මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා.
මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.
මට පුලුවන්නම් කියපන් කොල්ලුපිටිය අවට අඩුවට කෑම ගන්න තැනක්. දවල් කෑම එක රුපියල් 120 වගේ . හැබැයි කෑම රස වෙන්න ඕනේ . ඒ වගේම හොඳ පිරිසින්දුවට තියෙන්න ඕනේ.

මචන්ල, හෑමොම හොන්දයි කියන නිසා මම හිතුවෙ අපේ ගෙදර වහලෙ ගොම ගාන්න.. ගාන්න කලින් EK එකෙන් අයිඩියාස් ටිකක් ගන්න බලුවෙ..
උඹල මොකද හිතන්නෙ.. වඩේ සාර්තක වේද? හදිස්සියෙ වෑස්සොත් මට ගොම නාන්න වේද? කුඩේට පාරක් ගහල ශේප් වෙන්න පුලුවන් වේද?
ගොම එක්ස්පර්ට් ලගෙ අයිඩියාස් දෙමු බලන්න..

කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් එකේ.
ඔන්න 22500ට පියන් ජොබ් එකක් කරන එකාගේ කතාවදැන් ඉතින් ඔෆිස් එකේ මහත්තයාගේ කියල න්න කියන්න එපා
![]()

:

කොහොම හිටපු එකෙක්ද අද පොටෝසොප් සල්ලි දීල ගන්න මට්ටමට දියුණු වෙලා ඉන්නෙ![]()
කොහොම හිටපු එකෙක්ද අද පොටෝසොප් සල්ලි දීල ගන්න මට්ටමට දියුණු වෙලා ඉන්නෙ![]()

කට්ට කාලා නෙමේ බන් පුක් පාර කාලා වෙන්න ඕනඅන්න බලපන් මිනිස්සු. කට්ට කාල කාල තැනකට ආපු මිනිස්සු. රෙස්පට්
අන්න බලපන් මිනිස්සු. කට්ට කාල කාල තැනකට ආපු මිනිස්සු. රෙස්පට්