දලපුට්ටුවට මෙහෙමනම්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;22564108 said:

    එතකොට බන් මිනිස්සු එච්චර දුර්ලභ නෑනෙ. ඒ උනාට මිනිහෙක් මැරුවොත් ඔය ඇතා මැරුවට වඩා ලොකු දඩුවමක් දෙන්නෙ නීතියෙන්.

    එක පාරක් අපේ ගමේ හරකෙක් හොරෙන් මරල අහුවෙලා උගෙ වලලපු ඔළුව කරේ තියාගෙන පාර දිගේ පොලීසියට අරගෙන ගියා මරපු එකාව එයින් පස්සෙ මේ වෙනකම්ම එහෙම හරක් හොරෙක් මෙහෙ හිටියෙ නෑ. ඒ වගේ දඩුවමක් කරන්න ඕනි ඔය සත්තු මරන එකටත.

    මිනිස්සුන්ව සන්සන්දනය කරන්න බෑනෙ බන් ඔය සිද්දියට...
    හරක් මරන උන්ට වගේම කුකුලො මරන උන්ටත් ඔහොම දඩුවම් දුන්නද උඹලගෙ ගමේ...?
    එතකොට කුකුල් මස් කන උන්ට.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිදැල්ලෙ ඉන්න සත්තු මරන එක හොදයි ෆාම් වල සත්තු ඇති කරල මරනවට වඩා..
    නිදල්ලෙ ඉන්න සත්තු අඩුමගානෙ මෑරෙන්න ඉස්සෙල්ල වත් තමන්ගෙ ස්වබාවික නිදහස් ජීවිතේ බුක්ති වින්දිනව,,,,
    ඒත් ෆාම් වල සත්තු ජීවිත කාලෙම අපා දුකක් විදින්නෙ...
    බෞද්දාගමේ අපායවල් කියන්නෙ ෆාම් වලටද දන්නෙ නෑ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    මිනිස්සුන්ව සන්සන්දනය කරන්න බෑනෙ බන් ඔය සිද්දියට...
    හරක් මරන උන්ට වගේම කුකුලො මරන උන්ටත් ඔහොම දඩුවම් දුන්නද උඹලගෙ ගමේ...?
    එතකොට කුකුල් මස් කන උන්ට.?

    හරක් කුකුලෝ මරණ එකේ තියෙන්න ඉල්ලුමට සැපයුමක් මිසක් වෙන දෙයක් නෙවෙයිනේ බන්.
    මීට අවුරුදු 20ට කලින් මෙච්චර කුකුල් ෆර්ම් තිබ්බේ නැනේ... ඉල්ලුම වැඩි වෙනකොට ඒවා සපයනවා.

    දලපුට්ටුවගේත් ගජමුතු වලට ඉල්ලුම තියන නිසානේ මැරුවේ, නැත්නම් මරන්නේ නැනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113

    බෞද්දාගමේ අපායවල් කියන්නෙ ෆාම් වලටද දන්නෙ නෑ...

    ගොඩක් දුරට එහෙම වෙන්න පුළුවන්. කොහොමත් තිරිසන් කියන්නෙත් අපයක්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    Lankawe inne kalakanni wesige puthala

    එහම නැත්නම් අපේ රට මෙහෙම වෙයිද බන්? හිගන්නෝ වගේ හිටපු රටවල් අද අපිට වඩා කොච්චර දියුණු වෙලාද
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    උඹ අර වයිට්වෝකරයව ආස්සරේ කරන එක අඩුකරපන් ඕකා තමා ඔයවගේ විසබීජ අදහස් පතුරවන්නේ :baffled:

    මට ේන්නෙ දල පූට්ටු සීන් එකට මූත් සම්බන්දය්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    එහම නැත්නම් අපේ රට මෙහෙම වෙයිද බන්? හිගන්නෝ වගේ හිටපු රටවල් අද අපිට වඩා කොච්චර දියුණු වෙලාද
    නෑ මචන් ලංකාවෙ ඉන්නෙ ඔහොම උන් නෙවෙයි. තමන් ඉගෙන ගත්ත දෙයින් තමා ඔය ගොඩක් රටවල් හැදුවෙ. ඊශ්‍රයලය, ඉන්දුනීසියාව, ජපානය. ඔය ඕනි රටක උගත් මිනිස්සු තමා රට හැදුවෙ. අපේ ඉන්න උන් උගත් බුද්ධිමත් වෙච්ච ගමන් රටෙ අඩුපාඩු පේන්න ගන්නව.ඊට පස්සෙ ගිහින් වෙන රටක් හදනව. රට ඇතුලෙ ඉතුරු වෙන්නෙ රොඩ්ඩ විතරයි. ඊට පස්සෙ බනිනව උන්ටම රට කාල කියල.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙළයෙක්;22566058 said:
    නෑ මචන් ලංකාවෙ ඉන්නෙ ඔහොම උන් නෙවෙයි. තමන් ඉගෙන ගත්ත දෙයින් තමා ඔය ගොඩක් රටවල් හැදුවෙ. ඊශ්‍රයලය, ඉන්දුනීසියාව, ජපානය. ඔය ඕනි රටක උගත් මිනිස්සු තමා රට හැදුවෙ. අපේ ඉන්න උන් උගත් බුද්ධිමත් වෙච්ච ගමන් රටෙ අඩුපාඩු පේන්න ගන්නව.ඊට පස්සෙ ගිහින් වෙන රටක් හදනව. රට ඇතුලෙ ඉතුරු වෙන්නෙ රොඩ්ඩ විතරයි. ඊට පස්සෙ බනිනව උන්ටම රට කාල කියල.

    ඉතින් රටේ වැරැද්දනේ බන්.. උබට ඔෆර් එකක් ආවොත් උබේ ජොබ් එකට ලන්කවේ පඩියට වඩා වැඩියෙන්, උබ යන්නේ නැද්ද? උබ රට ගැනද හිතන්නේ, උබේ පවුල ලමයි ගැනද? ලන්කාවේ ආන්ඩු කොච්චර පර්යේශනවලට ෆයිනැන්ස් කරනවද? ඊට සමානව සයන්ටිස්ට් කෙනෙකුට ඉන්දියාවේ හො ඇමෙරිකාවේ ෆන්ඩ් කරනවද? ඉතින් මිනිස්සු රට දාලා යන එක අහන්නත් දෙයක්ද? ලන්කාවේ හිටියනම් ඒ මිනිස්සු, අද ඒ උපකරන හැදෙනවද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    හෙළයෙක්;22566058 said:
    නෑ මචන් ලංකාවෙ ඉන්නෙ ඔහොම උන් නෙවෙයි. තමන් ඉගෙන ගත්ත දෙයින් තමා ඔය ගොඩක් රටවල් හැදුවෙ. ඊශ්‍රයලය, ඉන්දුනීසියාව, ජපානය. ඔය ඕනි රටක උගත් මිනිස්සු තමා රට හැදුවෙ. අපේ ඉන්න උන් උගත් බුද්ධිමත් වෙච්ච ගමන් රටෙ අඩුපාඩු පේන්න ගන්නව.ඊට පස්සෙ ගිහින් වෙන රටක් හදනව. රට ඇතුලෙ ඉතුරු වෙන්නෙ රොඩ්ඩ විතරයි. ඊට පස්සෙ බනිනව උන්ටම රට කාල කියල.

    පාලකයෝ දැනගන්න ඕනි මචන් පරීක්ෂණ, අලුත් ව්‍යපාර වලට උදව් කරන්න.
    70 ගණන්වල උපාලි මෙහෙ ෆියට් , මැස්ඩ් කාර් හදන්න හදනකොට ඒ කලේ තිබ්බ ආණ්ඩුවෙන් කෙලෙව්වා, අද උනත් පුල්මුඩේ කනිජ වැලි නිකන්ම පිට රට යවනවා මිසක් එවෙන් කර්මාන්තයක් කරන්නේ නැනේ.
    හැබැයි කැසිනෝ වලට බදු සහන දීල ගෙන්න ගන්න හදන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    ඉතින් රටේ වැරැද්දනේ බන්.. උබට ඔෆර් එකක් ආවොත් උබේ ජොබ් එකට ලන්කවේ පඩියට වඩා වැඩියෙන්, උබ යන්නේ නැද්ද? උබ රට ගැනද හිතන්නේ, උබේ පවුල ලමයි ගැනද? ලන්කාවේ ආන්ඩු කොච්චර පර්යේශනවලට ෆයිනැන්ස් කරනවද? ඊට සමානව සයන්ටිස්ට් කෙනෙකුට ඉන්දියාවේ හො ඇමෙරිකාවේ ෆන්ඩ් කරනවද? ඉතින් මිනිස්සු රට දාලා යන එක අහන්නත් දෙයක්ද? ලන්කාවේ හිටියනම් ඒ මිනිස්සු, අද ඒ උපකරන හැදෙනවද?

    :P:P:P:yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මිනිස්සුන්ව සන්සන්දනය කරන්න බෑනෙ බන් ඔය සිද්දියට...
    හරක් මරන උන්ට වගේම කුකුලො මරන උන්ටත් ඔහොම දඩුවම් දුන්නද උඹලගෙ ගමේ...?
    එතකොට කුකුල් මස් කන උන්ට.?

    අනේ මන්ද බං ෆැන්ටසි වල ජිවත් වෙන්න එපා යතාර්ථය තේරුන් ගනින්..
    මිනිස්සු අත්මාර්තකාමී නැත්තන් මේ ලෝකෙ මෙහෙම නෙමේ බං තියෙන්නේ
    උඔ කොච්චර කිව්වත් මසට ගිජු මනුස්සයා සත්තු මරනවා කන්න එ්ක කුකුලද ගවයද අලියද කියල වෙනසක් නෑ
    මෙතන උඹ කියන කුකුල අැතෙක්ට සමාන කරන්න බෑ සතෙක් වුනත්,
    කුකුලෙක් මැරෙන එකයි ඇතෙක් මැරෙන එකයි මිනිස්සුන්ට දැනෙන්නේ දෙවිදිහකට
    මොකද ඒ ඇතා විශේෂයි මිනිස්සුන්ට විශේ්ෂ වෙන්නේ ඒ සතා දකින්න තියන ආසාව නිසා බං..:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113

    අනේ මන්ද බං ෆැන්ටසි වල ජිවත් වෙන්න එපා යතාර්ථය තේරුන් ගනින්..
    මිනිස්සු අත්මාර්තකාමී නැත්තන් මේ ලෝකෙ මෙහෙම නෙමේ බං තියෙන්නේ
    උඔ කොච්චර කිව්වත් මසට ගිජු මනුස්සයා සත්තු මරනවා කන්න එ්ක කුකුලද ගවයද අලියද කියල වෙනසක් නෑ
    මෙතන උඹ කියන කුකුල අැතෙක්ට සමාන කරන්න බෑ සතෙක් වුනත්,
    කුකුලෙක් මැරෙන එකයි ඇතෙක් මැරෙන එකයි මිනිස්සුන්ට දැනෙන්නේ දෙවිදිහකට
    මොකද ඒ ඇතා විශේෂයි මිනිස්සුන්ට විශේ්ෂ වෙන්නේ ඒ සතා දකින්න තියන ආසාව නිසා බං..:D

    අනිවා, දැන් ලංකාවේ කුකුළා කියන්නෙත් එළවළුවක් ගානට ඇවිත් තියෙන්නේ.
    මනුස්සයාගේ අද්යාත්මික පැත්ත දියුණු කරන්නේ නැතුව කවදාවත් මේවගේ දේවල් ගැන කීවට තේරුමක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අනේ මන්ද බං ෆැන්ටසි වල ජිවත් වෙන්න එපා යතාර්ථය තේරුන් ගනින්..
    මිනිස්සු අත්මාර්තකාමී නැත්තන් මේ ලෝකෙ මෙහෙම නෙමේ බං තියෙන්නේ
    උඔ කොච්චර කිව්වත් මසට ගිජු මනුස්සයා සත්තු මරනවා කන්න එ්ක කුකුලද ගවයද අලියද කියල වෙනසක් නෑ
    මෙතන උඹ කියන කුකුල අැතෙක්ට සමාන කරන්න බෑ සතෙක් වුනත්,
    කුකුලෙක් මැරෙන එකයි ඇතෙක් මැරෙන එකයි මිනිස්සුන්ට දැනෙන්නේ දෙවිදිහකට
    මොකද ඒ ඇතා විශේෂයි මිනිස්සුන්ට විශේ්ෂ වෙන්නේ ඒ සතා දකින්න තියන ආසාව නිසා බං..:D

    Itin eka thamai bn kiwwe athata thiyenne minissu dunna watinakamak kiyala...:dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,788
    113
    balu ratak meka

    ඔවු, මීහරක් රැලකට රට පාලනය බාර දීල උඩබලාගෙන ඉන්න හිගන මානසිකත්වයක් තියෙන රටක්.
    බල්ලෝ මේකට ගාවගන්න එපා බන්, උන් අපේ චන්ද දායකයෝ වගේ නෙවෙයි.