umba koheda bung gewal?මොනවා හරි බලනවා. documentary තමයි වැඩිපුර බලන්නේ. කන පැලෙන්න ෂොට් එකකුත් දාල ඉන්නේ අනිවරෙන්.
umba koheda bung gewal?මොනවා හරි බලනවා. documentary තමයි වැඩිපුර බලන්නේ. කන පැලෙන්න ෂොට් එකකුත් දාල ඉන්නේ අනිවරෙන්.
ooo bn e kiynne, mn 2kta wtr wada nwttla adata ynoo, athe gahala okkom krl nidgddi 3na weno ithnඑ වෙලාව පාඩම් කරන්න අවුල්ක නැද්ද

9ta news baladdi ninda yana ung kiyana katha owaGood bye Liver....
Free data uparima use karanawa wageooo bn e kiynne, mn 2kta wtr wada nwttla adata ynoo, athe gahala okkom krl nidgddi 3na weno ithn![]()
![]()
News balana unuth innawada9ta news baladdi ninda yana ung kiyana katha owa![]()
හරිනෙ බන්, උඹ ඉන්න රට අනුව මෙහෙ පාන්දර පහ වෙනව තමා ඔහේ නිදාගන්න වෙලාවට.ඇඩේ මම නිදාගන්නකොට උදේ 5 පහුවෙනව හැමදාම. අවුරුදු 20 කාලේ ඉඳම වගේ මේ විදියයි.
මං අන්තිමට 8ට නිදා ගද්දි මහින්ද මහත්තයා මෙච්චර පෝසත් නෑ, සාමාන්‍ය මිනිස්සුමම නං රෑ 8 වෙනකොට දොයි
කොට්ටෙත් තුරුළු කරං![]()
එහෙමටම වැඩක් නෑ. කලින් 1.30ට 2ට වගේ නිදාගත්ත. දැන් 3.30 - 4 වගේ වෙනව. නින්ද යන්නෙ නෑ බන්එච්චර වැඩ තියෙනවාද
ඒවා හිටන්නේ නැ බන්. මැරුණම තමයි එක දැනගන්න වෙන්නේ.Liver එක case යන්නේ නැද්ද
මම ගාල්ලේ. ඉන්නේ කුවේට්.umba koheda bung gewal?
මම කිව්වේ මෙහෙ වේලාවෙන් උදේ 5 පහුවෙලා කියල. ලංකවේ ඉන්නකොටත් එහෙම තමයි.හරිනෙ බන්, උඹ ඉන්න රට අනුව මෙහෙ පාන්දර පහ වෙනව තමා ඔහේ නිදාගන්න වෙලාවට.
නිකමට පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාල වරෙංකෝ... ලිවර් එකේ වැදගත් ෆන්ක්ෂන් සෙට් එකක් වෙන්න උඹ රෑ 11ත් පාන්දර 3ත් අතර නින්දෙ ඉන්න ඕන.9ta news baladdi ninda yana ung kiyana katha owa![]()
නිකමට පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාල වරෙංකෝ... ලිවර් එකේ වැදගත් ෆන්ක්ෂන් සෙට් එකක් වෙන්න උඹ රෑ 11ත් පාන්දර 3ත් අතර නින්දෙ ඉන්න ඕන.

බොඩි ක්ලොක් එක වැඩ කරන්නෙ නිදාගන්න වෙලාව අනුව වෙන්න ඕන, තියරියට අනුව.මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)
එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?
10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.
මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????
ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ
ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.
දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද![]()
ඇඟේ බයලොජිකල් ක්ලොක් එකක් තියනවා. ඒකට අනුවයි ඇඟේ වැඩ සේරම වෙන්නෙ. හෝමෝන රිලීස් වීම් , විවිධ රසායනික ක්‍රියාකාරකම්.. සමහර රසායනික ද්‍රව්‍ය තියනවා නිදාගන ඉද්දි විතරයි රිලීස් වෙන්නෙ. ඒ විතරක් නෙමෙයි ඒ රිලීස් වීමට අවට පරිසරයේ ආලෝකය පවා බලපානවා. කාලයක් තිස්සෙ ඉන්න ජීවන රටාව වෙනස්වීම නිසා බයලොජිකල් ක්ලොක් එක වෙනස් වෙනවද නැද්ද කියන්න නම් මම දන්නෙ නෑ මචං.මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)
එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?
10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.
මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????
ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ
ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.
දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද![]()
නිකමට පොඩ්ඩක් සර්ච් පාරක් එහෙම දාල වරෙංකෝ... ලිවර් එකේ වැදගත් ෆන්ක්ෂන් සෙට් එකක් වෙන්න උඹ රෑ 11ත් පාන්දර 3ත් අතර නින්දෙ ඉන්න ඕන.
මමත් කාලයක් රෑ 1-2 වෙලා නිදාගන්න පුරුදු වෙලා හිටියා
මම specs දානවා ටික කාලයක් යද්දි Specs දාලත් පෙනීම හොදටම අඩු ව්න්න ගත්ත.
ආයෙ රෑ 10.30 වෙද්දි නිදාගන්න පටන් ගත්තම හරි ගියා.