Hmm eka wennat bari na thamai
අනිවාර්යෙන් ඕක පිටිපස්සේ ලොකු දේශපලුවෙක් ඉන්න ඕනි. ගිරමසේවකයාගේ කනෙක්ෂන් පොඩ්ඩක් හොයල බැලුවනම් නිකන්ම මට්ටු වෙනවා.

දළ දෙක හොයාගෙනද?

Hmm eka wennat bari na thamai

aliyek neme ban ethek. dala 2 gewena eththu lankawe wediya ne ban. jathika sampathak ban e wage eththu.
ලංකාවේ අලි හිටියට ඇත්තු බොහොම ටිකයි ඉන්නේ මචන්, එකෙනුත් දලපුට්ටුවට තිබිල තියෙන්නේ ලොකුම දල 2ක්. අනික මේ ඇතා අන්ධයි, මිනිස්සු තියපු වෙඩි වැදිලම... එකයි මේ ඇතා විශේෂ වෙන්නේ....
රටේ මිනී මරාගන්න එක නවත්තන්න ඕනි පොලිසිය, එකට ඉඩ දෙන්නේ නැත්තේ මේ අමන දේශපලුවොම තම. හොදම උදාහරණෙ මේ දවස්වල දකුණේ වෙන ඝාතන.
ඉතින් බන් එහෙනම් ඔය අලියට තියෙන්නෙ මිනිස්සු දුන්න වටිනාකමක් නෙ..
සමහර මිනිස්සුන්ට ඌව වටිනව සමහරුන්ට වටින්නෙ නෑ...
ඌව මරපු උන්ට ම්හා අපරාදයක් කරපු උන් කියල සලකන එක තෙරුමක් නැති වැඩක්..
මිනිස්සු අතින් සත්තු කොච්චර නම් මැරෙනවද..
මස් කන්න සත්තු මරන එකයි දල ගන්න අලි මරන එකයි වෙනසක් නෑ..
Hmm eka wennat bari na thamai
මෙතන තියෙන්නේ අලි මරන එක නෙමෙයි.. කොච්චියට හැප්පිලත් අලි මැරෙනවනේ මචන්. මෙතන අවුල දුර්ලබ සතෙකුට කෙලොපු එක. මේ සත වන් ඔෆ් අ කයින්ඩ් පොරක්. එහෙම එකෙකුට පොලි විශේශත්වයක් තියනවා. මිනිස්සු ගොඩක් ලන්කාවේ මැරෙනවනේ. ඒත් එවා නිවුස් නෙමෙයි. හැබැයි අමරදේව මැරුනහම ඒක නිවුස් වෙන්නේ වන් ඔෆ් අ කයින්ඩ් නිසාඉතින් බන් එහෙනම් ඔය අලියට තියෙන්නෙ මිනිස්සු දුන්න වටිනාකමක් නෙ..
සමහර මිනිස්සුන්ට ඌව වටිනව සමහරුන්ට වටින්නෙ නෑ...
ඌව මරපු උන්ට ම්හා අපරාදයක් කරපු උන් කියල සලකන එක තෙරුමක් නැති වැඩක්..
මිනිස්සු අතින් සත්තු කොච්චර නම් මැරෙනවද..
මස් කන්න සත්තු මරන එකයි දල ගන්න අලි මරන එකයි වෙනසක් නෑ..
හොඳ වෙලාවට ලංකාවේ අලි මස් කන්නේ නෑඑහෙම උනානං මෙච්චර කරුණාවක් නෑ මෙයාට

