දවල්ට කාලා එහෙම පොඩි නින්දක් දැම්මා පැය 4ක විතර නැගිටිද්දි පට්ට බඩගිනක් ආවා. ආයෙත් බලන්න දවස් 3ක් විතර කරලා බැලුවා ඒදවස් ටිකේම නැගිට්ටම බඩගිනී. මේකට මොකක් හරි හේතුවක් තියෙනවාද?
(රෑට ගොඩක් වෙලාවට මන් කන්නේ නැතුව නිදාගන්නේ. සාමාන්‍යයෙන් 10ට විතර නිදන් 3ට විතර නැගිටලා 5ට විතර කහට එකක් බීලා 9ට විතර බත් කනකන් කිසි බඩගින්නක් නෑ. දවල්ව විතරක් බඩගිනි වෙන්නේ ඇයි??)