දලබුවෙක් ගෑවුනා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,266
    26,739
    113
    Kandy
    666578_1.jpg


    ඊයේ මේ පාට වගේ දලබුවෙක් ගෑවුනා මම පස්සේ උගේ බූව අතින් එක එක ඇදලා අයින් කරලා පොල් තෙල් ගාල පිහියකින් ගැලවෙන පැත්තට සූරලා අයින් කලා. ඊට පස්සේ සර්ව විශාදි තෙල් ගෑවා .ඒත් තාම අඩු නෑ පලු ඇවිත් කසනවා බන් මම දැන් mk
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඔය කැසිල්ල සතියක් වගේ තියෙනවා. මගෙ නං ගෙඩි ගැහුණා සැරටම. ස්ටීම් කර කර විශාදී තෛලයම ගාන්න. මගෙ නං ටික දවසක් ගිහිං ගෑවුන තැන පොඩි බිබිලක් ඉලිපිලා වතුර වගේ යන්න ගත්තා. එතනින් පස්සෙ අඩුවෙන්න ගත්තා. කසන්න එපා හම යයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇලර්ජි වගෙ. හෙට වෙද්දි අඩු උනෙ නැත්නන්, බේත් ගනින්. දැන්ම ගත්තත් කමක් නෑ. ඇලර්ජි නිස මේ හොදට ඉන්න එවුන් මැරෙනව.

    පිරිටන් එකක් බීපන්, කසන එක අඩු වෙන්න.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දොස්තර කෙනෙක්ට පෙන්නපන් බන් ඕවා මේකේ උන්ගෙන් අහලා හරියනවද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    පොල්තෙල් එහෙමත් ගානවා නේද?
    kalin ahala ne machan pol tel tama
    කඩියෙක් කෑවොත් රතු ලූනු ගෙඩියක් තලලා අතුලන්න,දලඹුවෙක් නන් විටකන හුනු ගන්නා දෙකම ටක්ගලා කරන්න.අත්බෙහෙතක්..මට නන් මෙච්චර කාලෙකට සාර්ථක වෙලා තියෙනවා දෙකම.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,266
    26,739
    113
    Kandy
    කඩියෙක් කෑවොත් රතු ලූනු ගෙඩියක් තලලා අතුලන්න,දලඹුවෙක් නන් විටකන හුනු ගන්නා දෙකම ටක්ගලා කරන්න.අත්බෙහෙතක්..මට නන් මෙච්චර කාලෙකට සාර්ථක වෙලා තියෙනවා දෙකම.
    Thank you