දලපුට්ටුවට මෙහෙමනම්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    Hmm eka wennat bari na thamai

    අනිවාර්යෙන් ඕක පිටිපස්සේ ලොකු දේශපලුවෙක් ඉන්න ඕනි. ගිරමසේවකයාගේ කනෙක්ෂන් පොඩ්ඩක් හොයල බැලුවනම් නිකන්ම මට්ටු වෙනවා. :angry::angry::angry:
    දළ දෙක හොයාගෙනද?:confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aliyek neme ban ethek. dala 2 gewena eththu lankawe wediya ne ban. jathika sampathak ban e wage eththu.

    ලංකාවේ අලි හිටියට ඇත්තු බොහොම ටිකයි ඉන්නේ මචන්, එකෙනුත් දලපුට්ටුවට තිබිල තියෙන්නේ ලොකුම දල 2ක්. අනික මේ ඇතා අන්ධයි, මිනිස්සු තියපු වෙඩි වැදිලම... එකයි මේ ඇතා විශේෂ වෙන්නේ....:dull::dull::dull:

    රටේ මිනී මරාගන්න එක නවත්තන්න ඕනි පොලිසිය, එකට ඉඩ දෙන්නේ නැත්තේ මේ අමන දේශපලුවොම තම. හොදම උදාහරණෙ මේ දවස්වල දකුණේ වෙන ඝාතන.

    ඉතින් බන් එහෙනම් ඔය අලියට තියෙන්නෙ මිනිස්සු දුන්න වටිනාකමක් නෙ..
    සමහර මිනිස්සුන්ට ඌව වටිනව සමහරුන්ට වටින්නෙ නෑ...
    ඌව මරපු උන්ට ම්හා අපරාදයක් කරපු උන් කියල සලකන එක තෙරුමක් නැති වැඩක්..
    මිනිස්සු අතින් සත්තු කොච්චර නම් මැරෙනවද..
    මස් කන්න සත්තු මරන එකයි දල ගන්න අලි මරන එකයි වෙනසක් නෑ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    ඉතින් බන් එහෙනම් ඔය අලියට තියෙන්නෙ මිනිස්සු දුන්න වටිනාකමක් නෙ..
    සමහර මිනිස්සුන්ට ඌව වටිනව සමහරුන්ට වටින්නෙ නෑ...
    ඌව මරපු උන්ට ම්හා අපරාදයක් කරපු උන් කියල සලකන එක තෙරුමක් නැති වැඩක්..
    මිනිස්සු අතින් සත්තු කොච්චර නම් මැරෙනවද..
    මස් කන්න සත්තු මරන එකයි දල ගන්න අලි මරන එකයි වෙනසක් නෑ..

    ඔවු, මෙතන තියෙන්නේ මේ ඇතා මරල දලගත්ත එකට වඩා ලොකු දෙයක්. ඒ උනාට අපේ මිනිස්සු ගොඩක් වෙලාවට දේවල් තේරුම් ගන්නේ වරදියටනේ.
    මේවගේ දේවල් වලින් හරිනම් වෙන්න ඕනි මිනිස්සු මීට වඩා පරිසරය, සත්තු ගැන හිතන්න ඕනි එක. ඒ උනාට එක වෙන්නේ නැනේ.
     
    • Like
    Reactions: KasunKDP

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් බන් එහෙනම් ඔය අලියට තියෙන්නෙ මිනිස්සු දුන්න වටිනාකමක් නෙ..
    සමහර මිනිස්සුන්ට ඌව වටිනව සමහරුන්ට වටින්නෙ නෑ...
    ඌව මරපු උන්ට ම්හා අපරාදයක් කරපු උන් කියල සලකන එක තෙරුමක් නැති වැඩක්..
    මිනිස්සු අතින් සත්තු කොච්චර නම් මැරෙනවද..
    මස් කන්න සත්තු මරන එකයි දල ගන්න අලි මරන එකයි වෙනසක් නෑ..
    මෙතන තියෙන්නේ අලි මරන එක නෙමෙයි.. කොච්චියට හැප්පිලත් අලි මැරෙනවනේ මචන්. මෙතන අවුල දුර්ලබ සතෙකුට කෙලොපු එක. මේ සත වන් ඔෆ් අ කයින්ඩ් පොරක්. එහෙම එකෙකුට පොලි විශේශත්වයක් තියනවා. මිනිස්සු ගොඩක් ලන්කාවේ මැරෙනවනේ. ඒත් එවා නිවුස් නෙමෙයි. හැබැයි අමරදේව මැරුනහම ඒක නිවුස් වෙන්නේ වන් ඔෆ් අ කයින්ඩ් නිසා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    හොඳ වෙලාවට ලංකාවේ අලි මස් කන්නේ නෑ :baffled: එහෙම උනානං මෙච්චර කරුණාවක් නෑ මෙයාට

