ලංකාවේ කෑම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ලංකාව තරම් ෆ්‍රයිඩ් රයිස් තියෙන රටක් හොයාගන්නවත් බැරුව ඇති

    ඒවාට දාන රසකාරක ලංකාවේ තරුණ ජිවිත රැසක් බිලිගනිමින් ඉන්නවා

    ෆ්‍රයිඩ් රයිස් කෑවම උඹලට පට්ට තිබහක් එනවා නේද?
    කොච්චර වතුර බිවුවත් මදි වගේ නේද ?

    අන්න ඒක තමයි රසකාරක වල බලපෑම

    මේ රසකාරක වලින් අධි රුධිර පීඩනය, හදවත් රෝග, අස්ථි රෝග රැසක් ඇතිවෙනවා
    මාසෙකට එකක් කෑවට කමක් නැහැ
    නිතරම කෑමෙන් වලකින්න

    චිකන් ෆ්‍රයිඩ් රයිස් වල චිකන් කලින් දිනවල හොදිවල, හෝ වෙනත් බැදුම්වල ඉතුරුවුණු චිකන් දාන්නේ
    ඒවගෙන් ආහාර විසවීම, බක්ටිර්යා අසාධන, වමනය වගේ රෝග ඇති කරනවා

    එළියෙන් කන අය පුළුවන් තරම් එළවලු සමග බත් කන්න

    අනික ලංකාවේ තරම් බත් කන්දක් දෙන වෙන රටකුත් නැතුව ඇති
    වැන්ජන් කන් හැන්දකින් බෙදල බත් සවලකින් බෙදන අපුරු රටක්

    maxresdefault.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    රයිස් කොත්තු ලාවා කෙක් මුට්ටි කේක් කන්න නාස්ති කරන සල්ලි වලින් හරක් මස් ටිකක් කාපල්ලා, ආනමාලු නේත්‍රපලම් වගේ කෙසෙල් ගෙඩි කාපල්ලා
    මොළෙයි ඇඟයි දෙකම වැඩෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    fried rice nan kanne ne.pork bite ekak kanna hitenawa thana ataraganna amaru
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113

    මු මෙවා පන්සල් වල ඉන්න ගනයොන්ට කියන්නෙ ඇයි? පොඩි ලමයින්ට නෙ ඔවා කියලා දෙන්න ඔනෙ හරි විදියට, පන්සල් වලට හොන්දට කැලරි හම්බෙනවාලුද? වැඩි කියලා බය වෙලාද
     
    • Like
    Reactions: War Fighter

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    me gotha hukannalata lava cake kannawa 1500-2000 dila kunu godawal sini guli
    rice kottu kelinna salli tiyenawa

    800 dila body wash ekak daganna ba wahaneta
    tire polish karala interior polish karala glass cleaner walin glass clean karala high power/shampoo dala hodala
    vaccum karala tawa puka dilat madi
    ehema baluwoth goviyath kiyai munta Rs 7500 ta rice sawal kanna puluwan, apita haa kilo ekata Rs 170 thama denna bari kiyala.
    price theerane wenne supply and demand matha, wahana service center wadi nisai price adu.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ලංකාවේ පොල් තෙල් තමයි හොඳම
    හැබැයි පොල්තෙල් දැන් දෙන්නේ කලවම් කරලා

    පාම් තෙල් සහ පොල් තෙල් කවලම් කරනවා
    තෙල් ගන්නකොට බලාගෙන ගනිල්ලා

    බුලිවලින් බෝතල්වලට පුරවන තෙල් ගන්න එපා
     
    • Like
    Reactions: War Fighter

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මල්ට් මොඩල් එක ලග කඩ සෙට් එක තමා සුපිරි