. body count ekak aragena ithin security smbandawa actions ganna wenne na. ow me open cv open source walin karala aththe godak durata. mamath kalekata kalin kara oya wade.
     
    • Like
    Reactions: supun_sg