බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
දැං අපේ කට්ටිය වැඩිපුර ශ්රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
aniwa.
dan ithin 20yrs yanakam me anduwa hollanawa boru![]()
oya e kale hitiye nane.. nodanna dewal gana stheerawama dannawa wage kiyawana minissunge aduwak nam na ape rate..බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
දැං අපේ කට්ටිය වැඩිපුර ශ්රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
oya photo eka edit karala background ekata dala thiyenne. atta ta ehema hitiye na ban![]()

එහෙම බැලුවොත් ඔය කිසි දෙයක් විස්වාස කරන්න බැහැනේ, මොකද කවුරුවත් ඒ කාලෙ හිටියෙ නැහැ ඒක නිසා කිසි දෙයක් ස්තිරව කියන්න බැහැනේ, එහෙම බැලුවොත් බුදු හාමුදුරුවො හිටිය කියන එක කියන්නත් කවුරුවත් ඒ කාලෙ හිටියෙ නැහැනේoya e kale hitiye nane.. nodanna dewal gana stheerawama dannawa wage kiyawana minissunge aduwak nam na ape rate..
බුද්ධකාලෙත් තිබුනා බන් . එකත් පසක වාඩි උනා කියලා තියෙන්නේ ..බුදු හාමුදුරුවො ඉන්න කාලෙවත් එහෙම පස්ස හරවන් ඉන්න හොඳ නැහැ වගේ මගුල් තිබ්බෙ නෑ.
දැං අපේ කට්ටිය වැඩිපුර ශ්රධ්දාව පෙන්නන්න කරපු මගුල් අනෙක් මිනිස්සුන්ටත් එන්ෆෝස් කරන්න යනවා.
වදගෑනි අඩනවා ඉවරයක් නෑනේදsereppu danmath dan aulak me wage kattiyata
හෑ තෝ බයියෙක් උනාද ඒ පාර?

ඒ වෙන එකක් නේද, එක පැත්තකින් හිටියා කියන එක නේදබුද්ධකාලෙත් තිබුනා බන් . එකත් පසක වාඩි උනා කියලා තියෙන්නේ ..
ඒකේ කාරණා 06ක් විතර තියෙනවා . බුදුන් වහන්සේට පිටුපස නොහරවා සිටීමත් එකක් ....ඒ වෙන එකක් නේද, එක පැත්තකින් හිටියා කියන එක නේද