දවසකට රුපියල් 4000 ක්..

Blue_Scorpion

Active member
  • Nov 15, 2016
    67
    108
    33
    එළකිරි වැසියනි, ඇවරේජ් දවසකට රුපියල් 3000ක් 4000ක් වගේ ඉතුරු කරල... ඒ කියන්නෙ මාසෙකට 100000 ක් වගේ ඉතුරු කරල ගොඩ යන්න පුලුවන් කොහොමද....
    ඉඩමක්.. වාහනයක් මුකුත්ම නෑ... ජොබ් කරන්නෙත් නෑ... භෞතික සම්පත් මුකුත්ම නෑ මට මගේම කියල..
    ඒත් Graphic වලින් ගේමක් ගහල මට 100000ක් මාසෙට හොයන්න පුලුවන්...
    කොහොමද ඉස්සරහට මේ විදිහට ඉතුරු කරල මේක ගොඩ යන විදිහට ආයෝජනය කරන්නෙ..

    මම වැඩ කලොත් විතරයිනෙ මට සල්ලි එන්නෙ.. ඒක රිස්ක් එකක් වගේ...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    දැනට මාසෙට ලක්ෂයක් වගේ හොයනවද ?
     

    Blue_Scorpion

    Active member
  • Nov 15, 2016
    67
    108
    33
    class karapan, habai podi kellanta anawashya dewal karanna yanna epa
    danna de wena ekekta kiyala denna ba bro... anith eka nidhasak nathi wenawa...podi unge anagathe wagakima ganna epai... eka set na

    දැනට මාසෙට ලක්ෂයක් වගේ හොයනවද ?
    ow bro...eth mama ithuru karala na...
    ------ Post added on Sep 9, 2023 at 1:51 PM

    rata panapan eaccharay
    kochcharak wage yata karanna weyida...
    ------ Post added on Sep 9, 2023 at 1:52 PM