දලදා මාලිගාවට පස්ස

topkollek

Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර දලදා මාලිගාවට පස්ස හරවල ෆෝටෝ ගහන්න දුන්නෙ නෑ. දැන් පුලුවන්ද?
    12135743gossiplanka.jpg
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඉස්සර දලදා මාලිගාවට පස්ස හරවල ෆෝටෝ ගහන්න දුන්නෙ නෑ. දැන් පුලුවන්ද?

    දන්නේ නෑ. ඕක ගොඩක් නීතියකට වඩා රීතියක්. දළදා මාලිගාවට තියන ගෞරවය නිසා. ඒක අර බුද්ධ රූපයකට පිටුපාල ෆොටෝ එකක් ගන්නේ නෑ වගේ. ඔය ෆොටෝ එකේ ඉන්න කට්ටියගේ සැබෑ දළදා මාලිගාවට තියන ගෞරවය බලාගන්න පුළුවන්.

    කොහොම හරි ඉස්සර එහෙම උනත් දැන් එහෙම නෑ
     
    • Like
    Reactions: Dhanushka.N

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    aniwa.
    dan ithin 20yrs yanakam me anduwa hollanawa boru :yes:
    අවුරුදු 20? පිස්සුද ඕයි..උබ නිකන් sarcasm පාරක් දැම්ම උබට මම ඔව් කියයි කියල හිතුවද? :lol: :lol: මම කිවේ මේ වගේ ගොං මඩ නොගහ පොයින්ට් වලින් අඩුපාඩු කතා කරපං කියල. අනුරයාට ,රනිල්ට ,සජියට කෙලවුනේ මොකද කියල උබ දන්නව ඇතිනේ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පිස්සුද යකෝ. අපිත් කොච්චර පත්තිරිප්පුව ලග ෆොටෝ ගහලා තියනවද.
    ඇතුලේ නම් දෙන් නැහැ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු 20? පිස්සුද ඕයි..උබ නිකන් sarcasm පාරක් දැම්ම උබට මම ඔව් කියයි කියල හිතුවද? :lol: :lol: මම කිවේ මේ වගේ ගොං මඩ නොගහ පොයින්ට් වලින් අඩුපාඩු කතා කරපං කියල. අනුරයාට ,රනිල්ට ,සජියට කෙලවුනේ මොකද කියල උබ දන්නව ඇතිනේ.

    aniwa aniwa.
    waradi kaloth janathawa bala gannawa.
    eka hinda hodata wada karanna ona
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔතන ඉදන් ගත්තට ප්‍රශ්නයක් නෑ
    මාළිගාවට යන හැමොම වගෙ ගන්නවා ඔහොම
    අගල ලග වලාකුළු බැම්මට කිට්ටුව ඉදන් ගන්න දෙන්නෙ නෑ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාලිගාව කියල හිතල queens හොටෙල් එකට වැදපු ජෙපි ටොයියෝ :lol: :lol: :lol: :lol:
    මුන්ගේ ලොකු එවුන් ඉදන්ම අනාගන්නවා පව් ඕයි ජෙපි ටොයියෝ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාලිගාව කියල හිතල queens හොටෙල් එකට වැදපු ජෙපි ටොයියෝ :lol: :lol: :lol: :lol:
    මුන්ගේ ලොකු එවුන් ඉදන්ම අනාගන්නවා පව් ඕයි ජෙපි ටොයියෝ

    meka kiyapu eka jiwitheta maligawe pas pagala nathi ekek eki oya wage katha kiyanne.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඉස්සර දලදා මාලිගාවට පස්ස හරවල ෆෝටෝ ගහන්න දුන්නෙ නෑ. දැන් පුලුවන්ද?
    12135743gossiplanka.jpg

    ඉස්සර දළදා මාළිගාව විතරක් නෙවේ බුදු පිළිමයකටවත් පිටුපා ඉන්න දුන්නේ නෑ... දැන් මිනිස්සුන්ට මේ ගරු බුහුමන් කිරීම මෝඩ වැඩ විදියටයි දකින්නේ.. ඔහොම තමයි කාලයත් එක්ක මේ දේවල් වලපල්ලට යනවා.. අපි හරි මග යමු...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    eka eka ayage concepts
    samaharau budhu pilima walata pitipassa harawanne naha. wandhala apassata yanawa
    samaharu pansal lagin yaddi hitagannawa
    samaharu iskole lagin yaddi hitagannawa

    eka eka ayage concepts apita ewa hari weradi kiyanna baha