දවල්_කෑම

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා.

    මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.

    මට පුලුවන්නම් කියපන් කොල්ලුපිටිය අවට අඩුවට කෑම ගන්න තැනක්. දවල් කෑම එක රුපියල් 120 වගේ . හැබැයි කෑම රස වෙන්න ඕනේ . ඒ වගේම හොඳ පිරිසින්දුවට තියෙන්න ඕනේ.

    rs 75000 wage hamba karana kalayak awoth rasata, pirisiduwata kapan...

    dan thiyena deyak kala budiyaganin..

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මචන්ල, හෑමොම හොන්දයි කියන නිසා මම හිතුවෙ අපේ ගෙදර වහලෙ ගොම ගාන්න.. ගාන්න කලින් EK එකෙන් අයිඩියාස් ටිකක් ගන්න බලුවෙ..

    උඹල මොකද හිතන්නෙ.. වඩේ සාර්තක වේද? හදිස්සියෙ වෑස්සොත් මට ගොම නාන්න වේද? කුඩේට පාරක් ගහල ශේප් වෙන්න පුලුවන් වේද?

    ගොම එක්ස්පර්ට් ලගෙ අයිඩියාස් දෙමු බලන්න..

    Goma danna ona ne ban.. 1 month withara hemadama udeta wahalata negala ubama wede karapan...

    :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන්ල, හෑමොම හොන්දයි කියන නිසා මම හිතුවෙ අපේ ගෙදර වහලෙ ගොම ගාන්න.. ගාන්න කලින් EK එකෙන් අයිඩියාස් ටිකක් ගන්න බලුවෙ..

    උඹල මොකද හිතන්නෙ.. වඩේ සාර්තක වේද? හදිස්සියෙ වෑස්සොත් මට ගොම නාන්න වේද? කුඩේට පාරක් ගහල ශේප් වෙන්න පුලුවන් වේද?

    ගොම එක්ස්පර්ට් ලගෙ අයිඩියාස් දෙමු බලන්න..

    alright your the most poorest guy in this elakiri.. :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    බට්ටා ලොරි ඔය අතුරු පාරවල් වල තියනවා . උබ ඉන්න හරියේ තියනවාද දන්නේ නෑ
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    උබ මේක සිරාවටම දාපු 1ක් නෙමෙය් වෙන්න ඇති. එත් තව කෙනෙක්ට උවමනා වෙයි කියල රිප්ලයි කරේ. නැත්නම් මොකාද 22500ක් අරන් 8000ක් බෝඩිමට දෙන්නේ?

    ඔය හරස් පාරවල් වල ඕනෑතරම් ත්‍රිවිල් වල තියාගෙන බත් විකුනනවා. 90 ඉදන් 150ක් වෙනකන් වගේ සමහරවිට ඊටත් වැඩියෙන් තියෙනවා.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඔන්න 22500ට පියන් ජොබ් එකක් කරන එකාගේ කතාව :D දැන් ඉතින් ඔෆිස් එකේ මහත්තයාගේ කියල න්න කියන්න එපා :D

    :rofl::rofl::P:confused:::shocked::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම හිටපු එකෙක්ද අද පොටෝසොප් සල්ලි දීල ගන්න මට්ටමට දියුණු වෙලා ඉන්නෙ :baffled:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    කොහොම හිටපු එකෙක්ද අද පොටෝසොප් සල්ලි දීල ගන්න මට්ටමට දියුණු වෙලා ඉන්නෙ :baffled:

    අන්න බලපන් මිනිස්සු. කට්ට කාල කාල තැනකට ආපු මිනිස්සු. රෙස්පට්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    කොහොම හිටපු එකෙක්ද අද පොටෝසොප් සල්ලි දීල ගන්න මට්ටමට දියුණු වෙලා ඉන්නෙ :baffled:

    ඔහුගේසාර්තකත්වයගැනහර්ඩ්ටෝක්එකක්කරලා එෆ්බිශෙයාකරන්න :cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    අන්න බලපන් මිනිස්සු. කට්ට කාල කාල තැනකට ආපු මිනිස්සු. රෙස්පට්
    කට්ට කාලා නෙමේ බන් පුක් පාර කාලා වෙන්න ඕන
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්න බලපන් මිනිස්සු. කට්ට කාල කාල තැනකට ආපු මිනිස්සු. රෙස්පට්

    ඇලෝසියස් අන්කල්ලත් මූන බලල නැතෑ......