දවල් ඉතුරුවුණු කෑම නැවත රෑටත් කනවද ?

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ddnt watch but whenever we go for a foreign country we cook only once for a week or for 3 dys:dull: if sl to develop we need to reduce time taken to cook:) typical home out of cmb suburbs take more than 4hours to cook 3 meals everyday:dull:
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ddnt watch but whenever we go for a foreign country we cook only once for a week or for 3 dys:dull: if sl to develop we need to reduce time taken to cook:) typical home out of cmb suburbs take more than 4hours to cook 3 meals everyday:dull:

    ඔයා හරි මේ කේ තියෙන්නේ හැම කෑමක්ම රත්කරලා කන්න ගන්න එපා කියලා නෙමෙයි:) හතු ,කුකුල් මස්, බීට්, etc කෑම නැවත් නැවත රත්කරලා කන එක සෞඛයට අහිත කරයි කියලා විතරයි:)
     
    ඔයා හරි මේ කේ තියෙන්නේ හැම කෑමක්ම රත්කරලා කන්න ගන්න එපා කියලා නෙමෙයි:) හතු ,කුකුල් මස්, බීට්, etc කෑම නැවත් නැවත රත්කරලා කන එක සෞඛයට අහිත කරයි කියලා විතරයි:)
    කුකුල් මස් නම් දවස් පහක් විතර තමයි, හතු බීට් දවස් තුනක්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලිපේ තියල රත් කරන්නේ නැතුව අව්වේ තියල රත් කරලා කෑවොත් මොකෝ..:rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මොකද්ද මේ කියන්නේ...
    video එක බලන්න විදියක් නැ.
    eya kiyanne na bn :confused::confused::confused:

    ලිපේ තියල රත් කරන්නේ නැතුව අව්වේ තියල රත් කරලා කෑවොත් මොකෝ..:rofl:
    appee ubalata kello ekkanam hondata katha karanna puluvan neda :P