දවල් නිදාගත්තා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඇඩේ මම නිදාගන්නකොට උදේ 5 පහුවෙනව හැමදාම. අවුරුදු 20 කාලේ ඉඳම වගේ මේ විදියයි.
    හරිනෙ බන්, උඹ ඉන්න රට අනුව මෙහෙ පාන්දර පහ වෙනව තමා ඔහේ නිදාගන්න වෙලාවට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Liver එක case යන්නේ නැද්ද
    ඒවා හිටන්නේ නැ බන්. මැරුණම තමයි එක දැනගන්න වෙන්නේ.
    umba koheda bung gewal?
    මම ගාල්ලේ. ඉන්නේ කුවේට්.
    හරිනෙ බන්, උඹ ඉන්න රට අනුව මෙහෙ පාන්දර පහ වෙනව තමා ඔහේ නිදාගන්න වෙලාවට.
    මම කිව්වේ මෙහෙ වේලාවෙන් උදේ 5 පහුවෙලා කියල. ලංකවේ ඉන්නකොටත් එහෙම තමයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    9ta news baladdi ninda yana ung kiyana katha owa :ROFLMAO:
    නිකමට පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාල වරෙංකෝ... ලිවර් එකේ වැදගත් ෆන්ක්ෂන් සෙට් එකක් වෙන්න උඹ රෑ 11ත් පාන්දර 3ත් අතර නින්දෙ ඉන්න ඕන.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    නිකමට පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාල වරෙංකෝ... ලිවර් එකේ වැදගත් ෆන්ක්ෂන් සෙට් එකක් වෙන්න උඹ රෑ 11ත් පාන්දර 3ත් අතර නින්දෙ ඉන්න ඕන.

    මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)

    එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?

    10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.

    මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
    එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????

    ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ :-(
    ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.

    දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද :oo:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    මමත් කාලයක් රෑ 1-2 වෙලා නිදාගන්න පුරුදු වෙලා හිටියා

    මම specs දානවා ටික කාලයක් යද්දි Specs දාලත් පෙනීම හොදටම අඩු ව්න්න ගත්ත.

    ආයෙ රෑ 10.30 වෙද්දි නිදාගන්න පටන් ගත්තම හරි ගියා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)

    එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?

    10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.

    මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
    එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????

    ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ :-(
    ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.

    දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද :oo:
    බොඩි ක්ලොක් එක වැඩ කරන්නෙ නිදාගන්න වෙලාව අනුව වෙන්න ඕන, තියරියට අනුව.

    හැබැයි සත්තු ගහකොල ඔක්කොම රෑ වෙන දවල් වෙන එකට සංවේදී නිසා මනුස්සයගෙ බොඩි ක්ලොක් එක සාමාන්‍ය වෙලාවට සමපාතයි කියල හිතන්න පුළුවන්.

    මම නම් පැය ගාන කවර් කලත් දවස් කීපයක් උදේ වෙනකන් ඇහැරිලා හිටියොත් ඇඟම පට්ට අවුල් වෙනව. රෙවෙන්නෙවත් නෑ හරියට. හාට් බීට් එක අවුල් යනව.
     
    • Like
    Reactions: Gwynbleidd

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)

    එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?

    10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.

    මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
    එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????

    ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ :-(
    ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.

    දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද :oo:
    ඇඟේ බයලොජිකල් ක්ලොක් එකක් තියනවා. ඒකට අනුවයි ඇඟේ වැඩ සේරම වෙන්නෙ. හෝමෝන රිලීස් වීම් , විවිධ රසායනික ක්‍රියාකාරකම්.. සමහර රසායනික ද්‍රව්‍ය තියනවා නිදාගන ඉද්දි විතරයි රිලීස් වෙන්නෙ. ඒ විතරක් නෙමෙයි ඒ රිලීස් වීමට අවට පරිසරයේ ආලෝකය පවා බලපානවා. කාලයක් තිස්සෙ ඉන්න ජීවන රටාව වෙනස්වීම නිසා බයලොජිකල් ක්ලොක් එක වෙනස් වෙනවද නැද්ද කියන්න නම් මම දන්නෙ නෑ මචං.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිකමට පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාල වරෙංකෝ... ලිවර් එකේ වැදගත් ෆන්ක්ෂන් සෙට් එකක් වෙන්න උඹ රෑ 11ත් පාන්දර 3ත් අතර නින්දෙ ඉන්න ඕන.
    😯
    මමත් කාලයක් රෑ 1-2 වෙලා නිදාගන්න පුරුදු වෙලා හිටියා

    මම specs දානවා ටික කාලයක් යද්දි Specs දාලත් පෙනීම හොදටම අඩු ව්න්න ගත්ත.

    ආයෙ රෑ 10.30 වෙද්දි නිදාගන්න පටන් ගත්තම හරි ගියා.
    😯
     
    • Like
    Reactions: AhhhCapaCapa