අනිවාර්යෙන් ඕක පිටිපස්සේ ලොකු දේශපලුවෙක් ඉන්න ඕනි. ගිරමසේවකයාගේ කනෙක්ෂන් පොඩ්ඩක් හොයල බැලුවනම් නිකන්ම මට්ටු වෙනවා.
දළ දෙක හොයාගෙනද?![]()
දළ දෙක පුක් ගහාන්නද මිනිහො අලියා මැරුනාම
මෙතන තියෙන්නේ අලි මරන එක නෙමෙයි.. කොච්චියට හැප්පිලත් අලි මැරෙනවනේ මචන්. මෙතන අවුල දුර්ලබ සතෙකුට කෙලොපු එක. මේ සත වන් ඔෆ් අ කයින්ඩ් පොරක්. එහෙම එකෙකුට පොලි විශේශත්වයක් තියනවා. මිනිස්සු ගොඩක් ලන්කාවේ මැරෙනවනේ. ඒත් එවා නිවුස් නෙමෙයි. හැබැයි අමරදේව මැරුනහම ඒක නිවුස් වෙන්නේ වන් ඔෆ් අ කයින්ඩ් නිසා

උඹ අර වයිට්වෝකරයව ආස්සරේ කරන එක අඩුකරපන් ඕකා තමා ඔයවගේ විසබීජ අදහස් පතුරවන්නේ
ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
පට්ට අයිරොනිකල්![]()
දළ දෙක පුකේ ගහගන්න නෙවෙයි, ඕව අනිවාර්යෙන් පුච්චලා දන්නා ඕනි, අඩුම පන්සලකටවත් දෙන්න හොද නෑ.
දළ දෙක හොයාගත්තනම් ඒවා තිබ්බ එකාගෙන් ඕව විකුනන්න උදව් කරපු හැම එක ගැනම හොයාගන්න පුළුවන්නේ.

උඹ අර වයිට්වෝකරයව ආස්සරේ කරන එක අඩුකරපන් ඕකා තමා ඔයවගේ විසබීජ අදහස් පතුරවන්නේ![]()

ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
පට්ට අයිරොනිකල්![]()
වෙන කවුද ඉතින් මේ අමන හැත්ත පත් කරන්නෙ. අපිමනෙ. අපිට ගහන්න ඕනි මඩු වලිගෙන්ම තමා
කුණාටු, සුනාමි මොකක් ආවත් දුක් විදින්න වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තම බන්. කවදාවත් මේ අමන වැඩ කරන දේශපලුවොන්ට කරදරයක් උනාද?![]()
එතකොට බන් මිනිස්සු එච්චර දුර්ලභ නෑනෙ. ඒ උනාට මිනිහෙක් මැරුවොත් ඔය ඇතා මැරුවට වඩා ලොකු දඩුවමක් දෙන්නෙ නීතියෙන්.ඉතින් එක තමයි බන් තියෙන්නෙ...
මිනිස්සුන්ට තියෙන්නෙ මේ අලියට ඇති ආදරයක් නෙමෙයි..මුගේ දුර්ලබ කම නිසා මූව මරපු එක අපරාදයක් විදියට දැකීම..
මූට තියෙන්නෙ මිනිස්සු විසින් දෙන වටිනාකමක්....
එහෙම නැත්තන් වෙන සත්තුන්ගෙයි මුගෙයි වෙනසක් නෑ...
මෙතනිනුත් හොදටම පේන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමීත්වය..
සත්තු ලක්ශ ගනන් මරන එකට ඕකේ මිනිස්සු මේ ඇතා දුර්ලබ නිසා මරපු මිනිස්සුන්ට සාප කරනව..
පට්ට අයිරොනිකල්![]()
හෙළයෙක්;22564108 said:
එතකොට බන් මිනිස්සු එච්චර දුර්ලභ නෑනෙ. ඒ උනාට මිනිහෙක් මැරුවොත් ඔය ඇතා මැරුවට වඩා ලොකු දඩුවමක් දෙන්නෙ නීතියෙන්.
එක පාරක් අපේ ගමේ හරකෙක් හොරෙන් මරල අහුවෙලා උගෙ වලලපු ඔළුව කරේ තියාගෙන පාර දිගේ පොලීසියට අරගෙන ගියා මරපු එකාව එයින් පස්සෙ මේ වෙනකම්ම එහෙම හරක් හොරෙක් මෙහෙ හිටියෙ නෑ. ඒ වගේ දඩුවමක් කරන්න ඕනි ඔය සත්තු මරන එකටත.