දලදාව වගේ ද යකෝඅ ලැම්බෝගිනි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(:( wadak na ban katha karala.
    Pita rataka gihin inna ba ban ape rate wage nidahasak na, me rate thamai atha paya digarala inna puluwan kawru monawa kiuwat. mun me rata kanawa balan inna ba :(

    මේකට වැඩියෙන්ම වග කියන්න ඕනේ රනිල් බැල්ලි. ඌ හරියට ශක්තිමත් විපක්ෂයක් හැදුව නම් ආණ්ඩුව මේ සෙල්ලම් දාන්නේ නෑ කීයටවත්. දැන් ඔක්කොම විපක්ෂේ එවුනුත් නටවන්නේ මහින්ද බන්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකට වැඩියෙන්ම වග කියන්න ඕනේ රනිල් බැල්ලි. ඌ හරියට ශක්තිමත් විපක්ෂයක් හැදුව නම් ආණ්ඩුව මේ සෙල්ලම් දාන්නේ නෑ කීයටවත්. දැන් ඔක්කොම විපක්ෂේ එවුනුත් නටවන්නේ මහින්ද බන්.
    :yes:
    yes
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    meka sanwidanaya karapu ewunta hena hatha gahala eta deka kunu wela meriyan:growl::growl::growl:


    සංවිධානය කරපු එවුන් කවරෙක් වුනත් මහරජා හා පුටු නඩේ දැනගන්න ඔනේ
    මේ දේ මෙ දේ ගැන..
    හෙන හත ඩෙහෙකෙන් x කරල ගහන ඔනේ උන්ටයි

     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේකට වැඩියෙන්ම වග කියන්න ඕනේ රනිල් බැල්ලි. ඌ හරියට ශක්තිමත් විපක්ෂයක් හැදුව නම් ආණ්ඩුව මේ සෙල්ලම් දාන්නේ නෑ කීයටවත්. දැන් ඔක්කොම විපක්ෂේ එවුනුත් නටවන්නේ මහින්ද බන්.

    uta pissu ban. eda sirasata awillat monada wikara tikak kiyewwa neda :D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සංවිධානය කරපු එවුන් කවරෙක් වුනත් මහරජා හා පුටු නඩේ දැනගන්න ඔනේ
    මේ දේ මෙ දේ ගැන..
    හෙන හත ඩෙහෙකෙන් x කරල ගහන ඔනේ උන්ටයි


    මැරෙන්න නම් එක හෙනයක් නෙමේ හෙනයෙන් 1/10000 ක් වැදුනත් ඇති බන් , වෝල්ට් 10000000 වගේ එනවනේ හෙනේක.
    ප්‍රශ්නේ අපි කිවුවට ඕක වෙන්නේ නැති එකනේ. :lol::lol:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    photos nm edit karapuwa machan., ehema ewwa thibila nae.. (mama gye nae balanda nm., gyapu ekek qe) :yes:
    aeth ai me hutta tyandama ooni nm getambe pette wge hodata ida tyena., patteta paarath tyena tenaka tbbe nette?? ai maaligawa lagama tbbe?? :confused: getambe paare nm bike eket yanawa 100+ kmph walin., itn car walata yanda berida?? anika lane 4 carpet paarak., nikan monte carlo wala wage peddikine!! :rolleyes:
    me wesa awalan hetta hendigaewila yawanda baene mokektawat.. :dull:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දාලදා මලිගාව වගෙද යකො අපෙ බෙබිලාගෙ ආතල් වලට අපි ඉඩ දෙන්න ඔනෙ.. ලබන පාරත් ගිහින් කෙලලා වරෙල්ලා බුලත් කොලෙට මොඩ හැත්ත..තු නොදකින්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    10388185_699963373403529_5207166785810681128_n.jpg

    shit...:( meka dekkamanam riduna sinhalayo..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    (මීට වඩා හොඳයි මහානායකකම අපේ ඤානසාර හාමුදුරුවන්ට දුන්නා නම් බන්. අඩුම ගානේ සිංහල මිනිහා වෙනුවෙන්වත් හඬක් නගනවා.
    :D:D

    mama dakka oya ubalage bebadu unnanseth padina pinturayak FB eke
    athtada seen eka
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ochara ka gahalath oya magula balanna yanneth ape unmane bn.... virodaya penveemak vidihata noya inna thibunane... man eka thread ekakavath ehema deyak kiyala thiyenava dakke na. :no:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ochara ka gahalath oya magula balanna yanneth ape unmane bn.... virodaya penveemak vidihata noya inna thibunane... man eka thread ekakavath ehema deyak kiyala thiyenava dakke na. :no:

    අනිව ගිය පාරත් කොළඹ ආමි කොල්ලෝ වැලි කොට්ට අදිනව කියල වැලපුනා කට්ටිය. පස්සේ බලන්නත් ගිහින් ඉතින්. වැඩක් නෑ බන් මේව අපිට ඕනවට වෙන දේවල්. අපි බොරුවට කෑ ගැහුවට අපේ ජනමතයමයි මේ.
    මම නම් මේවට ලේ ජුච්චගන්න එක අඩු කරල ගොඩක් කල් :(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :angry::angry: nikan punde weda karanda epa do., daanakota deyak hoyala balala daapan., mewa 2012 race eke photos.. me balapan.. :growl::growl:

    cnr2012016gossiplanka.jpg






    mewa edit karapuwa bn., edit karapu ekai meke post karapu ekai dennama panuwo gahala, kunuwelaa merenda ooni.. :growl::growl:

    :lol::lol::lol::lol: edit karapuwa thamai nennem ban. :lol::lol::lol: api nam danan hitiya. oken kiyanne tibbama ohoma wei kiyala ne
    kandy in near future
     
    Last edited: