දවසකට රැ. 15000 ක් හොයන්නෙ කොහාමද....?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දවසකට රැ. 15000 ක් හොයන්නෙ කොහාමද....?

    2hhjby8.jpg
    මේක දැක්කෙ අද එෆ්බී එකේ. දැක්කම මට හිතුන අපි බහුතරයකගෙ සත්‍ය තත්වය මේක නේද කියල. මේවගේ ඒවට මූන දීල හොද ලයිෆ්එකක් ගතකරන්න නම් සල්ලි තියෙන්න ඕන. "සාර්ථක ජීවිතයක්" කියනඑක අර්ථකතනය කරද්දි සලකා බලන එක සාධකයක් තමයි මුදල් නිදහස තිබිය යුතුයි කියන එක. ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය කාරනා වලදි වියදම් කිරීමට ප්‍ර‍මාණවත් මුදලක් තමන්සතුව තියෙන්න ඕන. ඒ මුදල වියදම් කලා කියල තමන්ගෙ කටයුතු කිසිදු ආකාරයක පසුබෑමක් ඇතිනොවෙන්න ඕන.මේකට ප්‍ර‍මාණවත් මුදල් සංචිතයක් තියෙන්න ඕන. මෙහෙම වෙන්න නම් හොද ආදායමක් තියෙන්න ඕන.දැන් කියන්න එපා මිනිස්සුන්ට කොච්චර හම්බකලත් මදි, ලද දෙයින් සතුටු වෙනවනම් මේ මුකුත් නෑ කියල.මම කිව්වෙ අනවශ්‍ය විදියට වියදම් කරන අය ගැන නෙමෙයි.

    හැමෝම දන්නවනෙ ලංකාවෙ බහුතරයක් දෙනාට ජොබ් කරල නම් ඒ කියපු මුදල් නිහස ලබන්න බෑ කියල.ජොබක් කරල මාසෙට සොච්චම් ගානක් අරන් ණය බරිතව ජීවත් වෙන අයට හොද අස්වැසිල්ලක් තමයි අමතර ආදායම් මාර්ගයක් හෝ කීපයක් හදාගන්න එක.එතකොට මේ සේරම යම් දුරකටවත් හරියනවා. එළකිරියෙ ඉන්නවා ඒ මුදල් නිදහස තියෙන අය.ඒ අයත් කට්ටකාල තමයි එතනට ඇවිල්ල තියන්නෙ.ඒ සදහා ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ බොහොමයි. මෙතනදි ඊමනී කියන එකත් හොද පිලියමක්. මේ සම්බන්ධව ප්‍ර‍වීන අයගෙන් තමයි මේ ඉල්ලීම කරන්නෙ. දවසකට රැපියල් 1000 ත් 15000 ත් අතර මුදලක් උපයන්න පුලුවන් හොද ආදායම් මාර්ග ගැන විස්තර මෙතන දාන්න.ඒ තත්වයට එන්න මොනවගේ කැපවීමක් කල යුතුද ඒ සදහා අධ්‍යාපනයක් ලබන්න පුලුවන් ප්‍ර‍භවයන් පුලුවන්නම් මේ එක්කම කියන්න.තමන් කියන ක්‍ර‍මවේදයෙන් උපයන්න හැකි මුදලද ආසන්න වශයෙන් කියන්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔබ කියන ක්‍ර‍මවේදයන් අනුගමනය කරල උත්සාහයෙන් උනන්දුවෙන් යම් තත්වයට පත්වෙන්න කැමති අයට මාවතක් ලබා දීමයි.මෙතනදි මෙන්න මේ වගේ ක්‍ර‍මයක් තියෙනවා ඒක කලොත් මේ වගේ ඉපයීමක් කරන්න පුලුවන් කියල කිව්වත් ඇති.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    dawasakata 15000 hoyanna
    hodata nala cream bothalaya aran hitapan re wela bus stand ekaka
    business hoda nam ita wada hambei
    තවත් එකෙක්. මේ ගාන කියන්නෙ ඩොලර් 106 ක් විතර මේක මහලොකු ගානක් නෙමෙයි හරියට වැඩ කරන එකෙක්ට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සල්ලි හොයන එක මහ ගේමක් නෙමේ බන්

    ඕක මේ 2x2 = 4යිවගේ සරලව කියන්න බෑ. මම ත්‍රෙඩ් හුගක් දාලා ඇති කැමතිනම් සර්ච් කරලා කියවන්න:)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    AdSense. Mage made wiyadam okkoma cover cover karanne AdSense income eken (gewal dekakata rent, ultlity payments, all three meals dining out). Freelance income eka gediya pitin ithurui. Mama Mage site walata gihin na sathi ganakin.

    Thawa puluwan SaaS project ekak karanna. Maintenance thiyenawa eth hariyata service karanawanam goda. Mama client kenekui set wela ne dawas karagena yanawa.

    Owa thamai ithib web dev paththen thiyenne. Security analysis,server admin wage Loku gig walata wada karannath puluwan.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    oya adsense karana widiya kiyannako
    seo karanawada ehenam monada tools
    mona wageda karanne niche sites da optimize karanne kohomada kiyala post ekak danna puluwannam katath wadagath wei
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    AdSense. Mage made wiyadam okkoma cover cover karanne AdSense income eken (gewal dekakata rent, ultlity payments, all three meals dining out). Freelance income eka gediya pitin ithurui. Mama Mage site walata gihin na sathi ganakin.

    Thawa puluwan SaaS project ekak karanna. Maintenance thiyenawa eth hariyata service karanawanam goda. Mama client kenekui set wela ne dawas karagena yanawa.

    Owa thamai ithib web dev paththen thiyenne. Security analysis,server admin wage Loku gig walata wada karannath puluwan.

    Lankawe unta adsense denne nae ne ban ... ape un ithin issellama karanne abuse karana ekane onama deyak :lol:
     
    • Like
    Reactions: thelaa rox

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    oya adsense karana widiya kiyannako
    seo karanawada ehenam monada tools
    mona wageda karanne niche sites da optimize karanne kohomada kiyala post ekak danna puluwannam katath wadagath wei

    Mama machan podi podi tools hadala thiyenawa. Single unlock code generators, DNS analysis tools, instagram downloaders, youtube downloader, 500px.com downlosder, etc. Mewa podi apps wunath blogs walata wada hits thiyenawa. CPC eka samahara dawas walata $1-5 range ekatath enawa.

    SEO karanawa kiyanne machan ada competition eka wenas. Semantic markup thiyenne one. Micro formats thiyenne one. Hariyata plan karoth backlinks anan manan nathuwa first page score karanna puluwan. Sup ekak onenam kiyanna (VM ekak Danna PM full nam).
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    AdSense. Mage made wiyadam okkoma cover cover karanne AdSense income eken (gewal dekakata rent, ultlity payments, all three meals dining out). Freelance income eka gediya pitin ithurui. Mama Mage site walata gihin na sathi ganakin.

    Thawa puluwan SaaS project ekak karanna. Maintenance thiyenawa eth hariyata service karanawanam goda. Mama client kenekui set wela ne dawas karagena yanawa.

    Owa thamai ithib web dev paththen thiyenne. Security analysis,server admin wage Loku gig walata wada karannath puluwan.

    මෙන්න එල කොල්ලො...! මේවගේ සාකච්ඡාවක් තමයි මම මේ ත්‍රෙඩ්එකෙන් බලාපොරොත්තු වුනේ.
    තෑන්ක්ස් මචං
     
    • Like
    Reactions: thelaa rox