දලපුට්ටුවට මෙහෙමනම්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    දලපුට්ටුවට මෙහෙමනම්

    දලපුට්ටුව මරපු එකට කාලගුනේ මෙහෙම වෙනවනම් අවුරුදු 70ක් තිස්සේ මේ දේශපාලුවෝ කරන අපරාද වලට දවස ගැනේ සුනාමි එන්න ඕනිනේ. :(:(

    ප.ලි : දලපුට්ටුව මරපු එක පිටිපස්සේත් අඩුම ගරු පා.ම කෙනෙක්වත් ඉන්න ඕනි.එක හෙළි උනාට පස්සේ ඉගාවට එන චන්දෙන් වැඩිම මනාප ගනන්නෙත් පොරම තම.
    :lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දලපුට්ටුව මරපු එකට කාලගුනේ මෙහෙම වෙනවනම් අවුරුදු 70ක් තිස්සේ මේ දේශපාලුවෝ කරන අපරාද වලට දවස ගැනේ සුනාමි එන්න ඕනිනේ. :(:(

    ප.ලි : දලපුට්ටුව මරපු එක පිටිපස්සේත් අඩුම ගරු පා.ම කෙනෙක්වත් ඉන්න ඕනි.එක හෙළි උනාට පස්සේ ඉගාවට එන චන්දෙන් වැඩිම මනාප ගනන්නෙත් පොරම තම.
    :lol::lol::lol:

    ගිරාම සේවකයගෙ උදව්වෙන් වැඩේ දීලා තියෙන්නේ. අනිවා ඉහල පෙලේ කට්ටියත් ඇති.
    ඔවුන්වත් ඔය වගේ මැරිලා වැටිලා කුණු වෙලාම පලයන්:angry::angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    ගිරාම සේවකයගෙ උදව්වෙන් වැඩේ දීලා තියෙන්නේ. අනිවා ඉහල පෙලේ කට්ටියත් ඇති.
    ඔවුන්වත් ඔය වගේ මැරිලා වැටිලා කුණු වෙලාම පලයන්
    :angry::angry:

    මරණ සිද්දියට මොක හිටියත් බන්, දළ විකුනන්න අනිවාර්යෙන්ම ලොකු ලොක්කෝ ඉන්න ඕනිනේ. සමහරවිට ලොක්කෙක්ගේ දේව පුජවකටවත්ද දන්නේ නෑ... :dull::dull::dull:
    අපිට ඉන්නේ අන්න ඒවගේ දෙවියෝ වෙනුවෙන් ඕනි දෙයක් කරන දේශපලුවොනේ.:cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ai bn me aliyek maruwa kiyala mechchara awula??
    Dawasakata minissu , sattu kochchara marenawada?:dull:

    aliyek neme ban ethek. dala 2 gewena eththu lankawe wediya ne ban. jathika sampathak ban e wage eththu.

    24232826_1272458712855704_4537886259961010885_n.jpg
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    Ai bn me aliyek maruwa kiyala mechchara awula??
    Dawasakata minissu , sattu kochchara marenawada?:dull:

    ලංකාවේ අලි හිටියට ඇත්තු බොහොම ටිකයි ඉන්නේ මචන්, එකෙනුත් දලපුට්ටුවට තිබිල තියෙන්නේ ලොකුම දල 2ක්. අනික මේ ඇතා අන්ධයි, මිනිස්සු තියපු වෙඩි වැදිලම... එකයි මේ ඇතා විශේෂ වෙන්නේ....:dull::dull::dull:

    රටේ මිනී මරාගන්න එක නවත්තන්න ඕනි පොලිසිය, එකට ඉඩ දෙන්නේ නැත්තේ මේ අමන දේශපලුවොම තම. හොදම උදාහරණෙ මේ දවස්වල දකුණේ වෙන ඝාතන.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    කුණාටු ගහල මදි තොපිට

    කුණාටු, සුනාමි මොකක් ආවත් දුක් විදින්න වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තම බන්. කවදාවත් මේ අමන වැඩ කරන දේශපලුවොන්ට කරදරයක් උනාද?
    :confused::confused::confused:
     
    • Like
    Reactions: Ridila™

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව අවුරුදු විස්සකින් විතර ලංකාවෙන් අලි ඇත්තු වඳ වෙනවා :sorry: දැන්මම පොටෝ ගහල වීඩියෝ කරලා තියාගනිල්ලා පොඩි උන්ට පෙන්නන්න :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක කරපු එකාට දෙන්න ඔනා රජ කාලේ දඩුවම්.. ඇත්තු ලවා පාගලා මරන්න ඔනා හිමීට.
     
    • Like
    Reactions: snm1990

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තව අවුරුදු විස්සකින් විතර ලංකාවෙන් අලි ඇත්තු වඳ වෙනවා :sorry: දැන්මම පොටෝ ගහල වීඩියෝ කරලා තියාගනිල්ලා පොඩි උන්ට පෙන්නන්න :baffled:
    අලි නම් ඉන්නවා.. ඇත්තු තමා නැත්තේ.. :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    තව අවුරුදු විස්සකින් විතර ලංකාවෙන් අලි ඇත්තු වඳ වෙනවා :sorry: දැන්මම පොටෝ ගහල වීඩියෝ කරලා තියාගනිල්ලා පොඩි උන්ට පෙන්නන්න :baffled:

    ඇත්තුනම් සුවර් එකටම නැති වෙනවා. අලිත් නැති වෙන්න පුළුවන්. බදුර්දීන් වගේ එකෙක් යාල කිට්ටුව ජනපදයක් පටන් ගත්තම.;);)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මරණ සිද්දියට මොක හිටියත් බන්, දළ විකුනන්න අනිවාර්යෙන්ම ලොකු ලොක්කෝ ඉන්න ඕනිනේ. සමහරවිට ලොක්කෙක්ගේ දේව පුජවකටවත්ද දන්නේ නෑ... :dull::dull::dull:
    අපිට ඉන්නේ අන්න ඒවගේ දෙවියෝ වෙනුවෙන් ඕනි දෙයක් කරන දේශපලුවොනේ.:cool:

    Hmm eka wennat bari na thamai
     
    • Like
    Reactions: snm1990