දලදාව අසල AI මගින් ත්‍රස්තයන් හදුනා ගැනීම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මේකෙ කියන්නෙ මිනිස්සු ගනන් කරනව කියල.
    පොලීසියට පිස්සු තියෙන්න විදිහක් නෑ ඔය වගේ සිස්ටම් එකක් සෙට් කරල ඕකුන් ගනන් කරන්න.

    මට නම් හිතෙන්නෙ මේ කරන්නෙ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එහෙම ආවොත් කියල කලින් හදුනාගත් ත්‍රස්තයන් සහ හදුනාගැනීමට නොහැකි අය ට්‍රැක් කරන එක. බලහන් ඉතින් මේ සිස්ටම් එක වැඩ කරන්න අපේ මූනු වල කොච්චර තොරතුරු ප්‍රමානයක් රජය ගාව තියෙනවද නේ. ප්‍රයිවසි ෆක්ඩ්. ඒත් ඉතින් ඔතන බෝම්බයක් පිපිරෙනවට වඩා ඒක හොදයි.

    ඒත් ඉතින් දන්නවනෙ ලන්කාවෙ වැඩ ගැන, ඕක කොච්චර දුරට සාර්තකද කියල පුපුරනකන් කියන්න බැරිවෙයි.

    මතකනෙ පාස්කුව. පිපුරුවොත් එහෙම ක්ලස්ටර් ෆක් වෙනව.

    උබල යනව නම් කෝකටත් පරිස්සමින්. ඉන්දියාවෙත් පුපුරවල. ශ්‍රද්දාව සවලෙන් තමයි එකතු කරන්න වෙන්නෙ.

    ටී වී එකේ ඉතින් හරියට කවදාවත් උබලට කියන්නෙ නෑ කොහොමත්. මොලේ පාවිච්චි කරපල්ල.


    Lankaave un hodata andanna puluwan
     
    • Haha
    Reactions: supun_sg

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,866
    6,162
    113
    Lankaave un hodata andanna puluwan

    අඩෝ ඒ කියන්නෙ පාස්කු වගේ තඩි පිපුරුමක් එන්නත් පුලුවන් කියන එක නේ. ලොකුවට හෙවිල්ලක් බැලිල්ලක් නෑ වගේනෙ. කෝකටත් පරිස්සමින්. මේ ජරමර අස්සෙ ගෝඩ පාට් 2 වෙයි.