දලදා මාලිගාවට පස්ස

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
    දැං අපේ කට්ටිය වැඩිපුර ශ්‍රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
    දැං අපේ කට්ටිය වැඩිපුර ශ්‍රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
    එදා වේල හොයන ජෙප්පො එහෙම තමයි..
     
    • Sad
    Reactions: M a d d i e

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
    දැං අපේ කට්ටිය වැඩිපුර ශ්‍රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
    oya e kale hitiye nane.. nodanna dewal gana stheerawama dannawa wage kiyawana minissunge aduwak nam na ape rate..
     
    • Like
    Reactions: HSW and neo7x

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    oya e kale hitiye nane.. nodanna dewal gana stheerawama dannawa wage kiyawana minissunge aduwak nam na ape rate..
    එහෙම බැලුවොත් ඔය කිසි දෙයක් විස්වාස කරන්න බැහැනේ, මොකද කවුරුවත් ඒ කාලෙ හිටියෙ නැහැ ඒක නිසා කිසි දෙයක් ස්තිරව කියන්න බැහැනේ, එහෙම බැලුවොත් බුදු හාමුදුරුවො හිටිය කියන එක කියන්නත් කවුරුවත් ඒ කාලෙ හිටියෙ නැහැනේ

    ඔය කිසිම බණක, පිටකයක, ජාතක කතාවක වත් ඔය වගේ ආපස්සට හැරියල යන කතාවක් හරි පස්සෙන් පස්සට යන කතාවක් අහල නැහැනේ
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ehema ekak thibbe ne. budu pilimeta passa harogena photo ganna epa kiyalai kiyanne.
    pro-gov campaign ekak karanna nam tikak mole one. uba wage harak me wage post demmama thawa nondi wenawa.

    pro-gov campaign ekak patan ganna kale wedi den. aduma gane 6 months wath balanna nettam next budget eka enakam. ita passe thamai wedeta bahinna one.

    den lankawe un me wage gon post walata sawedi ne.

    tho okkoma kalin gihin mulika adyapanaya ganin. nettam thopi wage metto gama kanawa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Turning your back towards a Buddha statue was discouraged even during the polonnaruwa era. Don't know about the dalada maligawa.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
    දැං අපේ කට්ටිය වැඩිපුර ශ්‍රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
    බුද්ධකාල‍ෙත් තිබුනා බන් . එකත් පසක වාඩි උනා කියලා තිය‍ෙන්න‍ේ ..
     
    • Like
    Reactions: HSW and dilann

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sereppu danmath dan aulak me wage kattiyata
     
    Attachments

    • 4FEEB44D-71A0-4C64-8F29-440E3E4D4945.jpeg
      4FEEB44D-71A0-4C64-8F29-440E3E4D4945.jpeg
      138.1 KB · Views: 89

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    sereppu danmath dan aulak me wage kattiyata
    වදගෑනි අඩනවා ඉවරයක් නෑනේද :lol: :lol:
    ගූ යන්නෙත් නැද්ද පොන්නයෝ තොට රාජපස්සලාව මතක්වෙනවද
     
    • Like
    Reactions: HKavinda

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    නොදකින් විතරක්. යකෝ මම නුවර. කවදාකනත් ඔහොම නම් ගන්නෑ. පැත්තකින් ඉදලා මිසක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    බුද්ධකාල‍ෙත් තිබුනා බන් . එකත් පසක වාඩි උනා කියලා තිය‍ෙන්න‍ේ ..
    ඒ වෙන එකක් නේද, එක පැත්තකින් හිටියා කියන එක නේද
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ වෙන එකක් නේද, එක පැත්තකින් හිටියා කියන එක නේද
    ඒක‍ේ කාරණා 06ක් විතර තිය‍ෙනවා . බුදුන් වහන්ස‍ේට පිටුපස න‍ොහරවා සිටීමත් එකක් ....