දවසකට කොච්චර උස යනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    පැළයක්
    ළමයෙක්

    මං මේ කල්පනා කෙරුවෙ අපි හිතනවට වඩා ඉහළ රේට් එකක් තියෙනව
    හිතං හිටියෙ ඇහැට නිරීක්ෂණය කරන්න බැරි තරමෙ ප්‍රමාණයක් කියල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උන ගස් වර්ග තමා වැඩිම වේගෙන් උඩ යන්නෙ මන් හිතන්නෙ
    තවාන් දැම්ම රාබු ඇට වගයක්. අම්මට සිරි බලන බලන සැරේට අඟලකින් විතර උස ගිහින් :baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    තවාන් දැම්ම රාබු ඇට වගයක්. අම්මට සිරි බලන බලන සැරේට අඟලකින් විතර උස ගිහින් :baffled:
    ජැක් ගේ මායා බෝංචි වැල වගේ,
    " අනුරාධරා ගේ රාබු ගස් "
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උන ගස් වර්ග තමා වැඩිම වේගෙන් උඩ යන්නෙ මන් හිතන්නෙ
    ඔව් මමත් දැකලා තියෙනවා මේක නම් එක රැයකට හිතාගන්න බැරි තරන් උස යනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තවාන් දැම්ම රාබු ඇට වගයක්. අම්මට සිරි බලන බලන සැරේට අඟලකින් විතර උස ගිහින් :baffled:

    අනුරාද සහ රාබු ගස

    අනුරාදට පුලුවන් ඕක උස ගියාම, රාබු ගහ දිගේ උඩට ගිහිල්ල යෝදයාගෙන් රත්තරන් බිත්තර දාන කිකිලි හොරකම් කරගෙන එන්න :cool:
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    අනුරාද සහ රාබු ගස

    උබට පුලුවන් ඕක උස ගියාම යෝදයාගෙන් රත්තරන් බිත්තර දාන කිකිලි හොරකම් කරගෙන එන්න :cool:
    Ussan awata passe watena threads...
    Kikili kanawa horai... monada denna ona ?
    Kathawe wage me kikilige bada paluwoth nikan biththara thiyei da ?
    Kikiliyek ta ariyoth hadena leda monada ? Kikili marei da ?
    Kikili dan daanne gam biththara... etc.
     
    • Haha
    Reactions: Solo Rider

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තවාන් දැම්ම රාබු ඇට වගයක්. අම්මට සිරි බලන බලන සැරේට අඟලකින් විතර උස ගිහින් :baffled:
    Raabu kiyanne hadala hadena widiya balan inna tharam asa hithena bogayak

    Raabu thawam dan na ban kelinma hadanna one thanama hadanawa.thawan dala wena thanaka galawala hitawan na
    ------ Post added on Aug 27, 2021 at 1:36 PM
     
    Last edited: