දවල් නිදාගත්තා

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    දවල්ට කාලා එහෙම පොඩි නින්දක් දැම්මා පැය 4ක විතර නැගිටිද්දි පට්ට බඩගිනක් ආවා. ආයෙත් බලන්න දවස් 3ක් විතර කරලා බැලුවා ඒදවස් ටිකේම නැගිට්ටම බඩගිනී. මේකට මොකක් හරි හේතුවක් තියෙනවාද?

    (රෑට ගොඩක් වෙලාවට මන් කන්නේ නැතුව නිදාගන්නේ. සාමාන්‍යයෙන් 10ට විතර නිදන් 3ට විතර නැගිටලා 5ට විතර කහට එකක් බීලා 9ට විතර බත් කනකන් කිසි බඩගින්නක් නෑ. දවල්ව විතරක් බඩගිනි වෙන්නේ ඇයි??)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    කාපු ගමන් නිදාගෙන ඇහැරුණාම බඩගිනියි තමා. කාපුගමන් නිදාගත්තම කෑම ඔක්කොම සීනි වෙනව කියනවනෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ යකෙක්නේ. මට ඔය කෙළිය කරන්න පුළුවන් උපරිම දවස් 4ක් සතියක් වගේ.
    මට දැන් පුරුදු වෙලා බන්. ජීවිතේට මට රැ 1-2 වෙලාවත් කොහොමටවත් නින්ද යන්නේ නැ. හිටපු ගමන් උදේ 7 න්දගන්න්ව හොදට ගහල සින්දු අහන ඉන්නකොට.
     
    • Like
    Reactions: TonyMontana83

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කාපු ගමන් නිදාගෙන ඇහැරුණාම බඩගිනියි තමා. කාපුගමන් නිදාගත්තම කෑම ඔක්කොම සීනි වෙනව කියනවනෙ.
    ඒක තමා එහෙනම්
    මම නං රෑ 8 වෙනකොට දොයි
    කොට්ටෙත් තුරුළු කරං :)
    වයිෆ් ගෙදර නැද්ද
    මම නම් නිදාගන්නේ 3ට විතර පාන්දර
    එවලෙට නැගිටල පාඩම් කරන්න ගද්දි මාරම විදිහට නිදහස්. ඔලුවේ මුකුත් නැති නිසා නිදහසේ වැඩක් කරන්න පුලුවන්
    Good bye Liver....
    Liver එක කෙලවෙනවා කියන්නේ ඇත්තක්ඩ්ද
    ඇඩේ මම නිදාගන්නකොට උදේ 5 පහුවෙනව හැමදාම. අවුරුදු 20 කාලේ ඉඳම වගේ මේ විදියයි.
    මොනවද එච්චර වෙලා කරන්නේ
    adee maath
    එ වෙලාව පාඩම් කරන්න අවුල්ක නැද්ද
    10:30 ත් 11 අතර.
    පුකට එලිය වැටිලා තියෙද්දි ගෙදර අය නිදාගන්න දෙනවද?👉👈
    මන්නන් 4ත් පනිනව බන්🥲
    එච්චර වැඩ තියෙනවාද