    අපි ඉතින් මොනවා උනත් තම කෑම අහේනියක් නැනේ.. එකයි බේරිලා ඉන්නේ අලි ටික.:cool::cool::cool:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya

    අනිවාර්යෙන් ඕක පිටිපස්සේ ලොකු දේශපලුවෙක් ඉන්න ඕනි. ගිරමසේවකයාගේ කනෙක්ෂන් පොඩ්ඩක් හොයල බැලුවනම් නිකන්ම මට්ටු වෙනවා. :angry::angry::angry:
    දළ දෙක හොයාගෙනද?:confused::confused:

    දළ දෙක පුක් ගහාන්නද මිනිහො අලියා මැරුනාම
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    දළ දෙක පුක් ගහාන්නද මිනිහො අලියා මැරුනාම

    දළ දෙක පුකේ ගහගන්න නෙවෙයි, ඕව අනිවාර්යෙන් පුච්චලා දන්නා ඕනි, අඩුම පන්සලකටවත් දෙන්න හොද නෑ.

    දළ දෙක හොයාගත්තනම් ඒවා තිබ්බ එකාගෙන් ඕව විකුනන්න උදව් කරපු හැම එක ගැනම හොයාගන්න පුළුවන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    මෙතන තියෙන්නේ අලි මරන එක නෙමෙයි.. කොච්චියට හැප්පිලත් අලි මැරෙනවනේ මචන්. මෙතන අවුල දුර්ලබ සතෙකුට කෙලොපු එක. මේ සත වන් ඔෆ් අ කයින්ඩ් පොරක්. එහෙම එකෙකුට පොලි විශේශත්වයක් තියනවා. මිනිස්සු ගොඩක් ලන්කාවේ මැරෙනවනේ. ඒත් එවා නිවුස් නෙමෙයි. හැබැයි අමරදේව මැරුනහම ඒක නිවුස් වෙන්නේ වන් ඔෆ් අ කයින්ඩ් නිසා
    :yes::yes::yes::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන තියෙන්නේ අලි මරන එක නෙමෙයි.. කොච්චියට හැප්පිලත් අලි මැරෙනවනේ මචන්. මෙතන අවුල දුර්ලබ සතෙකුට කෙලොපු එක. මේ සත වන් ඔෆ් අ කයින්ඩ් පොරක්. එහෙම එකෙකුට පොලි විශේශත්වයක් තියනවා. මිනිස්සු ගොඩක් ලන්කාවේ මැරෙනවනේ. ඒත් එවා නිවුස් නෙමෙයි. හැබැයි අමරදේව මැරුනහම ඒක නිවුස් වෙන්නේ වන් ඔෆ් අ කයින්ඩ් නිසා

    ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
    මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
    මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
    එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
    මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
    සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
    පට්ට අයිරොනිකල්
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
    මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
    මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
    එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
    මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
    සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
    පට්ට අයිරොනිකල්
    :lol:
    උඹ අර වයිට්වෝකරයව ආස්සරේ කරන එක අඩුකරපන් ඕකා තමා ඔයවගේ විසබීජ අදහස් පතුරවන්නේ :baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දළ දෙක පුකේ ගහගන්න නෙවෙයි, ඕව අනිවාර්යෙන් පුච්චලා දන්නා ඕනි, අඩුම පන්සලකටවත් දෙන්න හොද නෑ.

    දළ දෙක හොයාගත්තනම් ඒවා තිබ්බ එකාගෙන් ඕව විකුනන්න උදව් කරපු හැම එක ගැනම හොයාගන්න පුළුවන්නේ.

    dala 2 hoyagena thama ban a osse parikshana karala atha hoya gatte passe. :yes:
     
    • Like
    Reactions: snm1990

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ අර වයිට්වෝකරයව ආස්සරේ කරන එක අඩුකරපන් ඕකා තමා ඔයවගේ විසබීජ අදහස් පතුරවන්නේ :baffled:

    මේව මට ඉස්සර ඉදන් තිබ්බ අදහස්... :baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113

    ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
    මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
    මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
    එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
    මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
    සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
    පට්ට අයිරොනිකල්
    :lol:

    මේ ත්‍රෙඩ් එක දාපු එකේ අරමුනනම් මේක නෙවෙයි. සත්තු කවුරුත් එකයි. උන්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනි.
    මම මේක දැම්මේ, දලපුට්ටුව මරපු එක මෙච්චර ලොකු අපරදයක්නම් මේ හල්පරු දේශපාලුවෝ අවුරුදු 70ක් තිස්සේ මේකට කරන ඒවාට කොහොම වෙන්න ඕනිද... වැඩිය දෙයක් ඕනි නෑ, තිබ්බ යුද්දේ ඇතිකරෙත් ඔය පක්කුනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113

    කුණාටු, සුනාමි මොකක් ආවත් දුක් විදින්න වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තම බන්. කවදාවත් මේ අමන වැඩ කරන දේශපලුවොන්ට කරදරයක් උනාද?
    :confused::confused::confused:
    වෙන කවුද ඉතින් මේ අමන හැත්ත පත් කරන්නෙ. අපිමනෙ. අපිට ගහන්න ඕනි මඩු වලිගෙන්ම තමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
    මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
    මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
    එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
    මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
    සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
    පට්ට අයිරොනිකල් :lol:
    එතකොට බන් මිනිස්සු එච්චර දුර්ලභ නෑනෙ. ඒ උනාට මිනිහෙක් මැරුවොත් ඔය ඇතා මැරුවට වඩා ලොකු දඩුවමක් දෙන්නෙ නීතියෙන්.

    එක පාරක් අපේ ගමේ හරකෙක් හොරෙන් මරල අහුවෙලා උගෙ වලලපු ඔළුව කරේ තියාගෙන පාර දිගේ පොලීසියට අරගෙන ගියා මරපු එකාව එයින් පස්සෙ මේ වෙනකම්ම එහෙම හරක් හොරෙක් මෙහෙ හිටියෙ නෑ. ඒ වගේ දඩුවමක් කරන්න ඕනි ඔය සත්තු මරන එකටත.

    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    හෙළයෙක්;22564108 said:

    එතකොට බන් මිනිස්සු එච්චර දුර්ලභ නෑනෙ. ඒ උනාට මිනිහෙක් මැරුවොත් ඔය ඇතා මැරුවට වඩා ලොකු දඩුවමක් දෙන්නෙ නීතියෙන්.

    එක පාරක් අපේ ගමේ හරකෙක් හොරෙන් මරල අහුවෙලා උගෙ වලලපු ඔළුව කරේ තියාගෙන පාර දිගේ පොලීසියට අරගෙන ගියා මරපු එකාව එයින් පස්සෙ මේ වෙනකම්ම එහෙම හරක් හොරෙක් මෙහෙ හිටියෙ නෑ. ඒ වගේ දඩුවමක් කරන්න ඕනි ඔය සත්තු මරන එකටත.

    ඒක ඉතින් මිනිස්සුම හදාගත්ත නීතියක්නේ බන්. සත්ව විද්‍යාවේ හැටියටත් මිනිස්සු අනිත් සත්ව ප්‍රජාවට වඩා ඉස්සරහයින්නේ ඉන්නේ.
    ඒ වගේ දඩුවම් තම දෙන්න ඕනි, එතකොට හැමෝම ඉස්සරහ ලජ්ජාවට පත් වෙනවනේ. එහෙම බලපුවම බදුම්කරේ, හෙජින් හොරුන්ට මොනවගේ දඩුවම්ද දෙන්න ඕනි.